Tick Tok Time

Tick Tok Time Time To shop

HERBLINE FAT BURNER GREEN TEA☕⭕️250g - Rs.1680/=▪️ඔබත් තරබාරු බව නිසා පිඩා විදිනවාද?▪️දියවැඩියාව එන්න කලින් ඒය පාලනය කර ...
21/03/2025

HERBLINE FAT BURNER GREEN TEA☕
⭕️250g - Rs.1680/=▪️ඔබත් තරබාරු බව නිසා පිඩා විදිනවාද?
▪️දියවැඩියාව එන්න කලින් ඒය පාලනය කර ගැනිමට අවශ්‍ය අයෙක් ද?
▪️ අධික මේදය නිසා යටි බඩ ඉදිරියට නෙරා ආ කෙනෙක් ද?
එහෙනම් මෙන්න විසදුම 100% ප්‍රතිඵල ලබා දෙන
Herbline Fat Burner Green Tea
🇱🇰100% ශ්‍රී ලාංකික අපේම දෙයක්!!!!!🇱🇰
🌿දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
🌿මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
🌿හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
🌿හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත
🌿නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
🌿ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.
⭕භාවිතය -
✅දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
✅සීනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය

සුදු වෙන්න කැමති අයට විතරයි 🩵බ්ලිචින් අඩංගු නැති,24k Gold සාරය යහම්න් අඩංගු කර ඇති නිසා මුහුනට රන් පැහැයක් ලබාදේ..❤️24 K...
21/03/2025

සුදු වෙන්න කැමති අයට විතරයි 🩵
බ්ලිචින් අඩංගු නැති,
24k Gold සාරය යහම්න් අඩංගු කර ඇති නිසා මුහුනට රන් පැහැයක් ලබාදේ..
❤️24 K Gold Fairness Cream
රැ.3950/= පමණයි...
ස්වභාවිකව පැහැපත් සමක් ලබා ගන්න වෙනස අත් විදින්න..100% දේශිය අමුද්‍රව්‍ය භාවිතා කර නිෂ්පාදනය කර ඇත
🌿 සම හොදින් පැහැපත් කරයි
🌿 සමෙහි තෙතමනය රැක දේ
🌿 ඕනෑම සමකට භාවිතා කල හැකියි
🌿 අදුරු ලප කැලැල් කුමානුකූලව ඉවත් කර දමයි
🌿 හිරු කිරනින් සමෙහි ඇති වූ පිලිස්සීම් ඉවත් කර දමයි
🌿 කුරැලැ,ලප කැලැල්,බිලිචින් ආසාදන හා වෙනත් අසාත්මිකතා දුරැකර සම පැහැපත් කරයි
🌿 දවස පුරා සමට අවශ්‍ය පෝෂණය ලබා දෙයි
🏓ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයතනයක් මගින් නිශ්පාදනය වෙන්නේ සෞඛ්‍ය නියාමන අදිකාරියේ අනුමැතිය සහිතයි ISO තත්ව සහතිකය සහිතයි 😍
🍀🍀 භාවිතය..
දිනපතා දවසට දෙවරක් පිරිසිදු කරගත් මුහුන මත සිනිඳුවට ආලේප කරන්න
නිතිපතා භාවිතයෙන් සති දෙකක් තුල සම පැහැපත් කර දීප්තිමත්ව තබයි
පැහැපත්, පැහැදිලි, දීප්තිමත් සමක් ලබා ගන්න කැමති ඔයාලට 100% ස්වභාවික පුතිඑල සහිත ශ්‍රි ලාංකික නිෂ්පාදනයකි
🍀
ශ්‍රි ලාංකික ආයුර්වේද රෑපලාවන්‍ය නිශ්පාදන ආයතනයක් මගින් නිශ්පාදනය වේ🇱🇰
ඇණවුම් කිරීමට

ලස්සන පැහැපත් මනාලියක් වෙන්න කැමති ඔබ සදහාමයි 😍ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ...
21/03/2025

