07/06/2026
🔥 SOLD OUT BEFORE COMPLETION
KANDANA | SOLD OUT | 6 PERCH
✨ Design & Consultation by 3NT Homes & Construction ( 071 217 1998 )
✨ Construction Investment & Constructed by Dilip Sanjaya (077 6027789)
📍 Location – Valuable Lands pvt Ltd Kandana
තමන්ගේම නිවසක් කියන්නේ ජීවිතේ ලොකුම සිහිනයක්. එම සිහිනය වටිනා ඉඩමක්, නිවැරදි සැලසුමක් සහ උසස් තත්ත්වයේ ඉදිකිරීමක් සමඟ සැබෑ කරගත් තවත් සාර්ථක ව්‍යාපෘතියක්. ආයෝජනයට සැබෑ වටිනාකමක් අපෙන්..
පර්චස් 6ක ඉඩමකට උපරිම වටිනාකමක් ලබාදෙන ලෙස නිර්මාණය කළ මෙම නිවස, නවීන පවුල් ජීවිතයකට ගැලපෙන අලංකාරත්වය, පහසුව සහ ආයෝජන වටිනාකම එකට එක් කරයි.
✅ Modern Architectural Design
✅ Premium Quality Construction
✅ Prime Residential Location
✅ High Future Investment Value
✅ Smart Space Planning
🔥 SOLD OUT BEFORE COMPLETION
ඔබත් ඔබගේ සිහින නිවස ඉදිකිරීමට හෝ ඉඩමකට උපරිම වටිනාකමක් ලබාදෙන design එකක් සොයනවාද?
📞 අදම 3NT Homes සමඟ සම්බන්ධ වන්න.
🏠 Turning Ideas Into Valuable Homes