Cleara Taste

Cleara Taste Welcome to Cleara Taste! 🍔🍰❤️

11/06/2026

පොඩි බබාලටයි ලොකු බබාලටයි හැමෝටම කන්න හිතෙන 😁 Pineapple mixed Jelly Pudding 🍨🍍🍨

📩 WhatsApp 072 777 8229

Chocolate Tub Cake Mini Version 😁🍫සුපර් සොෆ්ට් චොකලට් කේක් ලේයර්ස් චොකලට් ගනාෂ් වලින් පෙඟුනම... ඒ රස කියලා වැඩක් නෑ 😍🍰🍫 ...
08/06/2026

Chocolate Tub Cake Mini Version 😁🍫

සුපර් සොෆ්ට් චොකලට් කේක් ලේයර්ස් චොකලට් ගනාෂ් වලින් පෙඟුනම... ඒ රස කියලා වැඩක් නෑ 😍🍰🍫

වෙඩින් එකට, උපන්දින පාටියකට වගේ ඕනම උත්සව අවස්තාවකට ඔයලට අපෙන් මේ Mini Chocolate Cake Tub එක දැන් ඕඩර් කරන්න පුළුවන් 🤗

📩 WhatsApp 072 777 8229
Cleara Taste

01/06/2026

ආදරේ කියන්න වචන ඕන නෑ ..මේකෙන් හැන්දක් ඇති😁😚 🍫
🌸 චොකලට් බේරෙන චොකෝ කේක් ටබ් 🍫🍫
Whatsap : 072 777 8229

Happy Customer Feedback 😚❤️🌸Thank you for the love  💗 We’re so happy you enjoyed it 🤗
28/05/2026

Happy Customer Feedback 😚❤️

🌸Thank you for the love 💗 We’re so happy you enjoyed it 🤗

27/05/2026

Choco Cake Tub 🍫🍫
Cleara Taste

🌸Real Chocolate පිරුණු Real chocolate Cake Tub කන්න මේ පැත්තට එන්න 😚🤗

Whatsap : 072 777 8229

දුක් දුරු වී සෙත සැලසෙන සිරි සුබ නව වසරක් වේවා 🌷🥰
14/04/2026

දුක් දුරු වී සෙත සැලසෙන සිරි සුබ නව වසරක් වේවා 🌷🥰

13/04/2026

අවුරුදු අරන් යන්න හදන එයාල.....😌

ඔබ Cleara Taste අප ගැන දැක්වූ විශ්වාසයට ආදරයෙන් ස්තූතියි .🌷 😊💕💫

072 777 8229

11/04/2026

Cleara Taste 🌷

072 777 8229

06/04/2026

අලුත් අවුරුද්දට කිරිබත් කෑල්ලක් එක්ක රස බලන්න මේ වගේ රස සිංහල අච්චාරුවක් තිබුනොත් කොහොමද 😌😋 🌷Cleara Taste
🌷072 777 8229

01/04/2026

එරබදු සිරියයි 💐💐
නව අවුරුදු උදාවයි🌞🌞

හෝව් හෝව් යාලුවනේ ....🙃🙃

🟣Cleara Taste අපි ඔන්න ඔයාලා හැමෝටම අලුත් අවුරුද්දේ ගෙනාවා රසම රස සුබ අලුත් ආරංචියක් ..😋😋

☸️🕉️උදාවෙන සිංහල හින්දු අලුත් අවුරුද්දත් සමගම එදිනෙදා ජීවිතයේ කාර්‍යබහුල දිවියක් ගත කරන ඔබට කාලය කලමණාකරණයට මෙන්න කදිම අවස්ථාවක්....😊😊

🟡 එලඹෙන අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර හා බැදුනු සිරිත් විරිත් සමගම අවුරුදු කෑම මේසය කියන්නෙ සෑම නිවසකම කෙරෙන චාරිතයක් ...

🔴ඒ සදහා ඔබට අපෙන් අතටත් ඉතුරු හිතටත් පහසු දීමනාවක්...

🔸අලුත් අවුරුදු මේසය සදහා අවශ්‍ය කරන කැවිලි පෙවිලි වගේම විවිධ සාම්ප්‍රදායික කෑම වර්ග පිරිසිදු ලෙසින් වඩාත් නැවුම්ව ලොකු පොඩි සැම කැමති අයුරින්ම Cleara Taste අප වෙතින් ඇණවුම් කරගත හැක ....

ඔබට අවශ්‍ය කරන පහත සදහන් ඕනෑම කැවිලි පෙවිලි ආහාර වර්ග අපෙන් ලබාගත හැක..

⚪🟠 කැවිලි වර්ග

🟠 අලුවා
🟠 කැවුම්
🟠 අතිරස
🟠 කොකිස්
🟠 කිරිටොෆි
🟠 මුං කැරලි
🟠 පොල්ටොෆි
🟠 නාරං කැවුම්


ඒ වගේම තමයි

⚪ බැදුම්
⚪ සිංහල අච්චාරු
⚪ මැලේ අච්චාරු
⚪ මාලු ඇඹුල්තියල්
⚪ චිලි පේස්ට්
⚪ කිරිබත්
⚪ වම්බටුමෝජු

🫵🏻මෙම සියල්ලම එකම තැනකින් නැවුම්ව පිරිසිදුව ලබාගැනීමට අප වෙතින් ඔබට පුලුවන්....

😉😉අදත් හෙටත් ඔබගෙ විශ්වාසය දිනාගෙන කටයුතු කරන අපි
Cleara Taste 🌷
072 777 8229

😇😇අමනාප වෙන්න එපා ..ඉක්මන් කරන්න..
සීමීත ඇණවුම් ප්‍රමානයක් ලබාගන්නා බව කරුණාවෙන් සලකන්න...

Address

Walgama
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Cleara Taste posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share