ML Food Kingdom

ML Food Kingdom Welcome to ML Food Kingdom 🍴💖

A delicious world of homemade food, tasty recipes, and beautiful cooking creations!

Cooking is made with love, flavor, and happiness here 💕
Join our food family and discover amazing recipes step by step.

💗💗💗  Job එකත් එක්කම මගේම business එකක් හිමීට පටන් අරගෙන කරගෙන යනවා...🥰 මට පුලුවන් වෙලාවක් එනකන් ඉවසීමෙන් බලන් ඉන්න ආදරණී...
17/06/2026

💗💗💗 Job එකත් එක්කම මගේම business එකක් හිමීට පටන් අරගෙන කරගෙන යනවා...
🥰 මට පුලුවන් වෙලාවක් එනකන් ඉවසීමෙන් බලන් ඉන්න ආදරණීය Customers ලා ටිකක් ඉන්න නිසා හිතේ බරක් නැතුව සතුටින් කරගෙන යනවා...
💗💗💗හදවතින්ම හරි ආදරෙන් සහයෝගය දෙන ඔයාලා හැමෝටම ඇත්තටම ආදරෙයි ..
💗💗💗💗💗💗💗💗💗

🍛 රසම රස ගෙදර හැදූ බිරියානි 🍛
✨ වස විස නැතිව, පිරිසිදුවට ගෙදරදීම සකස් කළ ස්වභාවික කුලුබඩු මිශ්‍රණයකින් පිළියෙළ කරන රසවත් බිරියානි එකේ වෙනස ඔබත් අත්විඳින්න!
📍 නාඋල අවට සිටින ඔබ වෙනුවෙන් දැන් ඇණවුම් භාරගනු ලැබේ
💰 බිරියානි මිල ගණන්
🍽️ 1 Person – Rs. 1,000/=
🍽️ 2 Person – Rs. 2,000/=
🍽️ 3 Person – Rs. 3,000/=
🍮 Dessert Specials 🍮
🌴 වටලප්පන්
▪️ 500g – Rs. 800/=
▪️ 1kg – Rs. 1,500/=
🍮 කැරමල් පුඩින්
▪️ 500g – Rs. 800/=
▪️ 1kg – Rs. 1,500/=
📞 ඇණවුම් සඳහා: 074 317 2886
⚡ සැලකිල්ලයි: ඔබගේ ඇණවුම අවම වශයෙන් දින 1කට පෙර ලබාදෙන්න.
❤️ ගෙදර රස, පිරිසිදුකම සහ ගුණාත්මකභාවය එකම තැනින්! ❤️

💗💗💗
11/06/2026

💗💗💗

🥚 Crispy Egg Fingers Recipe | Easy Snack Recipe Sri Lanka | Mal Eas...

🌸 ML Food Kingdom 🌸 | නාඋල අවට...🏠 නිවසින් විශ්වාසයෙන් ඔබට... ❤️🍛 CHICKEN FRIED RICE COMBO 🍛✨ පිරිසිදු පරිසරයක, නැවුම් අ...
10/06/2026

🌸 ML Food Kingdom 🌸 | නාඋල අවට...
🏠 නිවසින් විශ්වාසයෙන් ඔබට... ❤️
🍛 CHICKEN FRIED RICE COMBO 🍛

✨ පිරිසිදු පරිසරයක, නැවුම් අමුද්‍රව්‍ය භාවිතයෙන්, ගෙදර රසයත් ආදරයත් එකතු කර සකස් කරන රසවත් ආහාර වේලක්....
🍗 Chicken Fried Rice
🍗 Chicken Dewal (චිකන් ඩෙවල්)
🥗 Vegetable Chopsuey (වෙජිටබල් චොප්සි)
🌶️ Chilli Paste (චිලි පේස්ට්)
🍅 Sauce (සෝස්)

💖 අපගේ විශේෂත්වයන් 💖
✅ 100% නැවුම් අමුද්‍රව්‍ය
✅ පිරිසිදු හා සෞඛ්‍යාරක්ෂිත ලෙස සකස් කරයි
✅ නිවසේම සාදන විශේෂ රස මිශ්‍රණ
✅ ගුණාත්මකභාවය හා නැවුම්භාවය සහතිකයි
✅ පවුලේ සැමට රස විඳිය හැකි ආහාර