ලස්සන පැහැපත් මනාලියක් වෙන්න කැමති ඔබ සදහාමයි 😍
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ 😍
😍 (සති 3ත් 6ත් ඇතුලත 100% ප්‍රතිපල සහතිකයි...)
😍ලස්සනට ඉන්න අාස ඔයා වෙනුවෙන්ම අපගෙ නවතම හදුන්වා දීම Herb Line Gold Range Products 💛
කවුද අකමැති ලස්සනට ඉන්න එහෙම නේද? ඒත් ඉතින් 😔
😬 ඔයාගෙ මුහුන කුරුලෑ ලප වලින් පිරිල නම්,
😬 ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්
😬 ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම්
😬 ඔයාට තියෙන්නෙ වියළි සමක් නම්
😬 Pigmentation ගැටලු තියෙනවා නම්
😵 මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්
😵 සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්
😬 ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්
😵 Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්
😵 හිරු එලියට සම පිච්චිලා නම්
😲 ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්
ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස herb line අපගෙ නවතම නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.
❤️ ඔයාගෙ wedding එක ලඟයි නම්, ලස්සන ප්‍රියමනාප pigmentation නැති glow skin එකක්
Cash on delivery available
වැඩි විස්තර සහ මිලදී ගැනීමට inbox msg කරන්න.

ලස්සන වෙන්න සිහින දකින රුවැති ඔබ වෙනුවෙන්ම  Herbline වෙතින්  🌿 🩵🌻මනාලියක් වන්නට සූදානම් ඔබට🌻සැලෝන් යන්න වෙලාවක් නැති ඔබට...
21/03/2025

ලස්සන වෙන්න සිහින දකින රුවැති ඔබ වෙනුවෙන්ම Herbline වෙතින් 🌿 🩵
🌻මනාලියක් වන්නට සූදානම් ඔබට
🌻සැලෝන් යන්න වෙලාවක් නැති ඔබට
🌻කාර්‍යබහුල ඔබට
🌻සැෆ්රන් වලට ආදරය කරන ඔබට
💖💖💖 මෙන්න නිවසේදීම facial එකක් කරගෙන ලස්සන වෙන්න... Herbline වෙතින් නිශ්පාදන පෙළක්ම.💖💖💖
😍😍😍 Saffron Fairness Facial Kit 😍😍😍
1. Saffron Natural Fairness Face Wash - 480/=
2. Saffron Natural Fairness Cleanser - 495/=
3. Saffron Natural Fairness Mud Pack - 495/=
4. Saffron Natural Fairness Scrub - 495/=
5. Saffron Natural Fairness Moisturizer - 495/=
6. Saffron Natural Fairness Astringent - 330/=
7. Saffron Natural Fairness Sun protection Cream - 850/=
Beauty products ..
8. Saffron body lotion 975/=
9.Saffron day cream 1250/=
10. Saffron night cream 1250/=
Cash on delivery

භාවිතා කරන ආකාරය දැනගන්න ඕන අයට

පියවර 01
❤️Saffron Natural Fairness Face Wash
උදෑසන සහ සවස මුහුණ සේදීමේදී භාවිතා කල යුතුය. පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රාකාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.
පියවර 02
❤️Saffron Natural Fairness Cleanser
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි. පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රාකාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න. Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
පියවර 03
❤️Saffron Natural Fairness Mud Pack
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත. මුහුණේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
පියවර 04
❤️Saffron Natural Fairness scrub
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
පියවර 05
❤️Saffron Natural Fairness Moisturizer
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ. ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි. එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
පියවර 06
❤️Saffron Natural Fairness Astringent
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
පියවර 07
❤️Saffron Natural Fairness Sun protection Cream
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම් එක ආලේප කිරීම. මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි. Saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.

ලස්සනට ඇඳුමක් අඳින්න බැරි හිසරදයට Herbline ultrmark multi විටමින්•⁠  ⁠ඇස් යට කළුවීම•⁠  ⁠මුහුණේ ලප කැලැල්•⁠  ⁠මුහුණ අව පැ...
21/03/2025

ලස්සනට ඇඳුමක් අඳින්න බැරි හිසරදයට Herbline ultrmark multi විටමින්
•⁠ ⁠ඇස් යට කළුවීම
•⁠ ⁠මුහුණේ ලප කැලැල්
•⁠ ⁠මුහුණ අව පැහැ ගැන්වීම
•⁠ ⁠කුරුලෑ ඇතිවීම
•⁠ ⁠කලවා කළුවීම
නවතා දීප්තිමත් සුමුදු සමක් ඔබට ගෙන දේ.
Herbline ultrmark multi vitamin cream
Rs 1700

මාසයක් ඇතුලත කොන්ඩෙ අගල් 2-3 අතර වවාගන්න හොදම Heir oil pack එක☘️☘️Kesha wardani hair care package☘️☘️🌿නීරෝගි දිගු කෙස් ක...
21/03/2025

