Agape Candles

Agape Candles Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Agape Candles, Home decor, Negombo.

අඩුම මිල ගනන් යටතේ ඉහල ප්‍රමිතියකින්👌 අලංකාර ඉටිපන්දම් Agape Candles 🕯️ අපෙන්❤️👉 යාළුවන්ට තෑගි දෙන්න, පල්ලියට , සැරසිලි කටයුතු සදහා දැන්ම කතා කරන්න 📞 නැත්තන් Watsapp Massage එකක දාන්න.. 0776714512

💫✨ ඔබේ විශේෂ දවස සුවඳින් හා ආලෝකයෙන් හැඩගන්වන්න! ✨💫🕯️💖 AGAPE CANDLES 💖🕯️ඔබේ ජීවිතයේ වටිනාම මතකයන් තවත් සුන්දර කරන්න, ඔබේ...
24/10/2026

💫✨ ඔබේ විශේෂ දවස සුවඳින් හා ආලෝකයෙන් හැඩගන්වන්න! ✨💫
🕯️💖 AGAPE CANDLES 💖🕯️

ඔබේ ජීවිතයේ වටිනාම මතකයන් තවත් සුන්දර කරන්න, ඔබේ සිතැඟි පරිදි නිර්මාණය කරන ලද අලංකාර Candle එකක් තෝරාගන්න! 🥰✨

💍 Weddings
🎂 Birthdays
💖 Anniversaries
👶 Baby Showers
🎁 Special Gifts & Any Special Event

ඔබේ ඕනෑම විශේෂ අවස්ථාවක් වෙනුවෙන්, ඔබ කැමති ආකාරයටම Candles නිර්මාණය කර දීමට අපි සූදානම්! 💝

🕯️✨ OUR SPECIAL FEATURES ✨🕯️

🎀 Elegant Candle Wrapping
💌 Beautiful Greeting Cards
🎁 Premium Gift Packaging
🏷️ FREE Personalized Name Tags

🎨 YOUR CHOICE, YOUR STYLE! 🎨

💖 ඔබ කැමති ඕනෑම වර්ණයකින් Candles නිර්මාණය කරගත හැකියි.
🌸 ඔබ කැමති සුවඳින් Candles සාදාගත හැකියි.
🎀 ඔබේ අවශ්‍යතාවයට සහ කැමැත්තට අනුව Design එක Customize කරගත හැකිය .

💝 SPECIAL DISCOUNTS FOR BULK ORDERS! 💝

ඔබේ Wedding එකට, Birthday එකට හෝ වෙනත් ඕනෑම විශේෂ අවස්ථාවකට අවශ්‍ය Candles ප්‍රමාණය අනුව අපෙන් විමසන්න. 🥰🕯️

💖 ඔබේ අදහසට ආදරය එක් කරලා, ඔබේ විශේෂ දවස තවත් ලස්සන කරන්න Agape Candles අපි සූදානම්!

📩 ඔබේ Order එක දැන්ම අපට Message කරන්න
0776714512
🚚 Islandwide Delivery Available

🕯️💖 AGAPE CANDLES – Every Candle Tells a Beautiful Story! 💖🕯️

🕯️💜✨ ADVENT CANDLES – AGAPE CANDLES ✨💜🕯️🎄 නත්තලේ අසිරිය ආදරයෙන් පිළිගනිමු! ❤️බලාපොරොත්තුව, සාමය, ප්‍රීතිය සහ ආදරය සංකේතව...
21/10/2026

🕯️💜✨ ADVENT CANDLES – AGAPE CANDLES ✨💜🕯️
🎄 නත්තලේ අසිරිය ආදරයෙන් පිළිගනිමු! ❤️
බලාපොරොත්තුව, සාමය, ප්‍රීතිය සහ ආදරය සංකේතවත් කරන අලංකාර Advent Candles සමඟින් ඔබේ නිවසත් හදවතත් නත්තලට සූදානම් කරගන්න. 🕊️✨
💖 AGAPE CANDLES 💖
🕯️ ආදරයෙන් නිමවන අලංකාර ඉටිපන්දම් නිර්මාණ!
📩 ඔබේ Advent Candles ඇණවුම් කිරීමට අදම අපට පණිවිඩයක් එවන්න!

0776714512

🎄💜

12/10/2026

Happy Wedded Life
Sadeeka ❤️ Supun
10 october 2026

“Thank you very much for trusting us and placing your order with us.” ❤️🙏

Agape Candles

Make your special moment even more memorable with our beautifully crafted Unity And Ceremony Candles..

