Kandy timber flooring

Kandy  timber  flooring Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kandy timber flooring, Home improvement, No405/2, Kandy.

24/09/2022
ඇත්තම ඇත්ත❤️
08/09/2022

ඇත්තම ඇත්ත❤️

Hats off to the person who wrote this 🙏🏾

හැම අම්මා කෙනෙක්ම එකම විදියෙ කැපකිරීම් කරන්නෙ නෑ.
එහෙම කරන්න ඕනෙත් නෑ.

අම්මා කෙනෙක් වුණාම දරුවෝ නිසා වැහැරෙන්න ඕනෙ නෑ. හැමදේම හරි විදියට කළමණාකරණය කරන කාන්තාවකට පුළුවනි තමන්ගේ දරුවන්ට පුළුවන් හොඳම දේ ලබා දෙනගමන්, තමන් වෙනුවෙනුත් පුළුවන් හොඳම දේ ලබාගන්න.

අම්මා කෙනෙක් තමන්ගෙ දරුවන් වෙනුවෙන් කැපකරන්නෙ ඇගේ කාලය. ඒ කැපකිරීමේ ප්‍රථිපලය එක එක විදිවලින් ඇයට ලැබෙන්න පුළුවන්. සමහර අය තමන්ගේ ආහාර වේල වෙනුවෙන් තියෙන කාලය කැපකරද්දි, තව සමහර අය තමන්ගේ රූපය, ශරීරය වෙනුවෙන් වෙන්කරපු කාලය කැප කරනවා. තවත් සමහර අය තමන්ගේ රැකියාව වෙනුවෙන් තිබුණ කාලය කැපකරන්නත් පුළුවන්. ඒ එක්කම මේ හැම එකටම තියෙන කාලය කැප කරන අම්මලත් ඇති. ඒත් ඒ කැපකිරීම් වල උස දිග පළල මැනලා, ඒ අම්මලාව සංසදනය කිරීමක් කරන්න කොහෙත්ම බැහැ.
අම්මා කෙනෙක් වුණ පළියට දරුවො නිසා ජීවිතයම කැප කළ යුතුයි කියලා නීතියක් කොහේවත් ලියවිලා නෑ.

"අපි උඹලව උස් මහත් කරේ බඩට නොකා, හරියට නොඇඳ" කියලා කවුරු හරි මවක් හෝ පියෙක් කියනවා නම්, තමන්ටවත් හරියට කන්න අඳින්න නැති තත්වයක් උඩ දරුවො නොහදා ඉන්න එක තමයි කරන්න තියෙන හොඳම වැඩේ. මොකද, දරුවොත් හදලා, උනුත් දුක් විඳලා, දරුවනුත් දුක් විඳලා අන්තිමට ඔහොම කතාවකුත් අහගන්න වෙන එක සෑහෙන්න මානසික අඩන්තේට්ටමක්.

ඒ වගේම ලස්සන, හැඩට අඳින, කොණ්ඩෙ නියපොතු අඟ පසඟ පිළිවෙළට තියාගෙන ඉන්න අම්මා කෙනෙක් කියන්නෙ දරුවන්ගේ යුතුකම් පැහැර හරින අම්මා කෙනෙක් ය කියලා කියන්න කිසිම පදනමක් නෑ. කාන්තාවකට ආර්ථික සහ ශරීර ශක්තිය තියෙනවා නම් ඇගේ දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටුකරලා තමන් ගැනත් ඒ විදියටම හිතන්න, ඒකේ කිසි වරදක් නෑ.

"අම්මා කෙනෙක් වගේ අඳින්න" "අම්මා කෙනෙක් වගේ හැසිරෙන්න" කියන වාක්‍ය අම්මා කෙනෙක් වෙත දමලා ගහන්න කලින් එක දෙයක් තේරුම් ගන්න ඕනෙ. අම්මා කෙනෙක් වුණාම අඳින්න ඕනෙ කියලා වෙන් කරපු ඇඳුම් තියෙනවද? මේ මේ දේවල් නොකළ යුතුයි කියලා වෙන් කරපු දේවල් තියෙනවද? අම්මා කියන චරිතය මේ තරම්ම උතුම් තැනක තියන සමාජය විසින් ඇයි ඒ අම්මා කියන චරිතය ඇගේ ජීවිතේ නිදහසේ විඳින එකෙන් කොටු කරන්න හදන්නෙ කියන දේ මට නොතේරෙන දෙයක්.

අම්මා කියන්නෙ ගැහැණියක්. ගැහැණියක් කියන්නෙත් මනුස්සයෙක්. ඉතිං ඕනෙම මනුස්සයෙක් තමන්ගෙ ජීවිතේ දි කරන්න ආස දේවල් තියෙනවා. මව් පදවිය ලැබුවා කියලා ඒ දේවල් කරන්න එපා කියන්න තරම් සමාජයට මොකද්ද ඒ කාන්තාවගේ ජීවිතේ ගැන තියෙන අයිතිය?

හැම මනුස්සයෙක්ම මැරෙන්න කලින් තමන් ආස දේවල් වලින් අඩක්වත් කරලා තියෙන්න ඕනෙ කියලා මම විශ්වාස කරනවා. එහෙම පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. දරුවෙක් නිසාවත් මනුස්සයෙකුට ඒ දේවල් නැති වෙන්න ඕනෙ නෑ. නැති කරගන්න ඕනෙත් නෑ.

ඉතිං, කවදම හරි දවසක ටයිට් ස්කර්ට් එකක් ඇඳලා, ලස්සන මේකප් එකක් දාලා, කොණ්ඩෙ පාට කරපු අම්මා කෙනෙක් දැක්කොත්, සතුටු වෙන්න. වැඩිපුර ඉඩ තියෙන්නෙ ඇය තමන්ගේ දරුවන්ට හොඳම දේ දීලා අතිරික්තයෙන් තමන්ගේ ජීවිතේ විඳින කාන්තාවක් වෙන්න.

මොකද, හැම අම්මා කෙනෙක්ම එකම විදියෙ කැපකිරීම් කරන්නෙ නෑ.

Copied 👆

18/06/2022
Timber floor
17/12/2021

Timber floor

11/12/2021
24/11/2021

Big sliding window

Our timber works....
24/11/2021

Our timber works....

Address

No405/2
Kandy
20900

Alerts

Be the first to know and let us send you an email when Kandy timber flooring posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share