💰 මිල ගණන්
👤 1 Person - Rs. 800/=
👥 2 Person - Rs. 1200/=
👨‍👩‍👧 3 Person - Rs. 1500/=

📢 විශේෂ දැනුම්දීම
🌙 රාත්‍රී ආහාර ඇණවුම් සඳහා කරුණාකර
⏰ දහවල් 12.00 ට පෙර ඔබගේ ඇණවුම ලබා දෙන්න.

📞 ඇණවුම් සඳහා අමතන්න
074 317 2886

❤️ "රසය පමණක් නොව, ආදරයත් සමඟ පිළිගන්වන ආහාර වේලක්..." ❤️

🌸 ML Food Kingdom – Cooking with Love & Flavor 🌸

"ඔබගේ ආදරණීයයන් සමඟ රස විඳින සෑම කෑම වේලක්ම විශේෂ මතකයක් බවට පත් කරමු..." ✨🍽️❤️

05/06/2026

Corn | Secret Corn Boiling Method ML Food Kingdom

31/05/2026

🍛 රසම රස ගෙදර හැදූ බිරියානි 🍛
✨ වස විස නැතිව, පිරිසිදුවට ගෙදරදීම සකස් කළ ස්වභාවික කුලුබඩු මිශ්‍රණයකින් පිළියෙළ කරන රසවත් බිරියානි එකේ වෙනස ඔබත් අත්විඳින්න!
📍 නාඋල අවට සිටින ඔබ වෙනුවෙන් දැන් ඇණවුම් භාරගනු ලැබේ
💰 බිරියානි මිල ගණන්
🍽️ 1 Person – Rs. 1,000/=
🍽️ 2 Person – Rs. 2,000/=
🍽️ 3 Person – Rs. 3,000/=
🍮 Dessert Specials 🍮
🌴 වටලප්පන්
▪️ 500g – Rs. 800/=
▪️ 1kg – Rs. 1,500/=
🍮 කැරමල් පුඩින්
▪️ 500g – Rs. 800/=
▪️ 1kg – Rs. 1,500/=
📞 ඇණවුම් සඳහා: 074 317 2886
⚡ සැලකිල්ලයි: ඔබගේ ඇණවුම අවම වශයෙන් දින 1කට පෙර ලබාදෙන්න.
❤️ ගෙදර රස, පිරිසිදුකම සහ ගුණාත්මකභාවය එකම තැනින්! ❤️

31/05/2026

Biriyani Lovers ML Food Kingdom

24/05/2026

Coconut Roti Recipe | Sri Lankan Recipe 🇱🇰 ML Food Kingdom ML Food Kingdom

නාඋල නගරය අවට ඉන්න ඔයාට දැන්ML Food Kingdom Naula වෙතින් උණු උණු රසවත් බිරියානි 😍💖 with...🍗 Chicken🥚 Eggs🍍 Pineapple🥒 Cu...
21/05/2026

නාඋල නගරය අවට ඉන්න ඔයාට දැන්
ML Food Kingdom Naula වෙතින් උණු උණු රසවත් බිරියානි 😍💖 with...

🍗 Chicken
🥚 Eggs
🍍 Pineapple
🥒 Cucumber
🥗 Raitha
🍛 Chicken Gravy
🌶️ Minchi Sambol

✨ Sunday & Wednesday Night Special ✨

👨‍👩‍👧 3 Person – Rs. 2800/=
👨‍👩 2 Person – Rs. 1900/=

💝 ආදරෙන් හදපු රසම රස බිරියානි

📞 Order - 0774702662 ☎️

👨‍👩‍👧‍👧 family එකත් එක්ක රස බලන්න ...💗💗💗

17/05/2026

Caramel pudding recipe | 🍮 Easy Dessert Business Idea

Address

Royal Pharmacy
Naula
21090

Telephone

+94743172886

Website

Alerts

Be the first to know and let us send you an email when ML Food Kingdom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share