SHEN & JANU Fashion Stores

SHEN &  JANU Fashion Stores රෙදි පිළි | පාසල් උපකරණ | නවීන ගෘහ උපාංග
� ලංකාව පුරා Delivery
� 074 102 6638

@
11/04/2026

@

👍 සේල්!  සේල්! සේල්! සේල්! සේල්!  ( රු.400.00 සිට)         "නාබිරිත්තන්කඩවර  තැපැල් කන්තෝරුව අසල "🙋 නාබිරිත්තන්කඩවර  තැප...
11/04/2026

👍 සේල්! සේල්! සේල්! සේල්! සේල්! ( රු.400.00 සිට)

"නාබිරිත්තන්කඩවර තැපැල් කන්තෝරුව අසල "

🙋 නාබිරිත්තන්කඩවර තැපැල් කන්තෝරුව අසල අපගේ සේල් එකට පැමිණ ඒ වාසිය අත් විදින්න..

👕 මෙවර අලුත් අවුරුදු ජයටම සමරන්න මුලු පවුලටම රෙදි ගන්න, තෑගි දෙන්න අඩුම මිළ අපෙන්

👕 වැලිපැන්න ගහමුල්ල අවට බල ප්‍රදේශය තුළ DELIVERY FREE

💕 අනෙකුත් ප්‍රදේශ සදහා COD පහසුකම්

👍 ඔබට අවශ්‍ය ඇදුම් පිළිබද විස්තර හා එය ගෙන්වා ගැනීමට පහත whats app අංකයට msg එකක් යොමු කරන්න...නැතහොත් 0763139810 අංකයට ඇමතුමක් ලබා දෙන්න

19/03/2026
🎇අඩුම වියදමකින් ඔබගේ නිවස තුළට ස්වාභාවික ලස්සනක් ලබා ගමුද? ..❤️❤️☘️කාර්යබහුල ඔබට නඩත්තුව පහසුයි වගේම සාලය නිදන කාමරය පමණ...
19/03/2026

🎇අඩුම වියදමකින් ඔබගේ නිවස තුළට ස්වාභාවික ලස්සනක් ලබා ගමුද? ..❤️❤️

☘️කාර්යබහුල ඔබට නඩත්තුව පහසුයි වගේම සාලය නිදන කාමරය පමණක් නොව වැරන්ඩාව සරසා ගැනීම සදහා ද යොදා ගත හැකිය.

☘️ ️දිවයිනේ ඕනෑම තැනකට ඇණවුම් ගෙන්වා ගැනීම සදහා cod පහසුකම් ලබා දිය හැකි අතර වැලිපැන්නගහමුල්ලට අයත් අවට ප්‍රදේශ සදහා බෙදා හැරීම නොමිලේ..

🥰 ඔබට එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය භාණ්ඩ උසස් ප්‍රමිතියෙන් යුතුව අඩුම මිළට සැපයීම අපගේ අරමුණයි.

️🌿අඩි 7.5 ක් පමණ දිග කොළ වැල් - 1 ක් රු. 250/-
🌿 රෝස මල් සහිත කොළ වැල් -1ක් රු. 850/-


🚚 භාන්ඩ ලැබුන පසු මුදල් ගෙවිය හැක.👌

වැඩි විස්තර දැන ගැනීමට අමතන්න


📞 0763139810
Whatsapp - 0741026638

11/03/2026
✨ ඔබට අවශ්‍ය බොහෝ දේ එකම තැනින්!👕 රෙදි පිළි ආයිත්තම්💍 Crafts & අලංකාර භාණ්ඩ🎒 පාසල් උපකරණ🏠 නිවසේ වැඩ පහසු කරන නවීන උපාංග🛍...
11/03/2026

✨ ඔබට අවශ්‍ය බොහෝ දේ එකම තැනින්!

👕 රෙදි පිළි ආයිත්තම්
💍 Crafts & අලංකාර භාණ්ඩ
🎒 පාසල් උපකරණ
🏠 නිවසේ වැඩ පහසු කරන නවීන උපාංග

🛍️ තොග සහ සිල්ලර මිලට විශ්වාසනීයව ඔබේ අතට

📍 ලංකාවේ ඔබට ගැලපෙන හොඳම තැන
SHEN & JANU Fashion Stores

👀 Page එක නරඹා වෙනස වටහා ගන්න
📲 අපගේ items මිලදී ගැනීමට WhatsApp Button එක Click කරන්න

🛍️ රස්තියාදු නොවී අතේ ඇති මුදලට වටිනා, අලංකාර සහ ගුණාත්මක භාණ්ඩ එකම තැනින්!👕 රෙදි පිළි ආයිත්තම්🎒 පාසල් උපකරණ💍 Crafts & අ...
11/03/2026

🛍️ රස්තියාදු නොවී අතේ ඇති මුදලට වටිනා, අලංකාර සහ ගුණාත්මක භාණ්ඩ එකම තැනින්!

👕 රෙදි පිළි ආයිත්තම්
🎒 පාසල් උපකරණ
💍 Crafts & අලංකාර භාණ්ඩ
🏠 නිවසේ වැඩ පහසු කරන නවීන උපාංග

✨ තොග සහ සිල්ලර මිලට විශ්වාසනීයව ඔබේ අතට!

🚚 ලංකාවේ ඕනෑම ස්ථානයකට Delivery
📍 වැලිපැන්නගහමුල බලප්‍රදේශය තුළ Delivery FREE

📲 Order කරන්න WhatsApp / Call
📞 074 102 6638

Address

Kumara Udawela , Welipannagahamulla
Kurunegala
61752

Website

Alerts

Be the first to know and let us send you an email when SHEN & JANU Fashion Stores posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share