Weave Lk

Weave Lk Supporting dreams through handmade art.
(2)

A talented mother from Kirinda, Matara creating handmade crochet products with love and dedication.From cozy carpets to adorable cat beds, every creation tells a story of strength, motherhood, and courage.

10/11/2026

සොබාදහම සහ තාක්ෂණයේ අපූරු මිශ්‍රණයයි. පරිසර හිතකාමී නවෝත්පාදනයෙන් උපන් WEAVE LK. 🌿✨
ඔබේ පරිසර හිතකාමී විලාසිතාව අදම තෝරාගන්න. වැඩි විස්තර සඳහා WhatsApp කරන්න. 🛍️

ජීවිතයේ ජය ගන්න මට ලැබුණු පාර . එන්න මා සමග ඔයාලත් ඇවිද යන්න.      #දිරියකතුන්
23/10/2026

ජීවිතයේ ජය ගන්න මට ලැබුණු පාර . එන්න මා සමග ඔයාලත් ඇවිද යන්න. #දිරියකතුන්

23/10/2026

ජීවිතය දිනන්න මං සොයාගත්තු පාර. ඔයාලටත් පුලුවන් මගේ ගමනට සහයෝගයක් වෙන්න. weaveLK ෆලෝ කරලා. එකක් කමෙන්ට් එකක් දාලා ශෙයා කරලා අපිත් එක්ක එකතු වෙන්න. #දිරියකතුන්

19/10/2026

ඔබේ නිවසට අලංකාරයක් එක් කරන අපගේ අතින් නිමවන ලද ඩිෂ් මැට්ස්, කොෆී මැට්ස් සහ ටේබල් මැට්ස්! Whatsapp 0768838662

18/10/2026

සකසුරුවම් මාසයේ ඔබේ මුදලත්, පරිසරයත් දෙකම රැකගන්න පුළුවන් පුංචි රහසක්! 🌿👛

හැමදාම ගන්න ෂොපින් බෑග් වෙනුවට Weave LK කල්පවතින ගෙතුම් බෑග් එකක් පාවිච්චි කරලා බලන්න. ලස්සන වගේම සැබෑ ඉතිරියක්! 💚

📞 Orders & Details: 076 8838662
✨ Weave LK - A world of changing color handcraft wonder

14/10/2026

මේ තියෙන්නේ ඔයාලා ගෙදර තේ මේසට පාවිච්චි කරන්න පුළුවන් ලස්සන කොෆී මැට්. ඉතින් weaveLK වට්සැප් නම්බර් එකට කතා කරලා ඔයාගේ කොෆි මැට්ස් ටිකත් අදම වෙන් කරගන්න. whatsapp 0768838662

13/10/2026

පළල අඟල් 24 ක්දිගින් අඟල් 48ක් වන දිග පාපිස්සක්. ම මේ වගේ ලස්සන පාපිසිම ඕනම පාටකින්. අපට කියලා නිර්මාණය කරගන්න පුළුවන්. WeaveLK වට්සැප් අංකයට අදම ඇනවුමක් භාර දෙන්න. whatsapp 0768838662

විදාතා හරිත කඩමන්ඩියට සහභාගි වු weaveLK  අපි
12/10/2026

විදාතා හරිත කඩමන්ඩියට සහභාගි වු weaveLK අපි

10/10/2026

මාතර දිස්ත්‍රික් විධාථා හරිත කඩමණ්ඩියේදී weaveLK අපි.

10/10/2026

විදාතා හරිත කඩමණ්ඩිය සමඟ weaveLK අපි.

Address

Kirinda Pululwella
Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when Weave Lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category