14/05/2026
Canopy Hut (Pvt) Ltd - ජාත්‍යන්තර ප්‍රමිතියට නිපදවන අපගේ Canopies සහ Tents සඳහා ලංකාවේ දක්ෂම දෑත් අවශ්‍යයි!
අපගේ පාරිභෝගිකයින් "Canopy Hut" නාමය විශ්වාස කරන්නේ අප ලබා දෙන නිමාව සහ කල්පැවැත්ම නිසාවෙනි. එම විශ්වාසය උපරිමයෙන් රැක ගැනීමට, ක්ෂේත්‍රයේ වසර 10 කට වඩා පළපුරුද්දක් ඇති, දක්ෂ මැෂින් ක්‍රියාකරුවන් (Heavy-duty fabric stitching පිළිබඳ පළපුරුද්ද විශේෂයි) වහාම බඳවා ගැනේ.
💰 ඔබේ දක්ෂතාවයට සහ පළපුරුද්දට නිසි වටිනාකම:
ක්ෂේත්‍රයේ පවතින ඉහළම වැටුප් සහ දීමනා ඔබට හිමි වේ.
අප සොයන්නේ: බාල නිෂ්පාදන නිපදවන්නන් නොව, අමරිකාව, ජපානය, මලදිවයින වැනි ජාත්‍යන්තර වෙළඳපොළවල් පවා ජයගත හැකි උසස්ම නිමාවක් ලබා දිය හැකි පළපුරුදු ශිල්පීන්ය.
සුදුසුකම් ඇති අය අදම අමතන්න:
📞 දුරකථන: 0722720722
Canopy Hut - Proudly Made in Sri Lanka to International Standards.
#[Canopyhut