Aqua Service Partner

Aqua Service Partner Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aqua Service Partner, Home improvement, Weerambugedara, Kurunegala.

⭐"The only reliable water treatment service in Sri Lanka with zero complaints about after-sales service"

⭐​"අලෙවියෙන් පසු සේවාව නොලැබීම, පිළිබඳව එකම පැමිණිල්ලක් හෝ නොමැති, ශ්‍රි ලංකාවේ එකම ජලපෙරණ අලෙවි, අලුත්වැඩියා හා නඩත්තු සේවාව.

28/05/2026

"අලෙවියෙන් පසු සේවාව පිළිබඳ පැමිණිලි ශුන්‍ය වූ, ශ්‍රී ලංකාවේ එකම විශ්වාසනීය ජල පිරිපහදු සේවාව." ⭐⭐⭐⭐⭐

"The only reliable water treatment service in Sri Lanka with zero complaints about after-sales service." ⭐⭐⭐⭐⭐

💧Aqua Supreme 6-Stage Filter එක ක්‍රියා කරන ආකාරය (අදියර 6):

🐳​1. වන අදියර (5 Micron PP Mud Filter): ජලයේ ඇති මයික්‍රෝන 5ට වැඩි සියුම් මඩ, දූවිලි, මලකඩ සහ රොන්මඩ සම්පූර්ණයෙන් ඉවත් කරයි.
🐳​2. වන අදියර (1 Micron Sediment Filter): මෙහිදී ජලයේ ඇති මඩ, රොඩු සහ දූවිලි අංශු ඉතා සියුම් මයික්‍රෝන 1 දක්වා උපරිම ලෙස පෙරා අඩු කරයි.
🐳​3. වන අදියර (Pre Activated Carbon): ජලයේ අඩංගු ක්ලෝරින්, අහිතකර රසායනික ද්‍රව්‍ය, නරක රසය සහ ප්ලාස්ටික් දුගඳ සම්පූර්ණයෙන්ම නැති කරයි.
🐳​4. වන අදියර (RO Membrane - PRADHANAMA KOTASA): ජලයේ දිය වී ඇති ලවණ (කිවුල/Hardness), බැර ලෝහ (Heavy Metals), ආසනික්, බැක්ටීරියා සහ වෛරස් 99.9%ක්ම ඉවත් කර ජලය 100%ක්ම පානයට සුදුසු මට්ටමට පත් කරයි.
🐳​5. වන අදියර (Post Carbon Filter): පිරිසිදු වූ ජලයේ රසය තවදුරටත් වර්ධනය කර, නැවුම් සහ ස්වභාවික උල්පත් ජල රසයක් ලබා දෙයි.
🐳​6. වන අදියර (Mineral / Alkaline Filter): ශරීරයට අත්‍යවශ්‍ය කැල්සියම්, මැග්නීසියම් වැනි සෞඛ්‍ය සම්පන්න ඛනිජ ලවණ (Minerals) නැවත ජලයට එකතු කර, ජලයේ pH අගය නිසි ලෙස පාලනය කරයි.

​📲 ඔබට මෙම ෆිල්ටරය ඔබේ නිවසේ සවිකර ගැනීමට අවශ්‍ය නම් හෝ මෙහි මිල ගණන්/විස්තර දැනගැනීමට අවශ්‍ය නම්, කරුණාකර ඔබේ නම, ප්‍රදේශය (Location) සහ දුරකථන අංකය අප වෙත එවන්න. අප කඩිනමින් ඔබට සහය වන්නෙමු! 👍💧
0717441722
0787441722

r

20/05/2026
කිවුලට, මඩට ස්තීර විසඳුම. අවම නඩත්තුව.කතා කරන්න 071 744 1722 Aqua Service Partner  #කිවුලට  #මඩට
17/05/2026

කිවුලට, මඩට ස්තීර විසඳුම. අවම නඩත්තුව.
කතා කරන්න 071 744 1722 Aqua Service Partner

#කිවුලට #මඩට

🔸"The only reliable water treatment service in Sri Lanka with 100% Satisfaction and "Zero-complaints" about after-sales ...
04/05/2026

🔸"The only reliable water treatment service in Sri Lanka with 100% Satisfaction and "Zero-complaints" about after-sales service."

