02/08/2024
හොරු පන්නන්න, හොරු අල්ලන්න පහසුකම් රැසක් එන
4G Sim Dual කැමරාව
✅ CCTV කැමරා සවිකරගන්න ඇයි දැන් මුදල් ගෙවන්නෙ
✅ ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ වෙනත් ඕනෑම තැනක මෙය ඔබටම සවිකරගැනීමේ හැකියාව.
✅ මෙමගින් ඔබට එක කැමරාවකින් කැමරා තුනක කාර්යයන් එකවර
✅ රවුටරයක් නැතත් සිම්පතක් මගින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව
✅ Night Vision පහසුකම් (රාත්‍රියටත් සුපැහැදිලි චායාරුප හා දසුන්)
✅ Auto tracking (පුද්ගලයෙක් පැමිණි පසු ඔහු ගමන් කරන දෙසට Auto කැමරාව හැරවේ)
✅ Real time viewed (ලෝකයේ කොහෙ සිටියත් ඔබට ජංගම දුරකථනයෙන් කැමරාව හැසිරවීමේ හැකියාව)
✅ Alarm on (කැමරාව අසලට පුද්ගලයෙකු පැමිණි පසු ශබ්දයක් නිකුත් වේ, කිසිවෙකුටත් සොරාගත නොහැක)
✅ Colour mode (රාත්‍රියට වර්ණ දසුන් පටිගත වේ)
✅ D.V.R. නෑ, වයරින් කරන්න නෑ
✅ Self-detective (කැමරාව විසින්ම අසල චලනයන් ක්ශණිකව හදුනාගෙන ඔබගේ දුරකථනයට notification එකක් ලෙස එම අවස්ථාවේ ඡායාරූපයක් ලබාදේ)
✅ Voice technology (ඔබ කොහේ සිටියත් කැමරාව ඔස්සේ ඔබේ ලබැදියන් සමග කතා කිරීමේ හැකියාව)
✅ Memory Card එකක් භාවිතාකර පට්ගත වූ වීඩියෝ නැවත නැරඹීමේ හැකියාව
CCTV camera ගෙන්වන්නෝ හා බෙදාහරින්නෝ වෙතින්
උසස් තත්වයේ CCTV කැමරා සදහා ලංකාවේ අඩුම මිල හා විශ්වසනීයම සේවය සමගින්
මිලදී ගැනීම සදහා......
නම
ලිපිනය
දුරකථන අංකය
අපවෙත එවන්න
භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න පුළුවන්
📦 Island Wide Cash on Delivery
☎️ Call us 077 009 7069