19/01/2026
හායි යාළුවනේ ☺️☺️🙋🙋🙋
ඔන්න අද ඔයාලට අරගෙන ආවා ඔයාලා වැඩි දෙනෙක් අපෙන් ඉල්ලපු Blessing kit එක. 😍😍
💛කහ, සුදු සහ 🖤කළු පාට 3 න් ම දැන් ඔයාලට මේ Blessing kit එක order කරන්න පුළුවන්.
ඔයාගේ ආදරණීයන්ට gift එකක් විදියට තෑගි කරන්න මේක තමයි වටිනම දේ........ ඉතින් තවත් පරක්කු නොවී order එකක් දාගෙන යමු👇👇👇👇👇💁💁💁