අපගේ අලංකාර ලෙස නිර්මාණය කරන ලද Unity සහ Ceremony Candles සමඟ ඔබගේ විශේෂ මොහොත තවත් අමතක නොවන මතකයක් බවට පත් කරගන්න.. ✨

📲 දැන්ම ඇණවුම් කරන්න හෝ විමසන්න:

📞 Call/WhatsApp: 077 671 4512


07/10/2026

🩵✨ ලස්සන මොහොතක් තවත් ලස්සන කරගන්න කොළඹට ගිය අපේ අතින් නිමවූ මෙම සුන්දර glass Candles 🩵✨

ඔබගේ First Holy Communion, මංගල උත්සව, බව්තීස්ම හා අනෙකුත් විශේෂ අවස්ථාවන් සඳහා අලංකාරම තේරීමකි. 🌸🕯️
✅ ඔබ කැමති වර්ණයෙන් නිර්මාණය කර ගත හැක
✅ විශාල ප්‍රමාණයේ ඇණවුම් භාර ගනු ලැබේ
✅ උසස් තත්ත්වයේ අතින් නිමවූ නිර්මාණ
✅ තෑගි හා සැරසිලි සඳහා වඩාත් සුදුසුයි
📞 ඔබේ ඇණවුම අදම ලබාදෙන්න: 077 671 4512
💙 Agape Candles – ආදරයෙන් නිමවූ ඔබේ විශේෂ මොහොතට. 🕯️✨

💙🤍

30/09/2026

ඔක්තෝබර් මාසේ ජේසු අම්මා වෙනුවෙන් ලස්සන ඉටිපන්දම් දල්වමුද ?

දැන්ම අපිට Whatsapp Message එකක් දාන්න..

077 671 4512

22/09/2026

ඔබේ පුංචි පැටියාගේ ජීවිතයේ වටිනාම සහ ශුද්ධවූ දවස වෙනුවෙන්... ✨🕊️
Agape candles වෙතින්

​බෞතීස්ම මංගල්‍යය (Baptism) කියන්නේ දරුවෙකුගේ ජීවිතයට ආශිර්වාදය සහ ආලෝකය ලැබෙන අති උතුම් දවසක්. ඒ උතුම් මොහොත තවත් අර්ථවත් සහ සුන්දර කරන්න, ඉතාමත් සියුම්ව සහ ගුණාත්මකව නිර්මාණය කළ Customized Baptism Candles දැන් අපෙන් ලබාගන්න පුළුවන්.

​🕯️ ඔබට අවශ්‍ය පරිදි නම, දිනය සහ කැමති Themes/Designs අනුව සකස් කර දෙනු ලැබේ.

​🕊️ උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිත කර ඇත.

​ඔබේ ඇණවුම අදම වෙන්කරවා ගැනීමට අපට WhatsApp කරන්න 0776714512

09/09/2026

සැප්තැම්බර් 08

ජේසු අම්මගෙ උපන්දිනය වෙනුවෙන් Agape candles අපෙන් හැඩවුණු ලස්සන piller candle order එකක්🕯️🕯️🕯️❤️❤️🙏

08/09/2026
04/09/2026

Agape Candles අපෙන් කටුනායක ට ගිය ලස්සන piller Candles ❤️🕯️

🩷 ජීවිතයේ විශේෂ අවස්ථාවක් තවත් සුන්දර කරන්න
Agape candles අපෙන් අද ගිය මතක හිටින සිහිවටනයක් ..❤️❤️


ආදරයෙන් නිමවූ Handmade Candles ඔබේ විශේෂ අවස්ථාවන්ට...🌷

💍 Wedding
💖 Engagement
🎂 Birthday
🎉 Special Events
✨ Return Gifts

ඔබේ Name, Date & Theme අනුව සකස් කරන Customized Candles & Gift Boxes.

පුංචි තෑග්ගක්... ජීවිත කාලයක් මතක හිටින සිහිවටනයක්. ❤️❤️

📩 අදම අපිට කතා කරන්න.

Agape candles
☎️0776714512

❤️ Handmade with Love Made for Your Special Moments 🌹

✨🙏 දේව මෑණියන්ගේ උපන් දිනය වෙනුවෙන් 🙏✨ආදරයෙන්, භක්තියෙන් හා ගෞරවයෙන්දේව මෑණියන්ගේ උපන් දිනය සමරමින් 🕯️🌹Agape Candles වෙත...
26/08/2026

✨🙏 දේව මෑණියන්ගේ උපන් දිනය වෙනුවෙන් 🙏✨

ආදරයෙන්, භක්තියෙන් හා ගෞරවයෙන්
දේව මෑණියන්ගේ උපන් දිනය සමරමින් 🕯️🌹

Agape Candles වෙතින්
ඇගේ ආශීර්වාදය සිහි කරමින් ලස්සන කැන්ඩල් පත්තු කරමු. 🕯️💙

දේව මෑණියන්ගේ ආදරය හා ආශිර්වාදය
අප සැමගේ ජීවිත ආලෝකමත් කරත්වා! ✨🙏

Happy Birthday, Blessed Mother! 🌹🤍
🕯️ Light a candle with love & prayer. 🕯️
0776714512

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Agape Candles posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category