The Velvet Bloom

The Velvet Bloom Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Velvet Bloom, Home decor, Kiribathgoda, Kelaniya.
(1)

27/11/2025

බලන්නකෝ එයාගේ ලස්සන 😭❤️
මේ තියෙන්නෙත් අපේ ආදරණීය customer කෙනෙක් customize කරලා හදාගත්ත order එකක් 🫣💌
මේ වගේ ලස්සන christmas tree එකක් අපේ අතින්ම හදලා මේ වගේ අඩු මුදලකට දෙන්නේ අපි විතරයි 🙈

නත්තලට ඔයාගෙ ගෙදර,shop එක,office එක ලස්සනට තියාගන්න හෝ ඔයාගෙ යාළුවන්ට,ආදරණීයන්ට දෙන්න gift එකක් හොයනවද?
ඔන්න එහෙනම් මේක තමයි ගැලපෙනම විසදුම 🤭🌲

Prices එක්කම තියෙනවා ඔයාලගේ පහසුව වෙනුවෙන්ම 🥰
35cm - 40cm අතර උස - රු.1500
50cm - 55cm අතර උස - රු.2000

ඔයාලට කැමති විදියකට Christmas Tree අපෙන් customize කරගන්න පුළුවන් 😍🎅🏼

📞 076 996 4868
📍කිරිබත්ගොඩ
📦දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම ඇත
🌷Bank deposit/online tranfer
🌷Cod (Gampaha district only)

ඉතින් ලස්සන ළමයෝ තවත් හිත හිත පරක්කු වෙන්න එපා...නත්තලත් ගොඩක් ලග නිසා දැන්ම ඔයාගේ order එකත් place කරගන්න 👀💗

Christmas tree 12කට වඩා ගන්නවනම් විශේෂ මිල අඩුකිරිමක් 🌚✨

゚viralシ

24/11/2025

මේ වගේ ලස්සන ලයිට් දාපූ christmas tree එකක් ගන්න කවුද අනේ අකැමැති 🙈💕
ඔයාලට අවශ්‍ය ඕනම පාටකින් customize කරලා ඔයාගේ නත්තල් ගහ ලස්සනටම අපේ අත් වලින්ම හදලා දෙන්න අපි කැපවෙලා ඉන්නවා 🥰

නත්තලත් ලග ලගම එන හින්දා ඉක්මනටම ඔයාගේ අවස්ථාවත් වෙන් කරගත්තොත් නරකද ලස්සන ළමයෝ 🤭✨
Price එකත් එක්කම දාලා තියෙන්නෙත් ඔයාලගෙම පහසුව සදහා 🌚😍

35cm - 40cm අතර උස - රු.1500
50cm - 55cm අතර උස - රු.2000

මේ ගාණට කවුද අනේ මෙච්චර ලස්සනට ලයිටුත් දාලා දෙන්නෙ 🌝
පරක්කු වෙන්නෙ නැතුව දැන්ම ඔයාගේ order එකත් place කරගන්න අපිට කතා කරන්න 🫣❤️

📞 076 996 4868
📦දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම ඇත
💌Bank deposit/Online tranfer
💌Cash on delivery(Gampaha only)

゚viralシ

ඉතින් ළමායි මේ තියෙන්නෙ අපෙන් order කරපු ලස්සන මල් ටිකක් 🥰❤️ඒ customer මේ ටික order කරේ එයාගේ නිර්මාණයක් වෙනුවෙන් 🌚එයා ඉ...
24/11/2025

ඉතින් ළමායි මේ තියෙන්නෙ අපෙන් order කරපු ලස්සන මල් ටිකක් 🥰❤️
ඒ customer මේ ටික order කරේ එයාගේ නිර්මාණයක් වෙනුවෙන් 🌚
එයා ඉල්ලපු විදියටම අපි එයාගේ මල් ටික හදලා දුන්න 😍

පරක්කු වෙන්නෙ නැතුව දැන්මම ඔයාගේ order එකත් place කරගන්න අපිට කතා කරන්න

🌹Customer feedback

📞 076 996 4868
📍කිරිබත්ගොඩ
✨Bank deposit/Online tranfer
📦දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම ඇත

゚viralシ

ලග ලගම එන christmas එකට ගෙදර,ඔෆිස් එක ලස්සන කරගන්න මේ වගේ ලස්සන, lights දාලා තියෙන christmas tree එකක් ගමුද?? 🙈🌲 රු.2000...
19/11/2025

ලග ලගම එන christmas එකට ගෙදර,ඔෆිස් එක ලස්සන කරගන්න මේ වගේ ලස්සන, lights දාලා තියෙන christmas tree එකක් ගමුද?? 🙈🌲

රු.2000කට lights දාපු මේ වගේ ලස්සන tree එකක් ගන්න ඕනේනම් දැන්ම මැසේජ් එකක් දාන්න 🫣🫶
(50cm - 55cm අතර උස)
(box එකක් ඕනේනම් රු.300ක් add වෙනවා box එකට)

