SecureVision Solutions

SecureVision Solutions We are a Tech - ELV solutions company providing services all over Sri Lanka, 9+ years
(201)

07/09/2026

Factory එකේ Security එක ගැන තවත් වද වෙන්න එපා! 🏭🛡️

Here is a quick POV of our latest ColourVu 3.0 IP Camera installation at a factory site. 📹👀

රෑටත් දවල් වගේ පේන මේ තාක්ෂණයෙන් ඔබේ කර්මාන්තශාලාවටත් උපරිම ආරක්ෂාවක් ලබා දෙන්න.

ඔබේ කර්මාන්තශාලාවටත් professional CCTV solution එකක් අවශ්‍යද? SecureVision අපව අමතන්න. 📞👇

📞 074 316 6553
📧 [email protected]

Hikvision Hikvision Sri Lanka

31/08/2026

Wire නෑ! 🚫 WiFi ඕනෙත් නෑ! 📶 ගෙදරටයි වත්තටයි සුපිරිම විසඳුම.

Hikvision Solar 4G Unboxing එක මෙන්න! 📦🔥

Hikvision Hikvision Sri Lanka

31/08/2026

Hikvision ANPR Camera Installation ! 📸🚘

​වාහන වල Number Plates ඉතාම පැහැදිලිව Capture කරලා, Automatic access control කරන්න පුළුවන් සුපිරිම Camera එකක් අද අපි Install කළා.🔧✅

​ඔබේ ආයතනයටත් මේ වගේ Advanced System එකක් අවශ්‍ය නම් අදම අපිට කතා කරන්න.

Hikvision. Hikvision Sri Lanka

📞 074 316 6553
📩 [email protected]

29/08/2026

🏭 ඔයාගේ Factory එකේ Security එක උපරිමයටම! 🔒

කිසිම වයර් ඇදීමක් නැති 100% Wireless Hikvision AX Pro Alarm System එකක් අපි Factory එකක Install කරපු විදිහ. ⚡

මේකට අපි පාවිච්චි කළේ:
✅ Hikvision AX Pro Control Panel & Outdoor Sounder
✅ Special Order කරලා ගෙනාපු Hikvision Outdoor Detectors (ඕනෑම රළු කාලගුණයකට ඔරොත්තු දෙනවා 🌧️)

ඔබේ Factory / Warehouse එකටත් ලෙඩක් නැති Professional Security Solution එකක් ඕනෙද? වැඩේ අපිට භාරදෙන්න! 💪

📞 Call / WhatsApp: 074 316 6553

Hikvision
Hikvision Sri Lanka

23/08/2026

ලංකාවටම එකයි! 🔥

තවම Launch කරලත් නැති අලුත්ම Hikvision Dual Lens 4G Camera එකේ Exclusive First Look එක. 📸

​Premium Build Quality එකක් එක්ක එන මේ කැමරාවේ Dual Lens, 4G SIM Support, Smart Tracking, Two-way Audio සහ Color Night Vision වගේ සුපිරි features ගොඩක් තියෙනවා.

​වෙන කොහෙවත් දකින්න කලින් මේ වීඩියෝ එකෙන් ඒ ඔක්කොම බලාගන්න! 👀 Full Review එකත් ඉක්මනින්ම එනවා, ඒ නිසා අනිවාර්යයෙන්ම Follow කරලා දිගටම සෙට් වෙලා ඉන්න. 🤝

​The absolute first look at the unreleased Hikvision Dual Lens 4G Camera in Sri Lanka! 🇱🇰 Packed with premium features like dual lenses, 4G connectivity, and smart tracking. Watch till the end to see it in action! 🚀

Hikvision Hikvision Sri Lanka

Heavy-Duty Security නම්  Heavy-Duty විසඳුම්!Only From Hikvision ❤️
17/08/2026

Heavy-Duty Security නම් Heavy-Duty විසඳුම්!
Only From Hikvision ❤️

24/07/2026

සාක්කුවට පහසුයි, Security එක උපරිමයි! 💸🛡️

IMOU WiFi CCTV System Installation - Ambrosia Restaurant Mirissa 🌊

Season එක ඉවර වෙද්දී, නැත්නම් restaurant එක relocate කරද්දී ඒත් එක්කම කැමරා ටිකත් ලේසියෙන්ම Relocate කරන්න පුළුවන්. 🔄🌴

​🔹 Bullet 2E: Color Night Vision for outdoors 🌙
🔹 Cruiser SC: 360° Smart Tracking 🎯
🔹 Ranger Dual: Dual-lens to cover 2 zones 👀

​High-quality IP recording directly to IMOU SD cards. Safe, clear, and hassle-free! 💾🔥

Darsko Imou Global

23/07/2026

කරන්ට් නෑ? WiFi නෑ? No Problem! 😎

වගාබිමට,ඉඩමට, ගෙදර හදන තැනට....

කරන්ට් WiFi නැති ඕන තැනකට CCTV එකක් හයි කරන්න හොඳම විසඳුම! 🌿 100% Wire-free IMOU Solar 4G Camera 😍 📦✨

Inbuilt battery එකක් තියන නිසා ඉර එලිය නැතත් දවස් ගානක් වැඩ, 4G SIM සහ අවශ්‍යනම් WiFi support එකත් එක්ක එන නිසා ඕන තැනකට ඔට්ටුයි.

Darsko
Imou Global

Address

Thalgahawatta, Hittetiya (w)
Matara
81000

Alerts

Be the first to know and let us send you an email when SecureVision Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SecureVision Solutions:

Shortcuts

Share