Minipura lanka aluminum

Minipura lanka aluminum සියලුම ඇලුමිනියම් වැඩ සාදාරණ මිලගනන් යටතේ නිමකරවා ගැනීමට අප හා එක්වන්න.
අමතන්න : 076 - 738 0 313

කොහොමද කහවත්ත පුරවරයට අලුතින්ම අප අතින් නිමකෙරූ ඒ මනරම් පැන්ට්‍රිකබඩ් එක😍❤️‍🔥🤏      ➡️ 2026/06/10 වන අද දින කහවත්ත,වරාපි...
10/06/2026

කොහොමද කහවත්ත පුරවරයට අලුතින්ම අප අතින් නිමකෙරූ ඒ මනරම් පැන්ට්‍රිකබඩ් එක😍❤️‍🔥🤏

➡️ 2026/06/10 වන අද දින කහවත්ත,වරාපිටියේ මිනිපුර ලංකා ඇලුමිනියම් වෙතින් සාදා සවිකරන ලද වර්ණ දෙකකින් හැඩ ගැන්වූ මුළුතැන් ගෙයි පැන්ට්‍රි කබඩ් පෙල😍😍
🔆 ඉතින් ඔයාලගෙත් මුළුතැන් ගෙයත් මේ වගේ පිලිවෙලට හැඩකර ගැනීමට අවශ්‍යනම් අදම අපහා එක්වන්න.....
කතාකරන්න අපට
▪️නිරෝෂ 📲 076 738 0313

20/05/2026

බෑ...නෑ...කියන දේවල් මගේ ශබ්ධකෝෂෙන් අයින් කරලා අවසන්👊😜

03/05/2026

පුරවරයේ කරපු තවත් ලස්සන පැන්ට්‍රි කබඩ් පෙලක්😍
ඉතිං ඔන්න කලුපාට බ්‍රෑන්ඩ් එකක් කරන් ඉන්න ඔයාලට කලුපාටින් දිලිසෙන්න දුන්නු මේ පැන්ට්‍රිය බලන්න කෝමද කියලා🤗❤️❤️
වීඩියෝ එක සේව් කරලා පේජ් එක ලයික් කරලා තියා ගන්න ☺️👊 ඔයාලගෙ පැන්ට්‍රිය කරද්දි මතක ඇතුව අපිට කතා කරන්න ඕනි එහෙනම්🤗😍👍👍 076 738 0313

රත්නපුරේ ෆාම් ගාර්ඩ්න් එකට දුන්නු ඒ ලස්සන පැන්ට්‍රිය❤️❤️👍2026/05/02 වන දින අවසන් කල අපේ තවත් පැන්ට්‍රි කබඩ් පෙලක්😍😍     ...
03/05/2026

රත්නපුරේ ෆාම් ගාර්ඩ්න් එකට දුන්නු ඒ ලස්සන පැන්ට්‍රිය❤️❤️👍
2026/05/02 වන දින අවසන් කල අපේ තවත් පැන්ට්‍රි කබඩ් පෙලක්😍😍
තනි කලු වලට ආස අයට බලන්න මෙහෙම කෝමත කියලා😍😍🤗
➡️ ආස අය අපට කතා කරන්න👍👍
නිරෝෂ 📲 076 738 0313

22/04/2026

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏😍
2026.04.22 වන අද දින උඩවෙලට මිනිපුර ලංකා ඇලුමිනියම් අප අතින් නිමවුනු ඒ ලස්සන පැන්ට්‍රි කබඩ් එකහ්😊👍 ඔයාලත් බලන්න කොහොමද හොඳයිද කියලත් කියන්න👊❤️

2026,04,22 වන අද දින බලංගොඩ පුරවරේට නෑකම් කියන උඩවෙලට මිනිපුර ලංකා ඇලුමිනියම් අපි කරපු ඒ ලස්සන පැන්ට්‍රි කබඩ් පෙල❤️😍 ඉති...
22/04/2026

2026,04,22 වන අද දින බලංගොඩ පුරවරේට නෑකම් කියන උඩවෙලට මිනිපුර ලංකා ඇලුමිනියම් අපි කරපු ඒ ලස්සන පැන්ට්‍රි කබඩ් පෙල❤️😍
ඉතිං ඔයාගෙ අදහසත් කියන්න ....
ඔයාගේ මුලුතැන් ගෙයත් මේවගේ ලස්සන දිදුලන මනරම් මුලුතැන් ගෙයක් කර ගන්න ඔයත් කැමතිද☺️
එහෙනම් අදම ඔයත් අප හා එක්වෙන්න.....
කතා කරන්න අපට 👍👍
නිරෝෂ : 076 738 0 313

🙏❤️👊
14/04/2026

🙏❤️👊

2026/04/05 වන දින රත්නපුර,මාරපන නිම කෙරූ අපේ තවත් ලස්සන පැන්ට්‍රි කබඩ් පෙලක්😍❤️ ඉතිං ඔයාලත් ආස නැද්ද ඔයාලගෙ මුලුතැන් ගෙය...
06/04/2026

2026/04/05 වන දින රත්නපුර,මාරපන නිම කෙරූ අපේ තවත් ලස්සන පැන්ට්‍රි කබඩ් පෙලක්😍❤️ ඉතිං ඔයාලත් ආස නැද්ද ඔයාලගෙ මුලුතැන් ගෙයත් මෙන්න මේවගේ දැකුම්කලු ලස්සන තැනක් කරගන්න🤗❤️❤️
එහෙනම් අදම එකතුවෙන්න අපිත් එක්ක👍👍 අමතන්න 📲 076 738 0313

06/04/2026

රත්නපුර,මාරපනට අපි කරපු තවත් ලස්සන පැන්ට්‍රි කබඩ් එකක්👍😍 බලන්නකො කොහොමද ඒක කියලා😊❤️ වීඩියෝ එක සේව් කරලා තියාගන්න ඔයාගෙ පැන්ට්‍රියත් හදද්දි ඕනි වෙයි🤗😍❤️❤️

Address

Atakalanpanna
Madampe
70294

Telephone

+94767380313

Website

Alerts

Be the first to know and let us send you an email when Minipura lanka aluminum posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Minipura lanka aluminum:

Share