Lankora Solution

Lankora Solution Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lankora Solution, Home improvement, Lankora Solution (Pvt) Ltd, Ranna.

🚧🇮🇱 **Israel රැකියා අවස්ථාවක් ඔබ වෙනුවෙන්!** 🇮🇱🚧Israel රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා සුදුසු පුද්ගලයින් බඳව...
21/06/2026

🚧🇮🇱 **Israel රැකියා අවස්ථාවක් ඔබ වෙනුවෙන්!** 🇮🇱🚧

Israel රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා සුදුසු පුද්ගලයින් බඳවා ගැනීමේ වැඩසටහන දැන් ආරම්භ කර ඇත.

✅ Gypsum Carpenter
✅ Tile Layer
✅ Putty Plaster

ඔබට අදාළ ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබේ නම්, මෙය විදේශ රැකියාවක් සඳහා ඔබේ අවස්ථාව විය හැකිය.

📅 **ජූනි 24 - 28** දක්වා Israel නියෝජිතයින් පැමින සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.

📝 **සහභාගී වීමට කැමති අය පහත Google Form එක පුරවන්න:**
[https://forms.gle/gxY9sq3qLNPyfED46](https://forms.gle/gxY9sq3qLNPyfED46)

📞 වැඩි විස්තර සඳහා: 070 754 5455

⚡️ ඔබේ මිතුරන් අතර සුදුසු අයෙකු සිටී නම් Share කරන්න!

🔥 දුම නැතිව • ගෑස් ඉතිරි කරමින් •දර ලිපේ වගේ රසවත්ව පිසගන්න   ! 🔥ඔබේ ගෙදර ගෑස් වියදම නැති කරගන්න සහ දුම් ප්‍රශ්නයට විසඳු...
31/05/2026

🔥 දුම නැතිව • ගෑස් ඉතිරි කරමින් •දර ලිපේ වගේ රසවත්ව පිසගන්න ! 🔥

ඔබේ ගෙදර ගෑස් වියදම නැති කරගන්න සහ දුම් ප්‍රශ්නයට විසඳුමක් ලබාගන්න හොඳම තේරීම — Lankora Charcoal Lipa! 🏡🍲

✅ ගෑස් භාවිතා කිරීමට වඩා ගොඩක් ලාභදායි වීම
✅ දුමක් රහිත වීම
✅ Apartment එකක, බෝඩිම් කාමරයක සහ trip එකක් යනවිට වුවත් භාවිතා කිරීමට ඉතා යෝග්‍ය වීම
✅ ගෑස් හිඟ අවස්ථාවල විශ්වාසදායක විකල්පයක්
✅ ගෘහස්ථ හා කුඩා ව්‍යාපාරික භාවිතයට සුදුසුයි
✅ දර ලිපේ මෙන් කෑම රසවත් වීම

📞 වැඩි විස්තර සඳහා:
077 3529003 | 070 3400716

🙏🏻🙏🏻🙏🏻
30/05/2026

🙏🏻🙏🏻🙏🏻

28/05/2026
🔥 PREMIUM QUALITY CHARCOAL - Lankora Solutions 🔥ඔබේ BBQ ලෑස්ති කරගන්න, Sh**ha එකක් දාන්න නැත්නම් හෝටලයේ/කර්මාන්තශාලාවේ අ...
17/05/2026

🔥 PREMIUM QUALITY CHARCOAL - Lankora Solutions 🔥

ඔබේ BBQ ලෑස්ති කරගන්න, Sh**ha එකක් දාන්න නැත්නම් හෝටලයේ/කර්මාන්තශාලාවේ අවශ්‍යතාවලට හොඳම තත්ත්වයේ අඟුරු සොයනවාද? විශ්වාසනීය සහ ඉහළම ප්‍රමිතියෙන් යුත් අඟුරු දැන් Lankora Solutions වෙතින් ලබාගත හැක!

දේශීය වෙළඳපොලට මෙන්ම විදේශීය අපනයන (Export) සඳහාද අප සතුව ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් අඟුරු ඇත.

🌟 අපගේ අඟුරු වඩාත්ම සුදුසු වන්නේ:

• Sh**ha / Ho**ah සඳහා 💨
• BBQ සාද සඳහා 🍖
• Tandoori ලිප් සඳහා 🍛
• Stove & Boiler (ගෘහස්ථ සහ කාර්මික බොයිලේරු) සඳහා 🏭

💼 විශේෂ දීමනා සහ සේවා:

• අපනයන ඇණවුම් (Export Orders): ඕනෑම මහා පරිමාණ ඇණවුමක් සඳහා තොග සැපයුම් (Bulk Supply).

• විශේෂ වට්ටම්: හෝටල් (Hotels) සහ ආපනශාලා (Restaurants) සඳහා සුවිශේෂී මිල අඩු කිරීම්.

📞 අදම අපව සම්බන්ධ කරගන්න:

• දුරකථන අංක: +94 77 352 9003 / +94 70 340 00716

**haCharcoal

රට වෙනුවෙන් සේවය කළ ආබාධිත රණවිරුවන්ට සහ නිවසේ සිට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමති ඔබට දැන් ස්වයං රැකියා අවස්ථාවක්! 💼✨🔥 L...
17/05/2026

රට වෙනුවෙන් සේවය කළ ආබාධිත රණවිරුවන්ට සහ නිවසේ සිට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමති ඔබට දැන් ස්වයං රැකියා අවස්ථාවක්! 💼✨

🔥 Lankora Solution (Pvt) Ltd සමඟ එක්ව:

ඔබේ ජීවිතයට නව ආරම්භයක් ලබාගෙන ආදායමක් උපයාගන්න අදම අප හා එක්වන්න! 🤝

📞 වැඩි විස්තර සඳහා:
077 3529003 | 070 3400716

#රණවිරුවන්

Address

Lankora Solution (Pvt) Ltd
Ranna
71060

Website

Alerts

Be the first to know and let us send you an email when Lankora Solution posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share