05/12/2024
2024.11.03
Building construction Rate sheet 2024 (අමුද්‍රව්‍ය සමග මිල ගනන්)
අත්තිවාරම් කැපීම - කියුබ් 01 = 8,300.00
අත්තිවාරම් පස් පිරවීම - කියුබ් 01 = 3,700.00
පොලොව තලා කොන්ක්‍රීට් දැමීම සඳහා සකස් කිරිම - කියුබ් 01 = 7,400.00
3'x3'x1' බේස් එක සහිතව 9"x9" කොලම් කණුවක් ටයි බීම් මට්ටම දක්වා ෂටරිම ගසා ,කම්බි බැද ,කොන්ක්‍රීට් කිරිම සඳහා (Gr. 20 concrete / Base Y12mm @ 6" c/c-b/ w / column 4Y 16mm) = 31,300.00
9"x9" කොලම් කණුවක් ෂටරිම ගසා ,කම්බි බැද කොන්ක්‍රීට් කිරිම සඳහා (Gr 20 concrete /column reinforcement 4Y 16mm) - දි අඩි 01 = 2,615.00
9"x12" ටයි බීම් ෂටරිම ගසා ,කම්බි බැද ,කොන්ක්‍රීට් කිරිම සඳහා (Gr. 20 concrete / Tie beam reinforcement 6Y 12mm) - දි අඩි 01 = 3,070.00
9"x9" බීම් ෂටරිම ගසා ,කම්බි බැද ,කොන්ක්‍රීට් කිරිම සඳහා (Gr. 20 concrete / Beam reinforcement 4Y 16mm + 1Y 12mm) - දි අඩි 01 = 2,830.00
9"x12" බීම් = 3,270.00
9"x15" බීම් = 4,220.00
9"x18" බීම් = 4,680.00
5" ඝනකම කොන්ක්‍රිට් ස්ලැබ් ෂටරිම ගසා ,කම්බි බැද කොන්ක්‍රීට් කිරිම සඳහා (Gr. 20 concrete / Y10mm @ 8" c/c-b/w for bottom net / Y10mm @ 10" c/c for Tension bar) - ව අඩි 01 = 1,660.00
කම්බි බැඳීම = කි. ග්‍රෑම් 01 = 540.00
10' 0" උස ස්ලැබ් එකක් සඳහා 3' 6" පලල කොන්ක්‍රීට් පඩිපෙළ ෂටරිම ගසා ,කම්බි බැද ,කොන්ක්‍රිට් කිරිම සඳහා (Gr. 20 concrete / reinforcement Y10mm & Y12mm) කපරාරුව ,තීන්ත ආලේප කිරිම ,ටයිල් ඇල්ලීම ඇතුළුව සියලු වැඩ අවසන් කිරීමට = 435,000.00
කොන්ක්‍රීට් (Mixing only)
1:1:2 (Gr. 30) - කියුබ් 01 = 106,740.00
1:1 1/2:3 (Gr. 25) - කියුබ් 01 = 88,760.00
1:2:4 (Gr. 20) - කියුබ් 01 = 81,180.00
1:3:6 (Gr. 15) - කියුබ් 01 = 72,280.00
Mass concrete 1:2 1/2:5 - කියුබ් 01 = 79,200.00
9" ඝනකම ගඩොල් බිත්ති - ව අඩි 01 = 660.00
4 1/2" ඝනකම ගඩොල් බිත්ති - ව අඩි 01 = 350.00
4" ඝනකම බ්ලොග් ගල් බිත්ති - ව අඩි = 280.00
6"x9" කලුගල් අත්තිවාරම - කියුබ් 01 = 69,900.00
බිත්ති රෆ් කපරාරුව (පිටත / අතුලත) - ව අඩි 01 = 120.00
දළඹ රෆ් කපරාරුව (Slab) - ව අඩි 01 = 230.00
දළඹ රෆ් කපරාරුව (Beam) - ව අඩි 01 = 260.00
දොර ,ජනෙල් පට්ටම් සෑදීම - දි අඩි 01 = 225.00
වැහි කෙන්ද සෑදීම - දි අඩි 01 = 550.00
2'x2' ටයිල් ඇල්ලීම (Floor) බදාම කපා - ව අඩි 01 = 930.00 (Rocell A grade)
2'x2' ටයිල් ඇල්ලීම (Floor) බදාම කපා - ව අඩි 01 = 408.00 (Mactile or equalent)
2'x4' ටයිල් ඇල්ලීම (Wall) බදාම කපා - ව අඩි 01 = 1,154.00 (Rocell A grade)
4" ස්කර්ටින් ඇල්ලීම - දි අඩි 01 = 790.00
6" ස්කර්ටින් ඇල්ලීම - දි අඩි 01 = 1,055.00
ඇතුළත බිත්ති තීන්ත ආලේප කිරිම (පොටි කෝට් 02+ෆිලර් කෝට් 01+තීන්ත කෝට් 02) - ව අඩි 01 = 207.00
පිටත බිත්ති තීන්ත ආලේප කිරිම (ෆිලර් කෝට් 01+ තීන්ත කෝට් 02) - ව අඩි 01 = 126.00
දළඹ (Slab / Beam) තීන්ත ආලේප කිරීම (පොටි කෝට් 02+ෆිලර් කෝට් 01+තීන්ත කෝට් 02) - ව අඩි 01 = 229.00
* සිමෙන්ති : ටෝකියෝ සුපර් හෝ සංස්ථා
* කම්බි : ලංවා හෝ මෙල්වා
* මෙම මිල ගනන් බිම් මහල සඳහා පමණක් බව සලකන්න.
වහලය සහිතව තනි තට්ටුවේ නිවසක් ඉදිකිරිම සඳහා - ව අඩි 01 = 9,000 - 12,000 අතර
කොන්ක්‍රීට් ස්ලැබ් එක සහිතව තට්ටු නිවසක් ඉදිකිරිම සඳහා - ව අඩි 01 = 10,600 - 13,500 අතර (බිම් මහල සඳහා )
Sanjeewa Bandara
NCT - Civil / Qs
0776083367 / 0779259102 (Whatsapp)
[email protected]