Ramesh Transport Service moratuwa

Ramesh Transport Service moratuwa hiring & moving lorry hiring , moving with lowest rates & reliable service

Moving
08/03/2024

Moving

18/09/2019

ශ්‍රී ලංකා පිල ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියට

මේ මස 30 වැනිදා සිට ඔක්තෝබර් මස 13 වැනිදා දක්වා රුසියාවේ කසාන් නුවරදී පැවැත්වෙන 21 වැනි ලෝක කනිෂ්ඪ බැඞ්මින්ටන් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකා බාලක කණ්ඩායම කොළඹ නාලන්දා විදුහලේ ලෝචන ද සිල්වා, බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ විරේන් නෙත්තසිංහ, ගාල්ල රිච්මන්ඞ් විදුහලේ චමත් ඩයස් සහ තුලිත් පල්ලියගුරු ඇතුළත්ව සිටින අතර කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ චරිත් ඉල්පෙරුම එහි අතිරේක ක්‍රීඩකයා ලෙස කටයුතු කරයි.

මොරටුව ජයලත් අප ස්වාමිදූගේ කන්‍යාරාමයේ ඩිල්මි ජයස්, මහනුවර මහාමායා විදුහලේ පංචාලි අධිකාරි, නුගේගොඩ අනුලා විදුහලේ චමුදි අබේවික්‍රම සහ ගාල්ල සදර්ලන්ඞ් විදුහලේ අනුරංගි මස්කෝරල යන ක්‍රීඩිකාවන්ගෙන් ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම සමන්විත වන අතර කොළඹ විශාකා විදුහලේ ජනනුවනි අමන්දා එහි අතිරේක ක්‍රීඩිකාව ලෙස කටයුතු කරන්නීය.

හිටපු ජාතික බැඩ්මින්ටන් ශූරියක් මෙන්ම ඔලිම්පික් බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක්ද වන තිළිණි ජයසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිණය ලෙස කටයුතු කරන අතර ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ ලේකම් සමන් විජේසිංහ මහතා කලමණාකරු ලෙසද, මාලිකා වඩුගේ මහත්මිය බාලිකාවන් භාර නිලධාරිණිය ලෙසද කණ්ඩායමට එක්ව සිටිති.

මෙවර ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය අදියර දෙකකින් සමන්විත වන අතර මිශ්‍ර කණ්ඩායම් තරගාවලියක් වන එහි පළමු අදියර මේ මස 30 වැනිදා සිට ඔක්තෝබර් මස 5 වැනිදා දක්වා පැවැත්වේ. කේවල සහ යුගල තරගාවලියක් ලෙස පැවැත්වෙන දෙවැනි අදියර ඔක්තෝබර් මස 7 වැනිදා ආරම්භ වී 13 වැනිදා නිමාවට පත්වේ.

මිශ්‍ර කණ්ඩායම් තරඟාවලියේදී ශ්‍රී ලංකාව තරග වදින කාණ්ඩයේ සෙසු රටවල් වන්නේ දකුණු කොරියාව, සිංගප්පූරුව, ස්ලෝවැකියාව සහ පේරු රාජ්‍යයි.

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මූලස්ථාන ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරතව සිටින අතර ඔවුන්ට තරගාවලියට සහභාගිවීම සඳහා අවශ්‍ය සියලු වියදම් දැරීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය ඉදිරිපත්ව සිටියි.

ශ්‍රී ලංකා බාලක කණ්ඩායම
ලෝචන ද සිල්වා (කොළඹ නාලන්දා විදුහල), විරේන් නෙත්තසිංහ (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල), චමත් ඩයස් (ගාල්ල රිච්මන්ඞ් විදුහල), තුලිත් පල්ලියගුරු (ගාල්ල රිච්මන්ඞ් විදුහල) සහ චරිත් ඉල්පෙරුම (කොළඹ ඩී.එස්. සේනානායක විදුහල) - අතිරේක

ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම
ඩිල්මි ජයස් (මොරටුව ජයලත් අප ස්වාමිදූගේ කන්‍යාරාමය), පංචාලි අධිකාරි (මහනුවර මහාමායා විදුහල), චමුදි අබේවික්‍රම (නුගේගොඩ අනුලා විදුහල), අනුරංගි මස්කෝරල (ගාල්ල සදර්ලන්ඞ් විදුහල) සහ ජනනුවනි අමන්දා (කොළඹ විශාකා විදුහල) - අතිරේක
kelimandala.lankadeepa.lk

05/02/2019

Lorry for hiring , moving with lowest price & reliable service. # # 24 hours # # working contact for more details..0777357857 / 0777242698

Hiring , moving with lowest rates & reliable Ramesh Transport Service moratuwa.contact -0777357857 / 0777242698
24/01/2019

Hiring , moving with lowest rates & reliable Ramesh Transport Service moratuwa.contact -0777357857 / 0777242698

23/01/2019

Lorry hiring , moving with lowest rates & reliable service.contact -0777357857

23/01/2019

Lorry hiring , moving with lowest rates & reliable Ramesh Transport Service moratuwa.CONTACT - # # 0777357857/ 0777242698

Lorry hiring & moving with lowest rates & reliable service
20/01/2019

Lorry hiring & moving with lowest rates & reliable service

Address

254 Moratumulla
Moratuwa

Telephone

+94777357857

Alerts

Be the first to know and let us send you an email when Ramesh Transport Service moratuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share