Hendrick Udyanaya

Hendrick Udyanaya Garden Center

හෙන්ද්‍රික් උද්‍යානය තුළ වසර දෙකකට පෙර ආරම්භ කළ ගිනි කුකුල් පාලනය තවත් එක් ඉදිරි පියවරක් තබමින් පුළුල් කළ අතර ගම් කුකුළන...
11/06/2024

හෙන්ද්‍රික් උද්‍යානය තුළ වසර දෙකකට පෙර ආරම්භ කළ ගිනි කුකුල් පාලනය තවත් එක් ඉදිරි පියවරක් තබමින් පුළුල් කළ අතර ගම් කුකුළන්ට වඩා සුවිශේෂී පක්ෂියෙක් වන ගිනි කුකුළන් බොහෝ දෙනෙක් ගේ ආකර්ෂණය දිනා ගත් සත්ව විශේෂයකි. එමෙන්ම අධි සංවේදී ස්වරූපයක් පෙන්නුම් කරන මොවුන් සුළු බිය වීමකදී පවා තම පිරිසේ ආරක්ෂාව සඳහා ශබ්ද නගා කෑ ගසයි. බොහෝ දුරක් ඉගිලී යා හැකි වුවත් නිවාස ආශ්‍රිතව හැදෙන මොවුන් බිම ඇවිද කැම සපයා ගැනීම සිරිතයි. එමෙන්ම ගස් උඩ සිටීමටද ඉතා ප්‍රිය කරන සත්ව විශේෂයකි.

🌳නිවස හෝ කාර්යාලය අලංකාරය සදහා 🌿Artificial Bonsai Plants 🌿
20/02/2024

🌳නිවස හෝ කාර්යාලය අලංකාරය සදහා
🌿Artificial Bonsai Plants 🌿

14/06/2022
හෙන්ද්‍රික් උද්‍යානය කැමරා ඇසින්...
30/04/2022

හෙන්ද්‍රික් උද්‍යානය කැමරා ඇසින්...

එලඹෙන සිංහල අලුත් අවුරුදු සමයට නිවසෙහි තැබිය හැකි "Money Plant”  Designs
05/04/2022

එලඹෙන සිංහල අලුත් අවුරුදු සමයට නිවසෙහි තැබිය හැකි "Money Plant” Designs

"හෙන්ද්‍රික් උද්‍යානයේ හිනැහෙන මල් කුමාරියෝ"
02/02/2022

"හෙන්ද්‍රික් උද්‍යානයේ හිනැහෙන මල් කුමාරියෝ"

Address

Hendrick Udyanaya, Thalwatta
Katuwana

Telephone

+94768957079

Website

Alerts

Be the first to know and let us send you an email when Hendrick Udyanaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hendrick Udyanaya:

Share

Category