KAVI the DIet Chef

  • Home
  • KAVI the DIet Chef

KAVI the DIet Chef Food for Health wellness and weight loss

19/05/2026

බලන් ඉද්දී බර අඩුකරගන්න මේක කාලා බලන්නකෝ😱

🌿 Ingredients:

½ papaya
3 tsp chia seeds
2 tsp flax seeds
80 g Greek yogurt
2 tsp ground sesame seeds
2 tsp ground cashews
1 drop stevia

Macros :

Calories: ~270–280 kcal
Protein: ~13–14 g
Carbs: ~28–31 g
Fat: ~12–14 g
Fiber: ~10–15 g (high fiber)

17/05/2026

ඩයට් එකට සුපිරි කන්න කන්න කෙට්ටුවෙන චිකන් ශවර්මා එක හදාගන්නේ මෙහෙමයි ලමායි...😋

🌯 අමුද්‍රව්‍ය:

සිලියම් හස්ක්– තේ හැදි 1
බිත්තර 4ක් (රැප් එකට 2ක් + පිරවුමට තම්බපු 2ක්)
පිරිසිදු පොල් තෙල්– තේ හැදි ¼
තම්බපු චිකන් – 120 g
ලූනු
තක්කාලි
පිපිඤ්ඤා පෙති
කපාගත් පාස්ලි කොළ
ග්‍රීක් යෝගට් තේ හැදි 4
හිමාලයන් පින්ක් ලුණු ස්වල්පයක්
ගම්මිරිස්

Ingredients:

1 tsp psyllium husk
4 eggs
(2 for the wrap + 2 boiled for the filling)
¼ tsp virgin coconut oil
120 g boiled chicken breast
Onion
Tomato
Cucumber slices
Chopped parsley
4 tsp Greek yogurt
Himalayan pink salt
Pepper

Macros:

Calories: ~470 kcal
Protein: ~56 g
Carbs: ~9g
Fat: ~25 g
Fiber: ~4g

#
#

14/05/2026

ඩයට් එකේ ඉන්නව කියලා hot chocolate skip කරන්න ඕනෙ නෑ ☕️🤎

Ingredients 😌

Cocoa powder – 3 tsp
Fresh milk – 100 ml
Water
Himalayan pink salt – a pinch
Stevia – 2 drops
Nescafé – ½ tsp

කොකෝ පවුඩර් – තේ හැඳි 3
ෆ්‍රෙෂ් මිල්ක් – මිලි ලීටර් 100
වතුර
හිමාලයානු පිංක් ලුණු – පොඩි පින්ච් එකක්
ස්ටීවියා – බිංදු 2
නෙස්කැෆේ – තේ හැඳි ½

Macros

Calories — 65 kcal
Protein — 4 g
Carbs — 5g
Fat — 3 g


🌧️☕️😁

13/05/2026

සතියෙන් 3kg-4kg බර අඩුකරගන්න මේක කාලා බලන්නකෝ😱

අද මං ඔයාලට අරගෙන ආවේ ඩයට් 1ට ලොකු වෙනසක් කරන්න පුලුවන් කෑමක්...☺️

අමුද්‍රව්‍ය:

පිපිඤ්ඤා 2ක්
මැකරල් ටින් කුඩා 1ක්
උණු බිත්තර 2ක්
ග්‍රීක් යෝගට් තේ හැඳි 3ක්
ලූනු ටිකක්
තක්කාලි ටිකක්
අමු මිරිස් 1ක්
කෙචප් ටිකක්
තල ඇට ටිකක්
හිමාලයානු රෝස ලුණු
ගම්මිරිස් කුඩු

Ingredients 🥒

2 cucumbers
1 small can of mackerel
2 boiled eggs
3 tsp Greek yogurt
Onion
Tomato
1 green chili
Ketchup
Sesame seeds
Himalayan pink salt
Pepper

Macros🍒

Calories: ~430kcal
Protein: ~42 g
Carbohydrates: ~18g
Fat: ~24–28g

11/05/2026

මහත් වෙන්නේ නැතුව කන්න බොන්න පුලුවන් දේවල් 10ක්😱

06/05/2026

අද මං ඔයාලට අරගෙන ආවේ ඩයට් 1ට ලොකු වෙනසක් කරන්න පුලුවන් කෑමක්...☺️
අපේ ඇගේ බර කෙටි කාලයක් ඇතුලත ලොකු වෙනසක් කරන්න පුලුවන් මේවා කාලා...😌

Ingredients:
2 Eggs
1 tsp Physillum Husk
1/4tsp Himalayan pink Salt
Some turmeric powder and pepper to taste
1/2 tsp virgin coconut oil
1/2 chopped B onion
1 green chillie
Curry leave
1 chopped tomatoe

Macros per serving:

195 calories
12 g protein
2g Net Carbs
12g Fat

04/05/2026

නෙස්ටමෝල්ට් දාලා අයිස් කෝපි බීලා තියෙනවද ලමායී...😬 Nestomalt

03/05/2026

අවුරුදු කාලා බර වැඩි වෙලා නම් අඩුකරගන්න මෙන්න මේක බීලා බලන්නකෝ😋

23/04/2026

ඉක්මනට බර අඩුකරගන්න මෙන්න මේක කරලා බලන්න😲| ප්‍රතිඵල ♻️ 💯

20/04/2026

මම 35kg අඩු කරපු හැටි| දැන් ඔයාටත් පුලුවන්🥹♥️

24/01/2026

ඩයට් කරන අයට බර අඩු කරන ප්‍රෝටීන් ක්‍රීප්ස් | weightloss protein crepes|ස්ටීවියා whatsapp 0725246556

Hiii! අද මම ඔයාලට ගෙනාවේ රසම රස Healthy and Low carb Crepes රෙසිපි එකක්...
කෙට්ටුවෙන්න ඩයට් කරන අපිට මේ Crepes උදෑසන ආහාරයට Brunch වලට, හවස තේ වෙලාවට වගේ දවසේ ඕනම වෙලාවක පාවිච්චි කරන්න පුලුවන්...🙂

අමුද්‍රව්‍ය :

ක්‍රීප්ස්

2 බිත්තර
සිලියම් හස්ක් තේ හැදි 1ක්
ප්‍රෝටීන් පවුඩර් ස්කුජ් 1
යෝගට් තේ හැදි 2
ස්ටීවියා

Ingredients:

Crepes

2 eggs
1tsp of psyllium husk
1 scoop of protein powder
2tsp of yogurt
liquid stevia

*************** *************** *************** *************** *************** ***************

Crepes

🔥 Total Macros (Approx.)
Calories: 👉 ~275–285 kcal
Protein: 👉 ~36–38 g 💪
Carbs: 👉 ~10–11 g
Net Carbs: 👉 ~5–6 g
Fat: 👉 ~11–13 g

Address


10400

Alerts

Be the first to know and let us send you an email when KAVI the DIet Chef posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KAVI the DIet Chef:

  • Want your business to be the top-listed Home Improvement Business?

Share