🔸Take this opportunity to join our most valuable genuine customer base and become a partner of Aqua Service Partner with good quality water for healthy life.

🔸 52,400/= Cash only.

🔸 Please contact us for more details
071 744 1722
078 744 1722

🙏 Thank you.

--------------------------------------------------------------------------------

🔸"100% තෘප්තිමත් සහ අලෙවියෙන් පසු සේවාව නොලැබීම පිළිබඳ "එකම පැමිණිලිලක්" හෝ නොමැති, ශ්‍රී ලංකාවේ එකම විශ්වසනී ජල පිරිපහදු සේවාව."

🔸අපගේ වටිනා පාරිභෝගික සමුහයට සම්බන්ධ වී, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ඉහළ තත්ත්වයේ ගුණාත්මක ජලය පානය කරමින් Aqua Service Partner හි හවුල්කරුවෙකු වීමට මෙම අවස්ථාව භාවිතා කරන්න.

🔸52,400/= අත්පිට මුදලට පමණය.

🔸 වැඩි විස්තර සඳහා කරුණාකර අප හා සම්බන්ධ වන්න.
071 744 1722
078 744 1722

🙏 ස්තූතියි.

19/04/2026

domestic annual full service at Done with full cabin light.

Very first time In i am the Founder and First Owner of introducing this Modern Cabin light feature for domestic .

This is not only for beauty. This is the most successful solution for a hidden issue in this units.

As a water filter service provider in sri lanka, in the first time, also i have introduced new maintenance methods and facilities to maintain the good quality of water.

Most companies In this field think, Customer is No.1 . But customer is No.2 in my business. Always "The water quality is No.1 for me.

If you are a genuine customer, Just try one time with our high quality maintenance service, and i"ll promised we will become your life time water care partner.


🎉සිංහල හා දෙමළ අලුත් අවුරුදු විශේෂ දීමනා 💧 අඟල් 10 PP  මඩ ෆිල්ටර 10ක්ම රු.3600/= ක් පමණයි.✨ උසස් ගුණාත්මකභාවය | හොඳම ක්‍...
16/04/2026

🎉සිංහල හා දෙමළ අලුත් අවුරුදු විශේෂ දීමනා

💧 අඟල් 10 PP මඩ ෆිල්ටර 10ක්ම රු.3600/= ක් පමණයි.

✨ උසස් ගුණාත්මකභාවය | හොඳම ක්‍රියාකාරිත්වය | මයික්‍රෝන 5 | 125g

🔥 විශේෂ වට්ටම අදම ලබා ගන්න!

✅ සීමිත කාලයක් සඳහා පමණි
✅ RO පෙරණය අවහිර විම වලක්වා ගැනීමට, පිරිසිදු සහ ආරක්ෂිත ජලය සඳහා සුදුසුයි

📞 අදම අප හා සම්බන්ධ වන්න!
071 744 1722
078 744 1 722

🎉 சிங்கள & தமிழ் புத்தாண்டு சிறப்பு சலுகை 🎉

💧 10" PP மட் ஃபில்டர்
✨ உயர்தரமானது | சிறந்த செயல்திறன் | micron 5 | 125g

🔥 சிறப்பு தள்ளுபடி கிடைக்கும்!

✅ குறுகிய கால சலுகை
✅ தூய்மையான மற்றும் பாதுகாப்பான நீருக்கு ஏற்றது

📞 இன்று எங்களை தொடர்பு கொள்ளுங்கள்!
071 744 1 722
078 744 1 722


New     installation in     with jumbo   and We Designed this first time in Sri Lanka with most beautiful and useful Cab...
01/04/2026

New installation in with jumbo and We Designed this first time in Sri Lanka with most beautiful and useful Cabin light syestem.

Address

Weerambugedara
Kurunegala
60000

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Aqua Service Partner posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share