Liya - ලිය

Liya - ලිය Create by nadee..❤️

ඔයත් ආසද ඔයාටම විතරක් තියෙන uncommon සාරි එකකට හරි ඔසරි එකකට හරි ඔන්න එහෙනම් ඔයාට තමා මේ අවස්ථාව.saree Material - lace c...
06/06/2026

ඔයත් ආසද ඔයාටම විතරක් තියෙන uncommon සාරි එකකට හරි ඔසරි එකකට හරි ඔන්න එහෙනම් ඔයාට තමා මේ අවස්ථාව.

saree Material - lace cotton 💚
Jacket material - printed italian cursh🩵💚
White colour lace border🤍
Price - Rs 5500

ඔයාටත් මේ වගේ ලස්සන සාරි එකක් හදාගන්න ඕනේ නම් අපට whats app හෝ messenger මැසේජ් එකක් දාන්න.

Bank deposit and online transfer ✅
Cod❌


මම මටම design කරපු සාරි එක වගේම,මම සාරි ජැකට් එකක් මැහුව ප්‍රථම වතාවඔයාලත් අදහස් කියන් යන්නකෝ කොහොමද සාරි එක ලස්සනද😍
05/06/2026

මම මටම design කරපු සාරි එක වගේම,
මම සාරි ජැකට් එකක් මැහුව ප්‍රථම වතාව

ඔයාලත් අදහස් කියන් යන්නකෝ
කොහොමද සාරි එක ලස්සනද😍

මගේ ආදරණීය Liya - ලිය අලුත් වෙලා වෙනස් දේවල් එක්ක ඔයාල ළඟට එනවා ළඟදීම👑️𝙱𝚎𝚜𝚝 𝚚𝚞𝚊𝚕𝚒𝚝𝚢,𝚋𝚎𝚊𝚞𝚝𝚒𝚏𝚞𝚕 𝚢𝚘𝚞🌸
19/02/2026

මගේ ආදරණීය Liya - ලිය
අලුත් වෙලා වෙනස් දේවල් එක්ක ඔයාල ළඟට එනවා ළඟදීම
👑️𝙱𝚎𝚜𝚝 𝚚𝚞𝚊𝚕𝚒𝚝𝚢,𝚋𝚎𝚊𝚞𝚝𝚒𝚏𝚞𝚕 𝚢𝚘𝚞🌸

24/01/2026

මගෙන් මටම නව පාසල් වාරෙට❤️
Hand painting වලින් හා රේන්ද වලින් හැඩ දමා
Super voil Metirial

ඔයාලටත් මේ වගේ හැඩ දැමු සාරියක් ඔන්නෙ නම්
Messenger හෝ whats app මැසේජ් එකක් දාන්න.
😍0764270782

මගෙන් මටම නව පාසල් වාරෙට❤️Hand painting වලින් හා රේන්ද වලින් හැඩ දමාSuper voil Metirial ඔයාලටත් මේ වගේ හැඩ දැමු සාරියක් ...
24/01/2026

මගෙන් මටම නව පාසල් වාරෙට❤️
Hand painting වලින් හා රේන්ද වලින් හැඩ දමා
Super voil Metirial

ඔයාලටත් මේ වගේ හැඩ දැමු සාරියක් ඔන්නෙ නම්
Messenger හෝ whats app මැසේජ් එකක් දාන්න.
😍0764270782

ඒ ලස්සන ඔසරියේ ලස්සන අයිතිකාරිය🌻Thank for you review ❤️ Sandamali Gamage
20/01/2026

ඒ ලස්සන ඔසරියේ ලස්සන අයිතිකාරිය🌻
Thank for you review ❤️ Sandamali Gamage

My dream❤️හීන හැබෑ  කරන්න මගේ ආදණීය පාරිභෝගික ඔයාල ඔක්කොම සහයක් උනා ස්තූතියි ඒ හැම ඕඩර් එකක්ම මේ හීනෙට උදව්වක්❤️    ゚vir...
19/01/2026

My dream❤️
හීන හැබෑ කරන්න මගේ ආදණීය පාරිභෝගික ඔයාල ඔක්කොම සහයක් උනා ස්තූතියි ඒ හැම ඕඩර් එකක්ම මේ හීනෙට උදව්වක්❤️
゚viralシfypシ゚viralシalシ

🌻ආදරණීය සූරිකාන්ත මල🌻Customized New design.😍(Anchor thread with hand embroidery on cotton  material)If you also want to ...
21/04/2025

🌻ආදරණීය සූරිකාන්ත මල🌻

Customized New design.😍
(Anchor thread with hand embroidery on cotton material)

If you also want to design a saree in a style you like, place an order.
ඔයා කැමති ආකාරයට කැමති වර්ණයකින් නිර්මාණය කර ගත හැක..
0764270782 or messenger

Island wide deliveries

Hand Embroidery Designs

Address

Monaragala
Monaragala
91000

Telephone

+94763159461

Alerts

Be the first to know and let us send you an email when Liya - ලිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Liya - ලිය:

Share