19/08/2026
ජල කාන්දුවට තීත!
ජල කාන්දුවීම් නිසා ඇතිවන පිට බිත්ති අවපැහැ වීම, දිලීර වර්ධනය, බුබුළු දැමීම සහ ඉරිතැලීම්, ඔබේ ගොඩනැගිල්ලේ ආරක්ෂාව, පෙනුම සහ වටිනාකම ක්‍රමයෙන් අඩු කරයි.
ඉංජිනේරුවන්ගේ විශ්වාසය දිනාගත් Royal Guard වෙතින් හඳුන්වාදෙන Royal Proof , ශ්‍රී ලංකාවේ තද අව්ව, අධික වර්ෂාව සහ ඉහළ ආර්ද්‍රතාව ඇතුළු සියලුම කාලගුණික අභියෝගවලට ඔරොත්තු දෙන ලෙස බ්‍රිතාන්‍ය තාක්ෂණය මත පදනම්ව නිපදවූ Premium Acrylic Elastomeric Waterproofing Coating එකකි.
මෙය ජල කාන්දුවීම් වළක්වනවා පමණක් නොව, ඔබේ ගොඩනැගිල්ලේ බාහිර මතුපිට දිගුකාලීනව ආරක්ෂා කරමින් නඩත්තු වියදම්ද අවම කරයි.
✅450%+ Elongation මඟින් ඉරිතැලීම්වලට ඔරොත්තු දෙයි.
✅ දිලීර, ඇල්ගී වර්ධනය සහ බුබුළු දැමීම අවම කරයි.
✅ පිටත බිත්ති (Exterior Walls), Concrete, Tile, Asbestos සහ Metal Roofs සඳහා සුදුසුයි.
✅සුමට, අලංකාර නිමාවක් සමඟ දිගුකාලීන Waterproofing ආරක්ෂාවක් ලබාදෙයි.
✅UV කිරණ, වර්ෂාව සහ දැඩි කාලගුණික තත්ත්වයන්ගෙන් ආරක්ෂා කරයි.
ඔබේ ගොඩනැගිල්ලේ බාහිර ආරක්ෂාව විශ්වාසයෙන් යුතුව Royal Proof වෙත භාර දෙන්න.
අපගේ ආයතනය විසින් ඕනෑම ගොඩනැගිල්ලක වගකිමක් සහිතව Royal Proof ආලේප කරනු ලැබේ.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න 075 799 7671