MoMo Blossoms

MoMo Blossoms Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MoMo Blossoms, Nurseries & Gardening Store, Millewa, Moragahahena.

MoMo blossoms අපගේ අරමුණ නීරෝගී ඇන්තූරියම් මල්,විසිතුරු පැල පාරිභෝගික ඔබට ලබා දීමයි....☘️
COD නොමැත.
දිවයින පුරා බෙදාහැරීම් සිදුකෙරේ..


“At MoMo Blossoms, our goal is to provide you with healthy anthurium flowers and beautiful ornamental plants.”

05/03/2026
22/02/2026

මාව follow කරල like එකක් දාන හැමෝටම follow back දෙනව අනිවාර්යයෙන් ....🙏

22/02/2026

🌸✨ Begonia Special Offer ✨🌸
ලස්සනම Begonia පැල සියල්ල 👉 Rs.1000/- විතරයි! 😍🔥
🌿 Colourful leaves & flowers
🏡 Home décor එකට eye-catching look එකක්
💧 Easy to care – indoor / semi shade වලට හොඳයි

📩 Inbox කර order එක අදම දාන්න! 🌸💚

22/02/2026

🌿💗 Aglonema Package Offer 💗🌿
ලස්සන Aglonema පැල package එකක් 👉 Rs.1000/- විතරයි! 😍✨
🌱 Colourful leaves – ගෙදරට fresh & classy look එකක්
🏡 Indoor වලට perfect
💧 Low maintenance – හදන්න ලේසි
🎁 Gift එකකටත් super choice එකක්
⚡ Limited stock – ඉක්මන් කරන්න!
📩 Inbox කර order එක අදම දාන්න! 🌿💚

22/02/2026

විකිනී අවසන්..🙏
🌿✨ Green Deal Alert! ✨🌿
ලස්සන Sansevieria වර්ග එකතුවක් 🌱
💚 Special price – Rs.1000/- only

🏠 Indoor décor එකට modern look එකක්
📦 Delivery available
📲 Message කරන්න දැන්ම!

22/02/2026

🌺💖 Bring Home the Beauty! 💖🌺
Premium Anthurium පැල 3ක්ම
Flash
Livium
Black
✨ Only Rs.3000/- ✨
🌿 Healthy | Fresh | Blooming
🏠 Home décor එකට classy touch එකක්
📦 Islandwide delivery available
📲 දැන්ම message එකක් දාන්න!

Today Dispatch Orders 🌿🚚Money Plant පැල ලබාගත්තමිස්ලා 3 දෙනාටම Thank You 💚🙏යාලුවොත් එක්ක එකතු වෙලා ඉවර වෙන්න කලින් order...
26/01/2026

Today Dispatch Orders 🌿🚚
Money Plant පැල ලබාගත්ත
මිස්ලා 3 දෙනාටම
Thank You 💚🙏

යාලුවොත් එක්ක එකතු වෙලා ඉවර වෙන්න කලින් order karanna ලමයි...
සති අන්තයේ නිවසට පැමින පැල ලබාගන්න කස්ටියටත් thanks හොදේ...🥰🥰

🌱 ඔයාලටත් ඕනිනම් අදම Order කරන්න!
Limited stocks 🔥
Inbox / WhatsApp 📩📞
゚viralシfypシ゚viralシalシ

22/01/2026
21/01/2026

🌿 ඔබගේ නිවසේ ලස්සන තවත් ලස්සන කරන්න පුලුවන්🌿මෙම අලංකාර විසිතුරු පැල බුශ් එකක් රු.350 පමණයි 💚

📩 අවශ්‍ය අය inbox කරන්න

21/01/2026

🌿 Money Plant -Golden pothos,Silver pothos – Pot එකත් එක්ක 🌿
ලස්සන pot එකක් සමඟ Healthy Money Plant 2ක්
💰 මිල – රු.1200 පමණයි
ගෙදරටත්, office එකටත් සුදුසු
වාසනාවත්, ලස්සනත් එකටම ✨
📩 Inbox කරලා අදම reserve කරන්න!

🌸 වාසි පැකේජයක් – ආයි මේ ගානට නෑ හොදේ 🌸මල් සහිත 🌺ලස්සනම ලස්සන මෙම 🌿 පැල 4ම💰 රු.2500ක්/- පමණයිSeed Black cardinal VanilaV...
21/01/2026

🌸 වාසි පැකේජයක් – ආයි මේ ගානට නෑ හොදේ 🌸
මල් සහිත 🌺
ලස්සනම ලස්සන මෙම 🌿 පැල 4ම
💰 රු.2500ක්/- පමණයි
Seed
Black cardinal
Vanila
Visper

මුලින්ම inbox එක කෙනාට දෙනවා...
වෙන් කර තබා ගැනීමට නොහැක
📩 Inbox කරන්න අදම
゚viralシfypシ゚viralシalシ

Today Dispatch 🚚🌿Thank you so much for trusting us and placing your orders 🤍නිවසට පැමින පැල ලබාගත් අයටත් ස්තූතියි...🙏🙏🥰ප...
19/01/2026

Today Dispatch 🚚🌿
Thank you so much for trusting us and placing your orders 🤍
නිවසට පැමින පැල ලබාගත් අයටත් ස්තූතියි...🙏🙏🥰
පැල සියල්ල නීරෝගීව වැඩේවා..🙏

Address

Millewa
Moragahahena

Website

Alerts

Be the first to know and let us send you an email when MoMo Blossoms posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MoMo Blossoms:

Share