මාසයක් ඇතුලත කොන්ඩෙ අගල් 2-3 අතර වවාගන්න හොදම Heir oil pack එක
☘️☘️Kesha wardani hair care package☘️☘️
🌿නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.
🌿🌿සති 03න් වෙනස වටහා ගත හැක සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.
🌿🌿අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
🌺හිස්සොරි
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺️තට්ටය පෑදීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම
🌺රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
🌺හිසකෙස් කැඩී යාම
🌺අගිසි පැලීම
👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි
☘️☘️භාවිතා කරන ආකාරය:☘️☘️
☘️සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
Pack එකම 2050/= Discount price
Herbline HACCP හා GMP Certificate (අයුර්වෙද අනුමැතිය) සහිතව නිෂ්පාදනය කරලා ඇත.ලොකු කුඩා ඔනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන්
☘️පාවිච්චි කරලම වෙනස වටහාගන්න😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
ඇණවුම් කිරිමට
Inbox

🛵 cash on delivery available
🟤 Delivery charges 300/=

Herbline Green TeaWe all want a beautiful and healthy body, don't we? So Herbaline introduces the latest product GREEN T...
21/03/2025

Herbline Green Tea
We all want a beautiful and healthy body, don't we? So Herbaline introduces the latest product GREEN TEA.. a product that boosts the body's immunity. 100% high quality product made in Sri Lanka. The caffeine present in green tea works as a stimulant, so it is more suitable for fat burning and various exercise activities.. The catechin antioxidant contained in it burns large amounts of fat and helps reduce obesity and get a beautiful body.
සුන්දර නිරෝගිමත් සිරුරකට අප කවුරුත් කැමැතියි නේද? එසේනම් හර්බලයින් විසින් හදුන්වාදෙනවා අලුත්ම නිෂ්පාදනය GREEN TEA.. සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවන නිෂ්පාදනයකි. 100% ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ නිෂ්පාදනයකි.මෙහි ඇති කැෆේන් , හරිත තේ උත්තේජකයක් ලෙස ක්‍රියාකරන නිසා මේද දහනයට වගේම විවිධ ව්‍යායාම් ක්‍රියාකාරකම් සදහා වඩාත් යෝග්‍ය වේ..මෙහි අඩංගු කැටචින් ප්‍රතිඔක්සිකාරකය නිසා විශාල ප්‍රමාණයේ මේද දහනය කරන අතර තරබාරුකම අඩු කර සුන්දර සිරුරක් ලබා ගැනීමට උපකාරි වේ.
Rs 1680/
Cash on delivery available

හිසකෙස් යනවද මෙන්න හොදම විසදුම Herb Line කේෂ වර්ධනී
20/03/2025

හිසකෙස් යනවද
මෙන්න හොදම විසදුම

Herb Line කේෂ වර්ධනී

Hi Hi ළමායීගොඩාක් දවසකින් ඔන්න අලුත් product එකකින් අපි ආවා ඔයාලව හම්බෙන්නස්වභාවික දේකින් ලස්සන වෙමුද 🤩කොහොමද අපි එහෙම ල...
20/03/2025

Hi Hi ළමායී
ගොඩාක් දවසකින් ඔන්න අලුත් product එකකින් අපි ආවා ඔයාලව හම්බෙන්න

ස්වභාවික දේකින් ලස්සන වෙමුද 🤩
කොහොමද අපි එහෙම ලස්සන වෙන්නෙ 🧐🧐🧐

ලේසිම ලේසියි

කිසිම Bleaching ද්‍රවයක් අඩංගු නොවන product එකක් තමයි මම ඔයාලට ගෙනාවෙ

ස්වභාවිකව ලස්සන වෙන්න ආස අය massege එකක් දාන්නකෝ එහෙනම්

Online order කරලා ගෙදරටම ගෙන්න ගන්නත් පුලුවන්

22/12/2024
ඔන්න අඩු කලා තව ටිකම ටිකයි තියෙන්නෙ ලමයිඉක්මනට order කරන්න 🎅🎊🎁🎉නත්තල් සේල් නත්තල් සේල් නත්තල් කාලෙ මේ🎊🎉🎊🎉🎊🎉🎊🎊
22/12/2024

ඔන්න අඩු කලා
තව ටිකම ටිකයි තියෙන්නෙ ලමයි
ඉක්මනට order කරන්න 🎅🎊🎁🎉

නත්තල් සේල් නත්තල් සේල්
නත්තල් කාලෙ මේ
🎊🎉🎊🎉🎊🎉🎊🎊

Address

Pamunuwa
Kandy
2000

Telephone

+94774187189

Website

Alerts

Be the first to know and let us send you an email when Tick Tok Time posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tick Tok Time:

Share

Category