Dheera DC Realm.

Dheera DC Realm. small business

🌙🤍 ඔබේ සිහිනවලට පුංචි ලස්සනක් එකතු කරගන්න... 🪶✨ඔබේ කාමරයට, නිවසට හෝ ඔබ ආදරය කරන කෙනෙකුට වෙනස්ම ලස්සන තෑග්ගක් සොයනවාද? 🥰🎁...
21/10/2026

🌙🤍 ඔබේ සිහිනවලට පුංචි ලස්සනක් එකතු කරගන්න... 🪶✨

ඔබේ කාමරයට, නිවසට හෝ ඔබ ආදරය කරන කෙනෙකුට වෙනස්ම ලස්සන තෑග්ගක් සොයනවාද? 🥰🎁

එහෙනම් ඔබ වෙනුවෙන්ම ආදරයෙන් නිමවන Dheera Dream Catchers සමඟ එකතු වෙන්න! ❤️

🧶 ආදරයෙන් අතින් නිමවන නිර්මාණ
🎨 ඔබ කැමති වර්ණවලින්
🌸 ලස්සන හා සුවිශේෂී මෝස්තර
🎁 ආදරණීය කෙනෙකුට තිළිණ කරන්නත් කදිමයි
🏡 ඔබේ අවකාශයට අලුත් ලස්සනක් එකතු කරගන්නත් පුළුවන්!

✨ සෑම නිර්මාණයක්ම ඔබේ අවකාශයට වෙනස්ම හැඩයක් එක් කරන පුංචි කලා නිර්මාණයක්! 💕

💌 ඔබ කැමති මෝස්තරයකින් Dream Catcher එකක් ඇණවුම් කිරීමට අදම අපට පණිවිඩයක් එවන්න.

ඔබේ කැමැත්තට ගැළපෙන වර්ණ හා මෝස්තර තෝරාගැනීමේ අවස්ථාවත් ඔබට තිබෙනවා! 🦋🌷

🤍 Dheera Dream Catchers
ඔබේ සිහිනවලට ආදරයෙන් බැඳුණු පුංචි නිර්මාණයක්... 🌙✨



08/09/2026

❤️ Red Dream Catcher ❤️
Made with love & a little bit of magic ✨🧶

🥰

✨ Small details, big dreams ✨හැම thread එකක්ම, feather එකක්ම, bead එකක්ම ආදරෙන් අතින්ම නිර්මාණය කරපු Deera Dream Catcher...
22/07/2026

✨ Small details, big dreams ✨

හැම thread එකක්ම, feather එකක්ම, bead එකක්ම ආදරෙන් අතින්ම නිර්මාණය කරපු Deera Dream Catcher එකක් 🌙💖

ඔයාගේ room එකට calm, cozy සහ positive vibe එකක් එකතු කරන්න perfect décor piece එකක් ✨

💌 Handmade with love
📍 Made in Sri Lanka
❤️ Stay with Deera

🌙 Hello Everyone!Deera නැවත ආවා! 💖Handmade Dream Catchers, Wall Decor සහ තවත් ලස්සන Home Décor creations ඔයාලට අරගෙන එන්...
20/07/2026

🌙 Hello Everyone!

Deera නැවත ආවා! 💖

Handmade Dream Catchers, Wall Decor සහ තවත් ලස්සන Home Décor creations ඔයාලට අරගෙන එන්න අපි සූදානම්. ✨
අපේ journey එකත් එක්ක දිගටම ඉන්න. 🌿

💌 Orders Coming Soon

❤️ Stay with Deera

> Hello 🌙මේ page එක හදලා කාලයක් උනාටඅද තමයි ඇත්තටම පටන් ගන්නේ.Dheer DC Realm කියන්නේහිතට ලස්සන, simple, handmadedream ca...
22/03/2026

> Hello 🌙

මේ page එක හදලා කාලයක් උනාට
අද තමයි ඇත්තටම පටන් ගන්නේ.

Dheer DC Realm කියන්නේ
හිතට ලස්සන, simple, handmade
dream catchers හදන පොඩි journey එකක්.

මේක business එකක්ට වඩා
creativity එකක්.

ඉදිරියට
designs, colours, ideas share කරන්නම්.

🤍 Stay with me

Address

Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when Dheera DC Realm. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category