100% homemade 🙈🥰

Bank transer/bank deposit
Cash on delivery (කොළඹ/ගම්පහ අවට පමණයි)
Islandwide delivery available 😍

Contact Number - 076 996 4868

දැන්මම ඔබේ ඇණවුම් වෙන් කරගෙන වෙනස්ම අත්දැකීමක් ලබන්න👀

12ක් හෝ ඊට වඩා ගන්නවනම් විශේෂ මිල අඩු කිරීමක් 🥰❤️

ළමායි ඔයාලට කැමති design එකක් අපිට කියලා customize කරලා අඩුම මිලකට හදාගන්න පුළුවන් 🌚❤️ඔයාලට ඕනම පාටකින් කැමති මල් ප්‍රමා...
19/11/2025

ළමායි ඔයාලට කැමති design එකක් අපිට කියලා customize කරලා අඩුම මිලකට හදාගන්න පුළුවන් 🌚❤️

ඔයාලට ඕනම පාටකින් කැමති මල් ප්‍රමාණයක් දාලා flowers පොට්,flowers bouquet වගේ මල් ඉති වශයෙනුත් අපෙන් මිලදීගන්න පුළුවන් 🫣💗
Flowers pot මිලදී ගද්දී pots 12කට වඩා මිලදී ගන්නවනම් හෝ මල් ඉති 20කට වඩා ගන්නවනම් විශේෂ මිල අඩු කිරිමක් ඔයාලට අපෙන් 🥰

ඉතින් වාසනාවන්ත ලමයෝ පරක්කු වෙන්නෙ නැතුව දැන්මම order එකක් දාගන්න අපිට කතා කරන්න 🥹💐

076 996 4868
Bank deposit/Online tranfer/Cod
ඕනම තැනකට delivery කරනවා 🙈

(Photos internet එකෙන් ගත්ත ඒවා)

හිත හිත ඉන්න එපා දැන්ම order එකක් දාගන්න අපිට කතා කරන්න 🤭🧡Islandwide Delivery available 🌚Contact number 076 996 4868
12/11/2025

හිත හිත ඉන්න එපා දැන්ම order එකක් දාගන්න අපිට කතා කරන්න 🤭🧡
Islandwide Delivery available 🌚
Contact number 076 996 4868

Good morning ආදරණීය ලමයෝ 🥹💗මේ ලබපූ විශ්වීය දවසේ ඔයාගේ සිතුම් පැතුම් සියල්ලම ඉටු වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 👀💘11:11...
11/11/2025

Good morning ආදරණීය ලමයෝ 🥹💗
මේ ලබපූ විශ්වීය දවසේ ඔයාගේ සිතුම් පැතුම් සියල්ලම ඉටු වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 👀💘

11:11 ✨
The Velvet Bloom

゚viralシ

Good morning guys 🙈❤️අද දවස සතුටින් වගේ ධනාත්මක හැගීම් වලින් පිරෙන දවසක් 🥰💗The Velvet Bloom
10/11/2025

Good morning guys 🙈❤️
අද දවස සතුටින් වගේ ධනාත්මක හැගීම් වලින් පිරෙන දවසක් 🥰💗

The Velvet Bloom

අද ගියපු එයා 👀❤️පරක්කු වෙන්න එපා දැන්මම ඔයාගේ අවස්ථාවත් වෙන් කරගන්න 🙈💘Rs.2000කට ලයිට් දාපු 50cm - 55cm අතර උස christmas ...
09/11/2025

අද ගියපු එයා 👀❤️

පරක්කු වෙන්න එපා දැන්මම ඔයාගේ අවස්ථාවත් වෙන් කරගන්න 🙈💘
Rs.2000කට ලයිට් දාපු 50cm - 55cm අතර උස christmas tree එකක් ගන්න කැමතිනම් දැන්ම අපිට කතා කරන්න 😍
076 996 4868

මෙච්චර ලස්සනට අපේ අතින්ම හදලා මේ ගාණට දෙන්නෙ අපි විතරයි 🫣

Online tranfer/Bank deposit
Cod(කොළඹ හා ගම්පහ අවට පමණී)

12කට වඩා ගන්නවනම් විශේෂ මිල අඩු කිරීමක් 🌚🌸

Good morning ලස්සන ළමයෝ 👀💜හැම දවසක්ම ලස්සන දවසක් කරගන්න 🙈💐The Velvet Bloom          ゚viralシ
09/11/2025

Good morning ලස්සන ළමයෝ 👀💜
හැම දවසක්ම ලස්සන දවසක් කරගන්න 🙈💐

The Velvet Bloom

゚viralシ

Address

Kiribathgoda
Kelaniya
11600

Website

Alerts

Be the first to know and let us send you an email when The Velvet Bloom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category