POOLS by TALO - Q

  • Home
  • POOLS by TALO - Q

POOLS by TALO - Q Blending Nature with Craftsmanship

19/05/2026

📌Gonapola
👉 🏊‍♀️🏊‍♂️🏊

30/04/2026

සිහිනයක තිබූ නාන තටාකය, සැබෑවක් කරගන්න! 🏊‍♂️✨

​ඔබේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සුවපහසු නාන තටාකයක් නිර්මාණය කරගැනීමට අවශ්‍යද? එසේත් නැතිනම් දැනට පවතින තටාකය අලුත්වැඩියා කරගැනීමට අවශ්‍යද?
​Pools by Talo - Q වෙතින් අප ඔබට ලබාදෙන සේවාවන්:

✅ අංගසම්පූර්ණ Swimming Pool ඉදිකිරීම්
✅ සියලුම අලුත්වැඩියා කටයුතු (Maintenance & Repairs)
✅ උසස් තත්වයේ Vinyl Flooring සේවාවන්
​විශ්වාසනීය නිමාව සහ වගකීමක් සහිත සේවාව සඳහා අදම අපව අමතන්න.

​📞 Call & WhatsApp: 0788646474

📍 Showroom: මීපේ | ලිපිනය: නො 254, මලගල, පාදුක්ක.

14/04/2026
අතරමග අතරමං වෙලා හිටපු   වල එයා දැන් ටික ටික ලස්සන වෙන ගමන්.. ❤️අතරමග නැවතුණු ඔබේ නාන තටාක සිහිනයට පණ දෙන්න අපි සූදානම්!...
25/03/2026

අතරමග අතරමං වෙලා හිටපු වල එයා දැන් ටික ටික ලස්සන වෙන ගමන්.. ❤️

අතරමග නැවතුණු ඔබේ නාන තටාක සිහිනයට පණ දෙන්න අපි සූදානම්! 🏗️💧​"ඕනෑම අඩාල වූ වැඩක් වගකීමෙන් යුතුව නිම කරන්න අපි ලෑස්තියි." 🤝

​හැටන්හි සුන්දර කඳුකරයක පිහිටි මෙම නාන තටාක ව්‍යාපෘතියේ මීට පෙර නිමවී තිබුණේ කොන්ක්‍රීට් ව්‍යුහය පමණයි. එහි වගකීම භාරගත් අපේ කණ්ඩායම, දැන් ඉතාමත් කාර්‍යක්ෂමව Water Base කර ටයිල් ඇල්ලීම සඳහා අවශ්‍ය කපරාදු කටයුතු (Plastering) සිදු කරමින් පවතිනවා.

​ඔබේ ව්‍යාපෘතියත් අතරමග නතර වී ඇත්නම්, නිසි ප්‍රමිතියට එය නිම කරවා ගැනීමට අදම අපට කතා කරන්න.

​📞 විමසීම්: 0720766676 / 0788 646474
📍 ස්ථානය: හැටන්

​ ​ ​ ​ ​ ​ ​
​ ​
​ ​
​ ​
​ ​

https://www.facebook.com/share/p/1E7zdE7j9U/

අතරමග නැවතුණු ඔබේ නාන තටාක සිහිනයට පණ දෙන්න අපි සූදානම්! 🏗️💧​"ඕනෑම අඩාල වූ වැඩක් වගකීමෙන් යුතුව නිම කරන්න අපි ලෑස්තියි."...
02/03/2026

අතරමග නැවතුණු ඔබේ නාන තටාක සිහිනයට පණ දෙන්න අපි සූදානම්! 🏗️💧​"ඕනෑම අඩාල වූ වැඩක් වගකීමෙන් යුතුව නිම කරන්න අපි ලෑස්තියි." 🤝

​හැටන්හි සුන්දර කඳුකරයක පිහිටි මෙම නාන තටාක ව්‍යාපෘතියේ මීට පෙර නිමවී තිබුණේ කොන්ක්‍රීට් ව්‍යුහය පමණයි. එහි වගකීම භාරගත් අපේ කණ්ඩායම, දැන් ඉතාමත් කාර්‍යක්ෂමව Water Base කර ටයිල් ඇල්ලීම සඳහා අවශ්‍ය කපරාදු කටයුතු (Plastering) සිදු කරමින් පවතිනවා.

​ඔබේ ව්‍යාපෘතියත් අතරමග නතර වී ඇත්නම්, නිසි ප්‍රමිතියට එය නිම කරවා ගැනීමට අදම අපට කතා කරන්න.

​📞 විමසීම්: 0720766676 / 0788 646474
📍 ස්ථානය: හැටන්

​ ​ ​ ​ ​ ​ ​
​ ​
​ ​
​ ​
​ ​

හීනයක් වුණු ඔබේ නාන තටාකය, සැබෑවක් කරන අපේ ගමන... ✨🏊‍♂️​කිරිඳිවැල ප්‍රදේශයේ අප විසින් ඉදිකරනු ලබන මෙම නවතම ව්‍යාපෘතියේ ව...
01/03/2026

හීනයක් වුණු ඔබේ නාන තටාකය, සැබෑවක් කරන අපේ ගමන... ✨🏊‍♂️
​කිරිඳිවැල ප්‍රදේශයේ අප විසින් ඉදිකරනු ලබන මෙම නවතම ව්‍යාපෘතියේ වැඩ කටයුතු දැන් ඉතා සාර්ථකව සිදු කෙරෙමින් පවතිනවා. හොඳම අමුද්‍රව්‍ය සහ නවීන තාක්ෂණය භාවිතා කරමින් ඔබේ නිවසේ වටිනාකම වැඩි කරන්න අපි සූදානම්.
​✅ වගකීමක් සහිත ඉදිකිරීම්
✅ පලපුරුදු ශිල්පීන්
​අදම අපට කතා කරන්න!
📞 0720766676 / 0788 646474

16/02/2026

Address

No 254, Malagala

10500

Alerts

Be the first to know and let us send you an email when POOLS by TALO - Q posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to POOLS by TALO - Q:

  • Want your business to be the top-listed Home Improvement Business?

Share