High Security Bouncer Services

High Security Bouncer Services secure your life property and information
(9)

03/05/2026
03/05/2026

ප්‍රමුඛ ආරක්ෂක ආයතනයකට සදහා
නිලධාරීන් බඳවා ගැනේ

හයි සිකියුරිටි බවුන්සර් සර්විසස්
ආරක්ෂක නිලධාරීන් (LSO)
සහ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් (SSO)
බඳවා ගැනේ

කාර්යාල, හෝටල්, සාප්පු සංකීර්ණ, බැංකු සහ
වෙනත් ව්‍යාපාරික ස්ථාන සඳහා ආරක්ෂක සේවාවන්ට
පිරිමි / කාන්තා අයදුම්කරුවන්ට අවස්ථා
පළපුරුද්ද ඇති / නොමැති අයද අයදුම් කළ හැක
ආකර්ෂණීය වැටුප් සහ දීමනා
දිවයින පුරා සේවා අවස්ථා

📞 අමතන්න:
077 822 3050
076 340 4946

16/04/2026

තාවකාලික ආරක්ෂක නිලධාරීන් බදවා ගැනේ. එදින රාත්‍රියේම මුදල්.
9am - 9pm
වැටුප රුපියල් 2500 ක් වන අතර කෑම බීම සහන මිලට.
0763404946

15/04/2026

පහත සදහන් ප්‍රදේශ වලට ආරක්ෂක නිලධාරී ඇබෑර්තු ඇත.

බම්බලපිටිය
*Black kit*
OIC 2000 12 Hrs
SSO 1900 12 Hrs

දිවා ආහාරය නොමිලේ

කොල්ලුපිටිය
OIC 2200 12 Hrs

පැලවත්ත
*Black kit*
OIC 2000 12 Hrs
SSO 1900 12 Hrs
LSO 2100 13 Hrs
ආහාර සඳහා සහනදායී මිල

මාලබේ
*Black kit*
OIC 2000 12 Hrs
SSO 1900 12 Hrs
LSO 2100 13Hrs
ආහාර සඳහා සහනදායී මිල

මාලඹේ තලාහේන හන්දිය.
SSO 2600 12 Hrs
LSO 2200 13Hrs
ආහාර සඳහා සහනදායී මිල

ගල්කිස්ස
OIC 2150 12 Hrs
ආහාර සම්පූර්ණයෙන් නොමිලේ.

උප්පැන්න සහතිකය ග්‍රාමසේව සහතිකය සේවා සහතික සමග අමතන්න

0763404946
0778223050

28/03/2026

හෙට දින සිට දින 30ක් සඳහා විශේෂ රාජකාරී වලට නිලධාරින් SSO අවශ්‍ය වී ඇත සේවා මුරයකට රුපියල් 2250ක් සහ කෑම නොමිලේ

02/03/2026

රාජගිරිය ප්‍රදේශය සඳහා පහත සුදුසුකම් ඇති නිලධාරින් ආරක්ෂක කටයුතු සඳහා අවශ්‍යව ඇත. Black kit
වයස අවුරුදු 35-50 අතර
උස අඩි 5'10" වැඩි
සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම

පැය දොළහේ රාජකාරි මුර පමණක් සිදුකර යුතුය.(0600-1800) (1800- 0600)
ආහාර ලබාදීම සිදුකරන්නේ නැත.
ග්‍රාම සේවක සහතිකය
උප්පැන්න සහතිකය
ID කොපිය සමග විමසන්න.

පැය දොළහක සේවා මුරය සඳහා රුපියල් 3500යි.

අමතන්න 0763404946 / 0778223050

13/02/2026

පහත සදහන් ප්‍රදේශ වලට ආරක්ෂක නිලධාරී ඇබෑර්තු ඇත.

බම්බලපිටිය
*Black kit*
OIC 2000 12 Hrs

දිවා ආහාරය නොමිලේ

පැලවත්ත
*Black kit*
OIC 2000 12 Hrs
SSO 1900 12 Hrs
ආහාර සඳහා සහනදායී මිල

මාලබේ
*Black kit*
OIC 2000 12 Hrs
SSO 1900 12 Hrs
ආහාර සඳහා සහනදායී මිල

උප්පැන්න සහතිකය ග්‍රාමසේව සහතිකය සේවා සහතික සමග අමතන්න

0763404946
0778223050

Eclipse Night Shangri-La Colombo 💥💥💥💥
02/02/2026

Eclipse Night Shangri-La Colombo 💥💥💥💥

Address

Nawinna
Nawinna
1143

Alerts

Be the first to know and let us send you an email when High Security Bouncer Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share