KnK house design & building construction

KnK house design & building construction M

බරවාය ග්‍රාම සංවර්ධන සමිතිය මගින් සිදු කරන මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය 2025.පළමු අදියර :- සමෘද්ධි මාවත (කදන්කැටිය - නාපේපංග...
18/08/2025

බරවාය ග්‍රාම සංවර්ධන සමිතිය මගින් සිදු කරන මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය 2025.

පළමු අදියර :- සමෘද්ධි මාවත (කදන්කැටිය - නාපේපංගුව මාර්ග ඒකාබද්ධ මාරගය)

ආරම්භක දිනය:- 2025 අගෝස්තු මස 18 වන සඳුදා දින..

14/10/2023
🏩 ඔබට ඇති සිහින අතරින් තවත් එක් සිහිනයක් තමයි හිසට සෙවනක් වෙන සිහින නිවහන, එය විශ්වාසවන්තව හා නිවැරැදිව ඉතාමත් අඩු කාලයක...
08/10/2023

🏩 ඔබට ඇති සිහින අතරින් තවත් එක් සිහිනයක් තමයි හිසට සෙවනක් වෙන සිහින නිවහන, එය විශ්වාසවන්තව හා නිවැරැදිව ඉතාමත් අඩු කාලයකින් මෙන්ම අඩු වියදමකින් ඉදිකරවා ගන්න හොදම තැන >> KnK house design & building construction.

⬇️මෙන්න අපෙන් ඔබට⬇️

🔰ඉඩමේ පිහිටීම පරීක්ෂා කිරීම.
🔰ඉංජිනේරු අධික්ෂණය.
🌏වාස්තු විද්‍යානුකුලව අංග සම්පුර්ණ සැලසුම.
🏕️නිවසේ ත්‍රිමාණ සැලසුම
🏗️🏘️අංග සම්පුර්ණ ඉදිකිරීම් ඇස්තමේන්තුව.
🏛️බැංකු ණය ලබා ගැනීම සදහා වූ ඇස්තමේන්තුව.
♻️ අවශ්‍ය ඕනෑම තරමක් වෙනස්කම් කර ඔබට අවශ්‍ය පරිදි ඕනෑම ආකාරයක නිවාස සැලැස්මක් දින 15න් ඔබේ අතට.
🏧අයකිරීම වර්ග අඩියක් රු; 10 සිට ඉහලට.

අපව සම්බන්ධ කරගන්න.

☎️ 0769470624
☎️0726414096

♻️ඔබ සතුව ඇති නිවාස සැලසුම අපට එවා එයටද ඇස්තමේන්තුවක් අපගෙන් ලබා ගැනීමට හැකියාව ඇත.

♻️නිවාස සැලසුමේ සිට ඉදිකිරීම් කටයුතු අවසානය දක්වා සියලුම සේවාවන් රැසක්ද සමගින් අප ආයතනය ඔබගේ සුන්දර නිවහනක සිහිනය සැබෑ කර දීමට සූදානම්.

Address

Napepanguwa
Monaragala
KANDAUDAPANGUWA

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 13:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when KnK house design & building construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share