E bay Suspend Sellers Unit

E bay Suspend Sellers Unit E bay Reinstaients Available... #�
(1)

10/03/2024

3 In 3 . . . 💥
Released for Community. . . 🔥
Reappeal Done . . . 💵

10/03/2024

2 In 2 . . . 💥
Released for Community. . . 🔥
Reappeal Done . . . 💵

Her (Owner) Expressions 💝
10/03/2024

Her (Owner) Expressions 💝

මම හොද දෙයක් නම් හොදයි කියල චාටර් දෙයක් නම් චාටර් කියල ඕනම පෝස්ට් එකක් දාන කෙනෙක්… හැබැයි මේක හොද මනුස්සයෙක් ගැන මම දාන ...
09/03/2024

මම හොද දෙයක් නම් හොදයි කියල චාටර් දෙයක් නම් චාටර් කියල ඕනම පෝස්ට් එකක් දාන කෙනෙක්… හැබැයි මේක හොද මනුස්සයෙක් ගැන මම දාන පෝස්ට් එකක්… මේ පෝස්ට් එක දානවට මේ මනුස්සයගෙන් සල්ලි පහක්වත් ගත්තෙ නෑ මම…මනුස්සකම නිසා දාන පෝස්ට් එකක්…පාදුක්කෙ අවට අය මේ අයියව හොදට දන්නෝ ඇති… අද ඩයල් එක මාත් එක්ක සෑහෙන්න වෙලා චැටක් දැම්ම…

මම : අයියෙ කොහෙද ගෙවල් ? ලග පාතද ?

ඩයල් එක: නෑ මල්ලි මම මොරටුවෙ…

මම : ඉතිං ඇයි මෙහෙ?

ඩයල් එක : කීයක් හරි ඉතින් හොයාගන්නෙ දොඩම් ගෙඩියක් දෙකක් විකුනගත්තොත්නෙ මල්ලි ඉතින්…ඒ නිසා එහෙ ඉදන් මෙහෙට එනව…

මම: ඉතිං බිස්නස් තියනවද ?

ඩයල් එක: මිනිස්සුන්ට දැන් සල්ලි නෑ මල්ලි….එහෙම කියලත් බිස්නස් නෑ මට නං දැම්… ඉදල ඉදල මනුස්සයෙක් නවත්තල දොඩම් ගෙඩියක් දෙකක් අරන් යනව

මම : වෙනදට ඉන්නෙ මෙතන නෙමෙයිනෙ…ඇයි ලොකේෂන් එක වෙනස් කරගෙන

ඩයල් එක: අව්වෙ ඉදල ඉදල ගෙදර ගියාම සිහි නෑ මල්ලි…දූවිල්ල ගිහං හොදටම ගෙදර ගියාම හුස්ම ගන්නත් බෑ…ඒ නිසයි අද පොඩ්ඩක් හෙවනට ඇවිත් දොඩම් ටික දැම්මෙ

මම : අයියට රට යන්න එහෙම අයිඩියා එකක් නැද්ද ?

ඩයල් එක: කොහොමද මල්ලි රට යන්නෙ…මට පුතෙක් ඉන්නව..එයාවයි වයිෆ්වයි දාල රට ගිහිං වැඩ කරගන්න බෑ මල්ලි… ඒ නිසයි කොහොම හරි අමාරැවෙන් හරි දවස ගානෙ ඇවිත් දොඩම් ගෙඩියක් හරි දෙකක් හරි විකුණගෙන ගෙදර යන්නෙ…ඔහොම තමයි ඉතිං මොනා කරන්නද (ඩයල් එක හිනා වෙන ගමන්)…මෙහ් ඒක නෙමෙයි දොඩම් ගෙඩියක් කනව…ආ මෙන්න …

මම : මට දෙන්න අයියෙ රැපියල් එකසිය පහනක විතර ගාන නං දන්නෑ..පුලුවං ගානක් දෙනවකො මට…ලොකු ගානක් මගෙ අතෙත් නෑ මේ වෙලාවෙ නං

ඩයල් එක: ආ මල්ලි…බුදු සරනයි එහෙනං පරිස්සමින් යනවා…

මම බොඩ් එක දැක්කෙ සීයට තුනයි කියල…හැබැයි ඩයල් එක ගෙඩි හතක්ද කොහෙද උරේට දාලා තිබ්බ මම ගනං කරෙත් ගෙදර ඇවිත්…බැලුවෙ නෑ ඒ වෙලාවෙ උස්සං ආව මිසක් 😅…ඒත් එක්කම ටවුන් යන ගමං වැඩකට යද්දි කයියක් ගහල එන ගමං මම ගත්තු පොටෝ ටිකක් මේකට දැම්මෙ මම… ඉතිං පාදුක්ක අවට අය ඉන්නව නං මේ අයියගෙන් දොඩම් ගෙඩියක් දෙකක් ගෙනියන්න…දොඩම් කන්න කැමති අය නම්…තව දෙලුම් , මිදි එහෙමත් තිබ්බා…රැපියල් සීයක හරි අවුලක් නෑ…දෙන්නෙ ගෙඩි තුනයි නම් ඔයාලට අඩුම තව ගෙඩියක් හරි දෙකක් හරි ඩයල් එක ඔයාලට දේවි…කියන්න Fz මල්ලිගෙ පෝස්ට් එක දැකල ආවෙ ඒ නිසා ගෙඩියක් දෙකක් වැඩිපුර දෙන්න ඉතිං කියල 😅😅❤️❤️…

හොද අවංක චරිතයක්.ඒ නිසයි ගෲප් එකට දාන්න හිතුවෙ…පුලුවන් අය ඉන්නව නම් ඩයල් එකත් එක්ක කයියක් ගහල දොඩම් ගෙඩියක් දෙකක් අරගෙන එන්න…

මගෙම අදහස උස්සපු එකක් නෙමෙයි❤️

08/03/2024

Boom Another One Done . . . 😈🇱🇰
Released for Community. . . 🔥
Reappeal Done . . . 🔐💵

06/03/2024

Another F$& Third Party
Access Removed. . . 🇱🇰

03/03/2024

Documentary Verification Passed. . .🏅
Released for Community. . . 🇱🇰

Address

Padukka

Website

Alerts

Be the first to know and let us send you an email when E bay Suspend Sellers Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to E bay Suspend Sellers Unit:

Share