RMG Construction

RMG Construction sivilin ,home paint, cctv,tv panal,weldin,patision,

13/06/2026

😍💪

11/06/2026

ඔයාලග ගෙදරත්🪟 ජනෙල් උලුහව් පරනවෙලාද හරියට පිලිවෙලට ලස්සනට වගකීමක් ඇතිව ජනෙල් උලුහව් ටික වෝටබේස් කරගන්න කවුරුහරි හොයනවද ? බල බල ඉන්න එපා කතාකරන්න අපට 😍 RMG CONSTRUCTION ☎️0773032692/0716142063

03/06/2026

😍❤️RMG CONSTRUCTION 💪

20/05/2026

එකම ගෙදර සිවිලිමයි පේන්ට් එකයි දෙකම😍💪 අපිව විස්වාස කරල වැඩක් බාර දුන්නොත් එක එක වැඩේට බාස්ල හොයන් වද වෙන්න ඕනී නෑ ...ඔයාලට අවශ්‍ය ගොඩක් සෙවාවල් අපෙන් ලබාගන්න පුලුවන්😌RMG CONSTRUCTION 😍💪

18/05/2026

අපෙ අලුත් SITE එක 😍❤️ මෙ සතියට පටන් ගත්ත 3න්වෙනි SITE එක💪 හැම SITE එකක්ම වගකීමක් ඇතිව පිලිවෙලට ඉක්මනින්ම Customer ට බාරදෙන එක තමයි RMG CONSTRUCTION අපේ වගකීම😌💪

17/05/2026

RMG CONSTRUCTION 😍💪 අපේ අලුත් SITE එක😍

14/05/2026

අපට කියල පිලිවෙලට වැඩක් කරගන්න කැමති අය කතාකරන්න 😌RMG CONSTRUCTION💪 ☎️0773032692/0716142063

12/04/2026

😍❤️🫂

07/04/2026

අව්ව වැස්ස රෑ දහවල් එකයිනෙ අපට 😍💪හැමදාම පාන්දර 1යි 2යි අමාරුයි තමයි😓 එත් අමාරුවෙන් මහන්සියෙන් ලබාගන්න දේවල් තමයි ජිවිතේට දවසක වටින්නෙ🤗😍💪😌RMG CONSTRICTION 💪

Address

Kotigalahela, Nakkala
Monaragala

Website

Alerts

Be the first to know and let us send you an email when RMG Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share