Ceylon Legend Store And cctv Company

Ceylon Legend Store And cctv Company Thanks to our innovative and service-oriented approach,Ceylon Legend Store has been highly successful
හොදම බඩු අඩුම මිලට අපෙන්

හැම තැනම අඩුයි කිව්වට මෙච්චර අඩුවට අපෙන් විතරයි...ඔයාලා කරන්නේ පින්තූර රාමු සම්බන්ධ ව්‍යාපාරයක් ද මෙන්න අපෙන් ඔබට තල්ලුව...
07/09/2025

හැම තැනම අඩුයි කිව්වට මෙච්චර අඩුවට අපෙන් විතරයි...
ඔයාලා කරන්නේ පින්තූර රාමු සම්බන්ධ ව්‍යාපාරයක් ද මෙන්න අපෙන් ඔබට තල්ලුවක්,,,,

Ceylon Legend Frame වෙතින් ගෙන එන ලස්සනම Photo Frame එකක්, ඔබේ ආදරණීය මතකයන් සදාකාලික කරන්න 🖤

***තොග මිලගණන් පමණි. රාමු 10ට වැඩි ඇනවුම් සදහා පමණි.****

💠 Birthday gift
💠 Wedding gift
💠 Anniversary gift
💠 Valentine gift

🔹 Frame Sizes & Prices
📌 A4 Size = Rs.950/= (10 up )

✅ Delivery – ලංකාව පුරා 🚚
👉 WhatsApp – 0713272578

ඕනෑම බල්බ් holder එකකට පහසුවෙන් සවි කරගෙන ලෝකේ කොහේ හිටියත් බලන්න,ගෙදර ආරක්ෂාව එක CCTV කැමරාවකින් ඔබට බලාගන්න පුලුවනි. ෆ...
09/06/2025

ඕනෑම බල්බ් holder එකකට පහසුවෙන් සවි කරගෙන ලෝකේ කොහේ හිටියත් බලන්න,ගෙදර ආරක්ෂාව එක CCTV කැමරාවකින් ඔබට බලාගන්න පුලුවනි.

ෆෝන් එකෙන් හැමදේම කරගන්න පුලුවනි. පොඩි අය ඉන්න ගෙවල්වලට, පොඩි කඩ-සාප්පු වලට, කැශියර් එක ලගට. වයර් අදින්න ඕනෙ නෑ. DVR ඕනෙ නෑ, සවිකරගන්න හරිම ලේසියි.කැමරා 2/3 කින් කරනදේ එකම කැමරාවකින් කරන්න පුළුවන් .

⭕ ෆෝන් එකෙන් බලන්න පුලුවනි
⭕ ෆෝන් එකෙන් කතාකරන දේ අහන්න පුලුවනි
⭕ ෆෝන් එකෙන් කැමරාව තියන තැනට කතාකරන්න පුලුවනි
⭕ ෆෝන් එකෙන් වීඩියෝ රෙකෝඩ් කරන්න පුලුවනි
⭕ කැමරාවට රෙකෝඩ් වෙන්න හදන්නත් පුලුවනි
⭕ නයිට් විශන් පහසුකම නිසා රෑට එලියක් නැතිව පේනවා
⭕ ෆෝන් එකෙන් කැමති පැත්තකට හරවන්න පුලුවනි
⭕ මාසෙකට අමතර ගාස්තු නෑ
⭕ කව්රු හරි ආවොත් ඔටෝ ෆෝන් එකට දන්වනවා
⭕ රෙකෝඩ් වෙන්න හදලා පස්සෙ බලන්නත් පුලුවනි

මේවගේ ඉවරයක් නැති පහසුකම් එක්ක ලබාගන්න පුලුවනි.
⭕ සිදුවන දේ බලාගැනීමට,සිදු වු දේ නැවත බැලීමටද, ඒ අවට කතාබහටද සවන්දිය හැකි එයට ඔබගෙන් කටහඩ මගින් පිළිතුරු දීමද සිදු කර හැකි(කතාබහ හුවමාරුව / voice record )
Motion detector මගින් කැමතිනම් LED light sensor auto දැල්විමේ හැකියාව ඇති අතර ඒ සමඟ Camera එක මගින් Ambulance sound එකක් ආකාරයෙන් ද පිට කර හැකි… එමෙනම ඕනෑම ස්ථානයක සිට බැලීමටද පුළුවන්.

Ceylon Legend Store And CCTV Company
☎ Call now : 0786674665 / 078 775 2707
😍Whatsapp || imo || viber 078 775 2707
🍃Facebook : ceylon legend store

ලස්සන කුඩයක් රුපියල් 999කට - CAPSULE UMBRELLA RS.999/=   🥰💚 💥Lightweight / Waterproof  / UV Protection 💥Fashion  කරන්න ආ...
02/02/2025

ලස්සන කුඩයක් රුපියල් 999කට - CAPSULE UMBRELLA RS.999/= 🥰💚

💥Lightweight / Waterproof / UV Protection 💥

Fashion කරන්න ආසද? එහෙනම් මේ ලස්සන Capsule Umbrella ඔබටත් ගන්න පුළුවන්! 🌂

💚 බෑග් එකේ දාගන්න සුදුසු වේ
💚 වැඩි ඉඩක් ගන්නෙ නෑ
💚 කේස් එක නිසා පිටතට වතුර බේරෙන්නෙ නෑ

📞 අමතන්න: 0784531677
📩 WhatsApp Inbox මගින් ඇණවුම් කරන්න!

https://wa.me/94784531677

ස්ටයිලිස්ට් වෙලා වැස්සෙන් ආරක්ෂා වෙමු! 🌟

📌 HIKVISION 03 Camera Kit රුපියල් 35,500 සිට ඉහලට 📌එන්න එන්න හොරකම් වැඩි වෙනවා නේද? 😳ගෙදර ආරක්ශාව පවුලේ අයගේ ආරක්ශාව ගැන...
28/10/2024

📌 HIKVISION 03 Camera Kit රුපියල් 35,500 සිට ඉහලට 📌

එන්න එන්න හොරකම් වැඩි වෙනවා නේද? 😳
ගෙදර ආරක්ශාව පවුලේ අයගේ ආරක්ශාව ගැන දෙපාරක් හිතන්න වෙලා නේද ?🙏
ඔබගේ සමීපතමයන් හා ඔබගේ වටිනාම දේවල් නිතර දෙවේලේ ලග තබාගත යුතු මේ වගේ කාලයක අනිත් වැඩයි ආරක්ශාවයි දෙකම blance කරගන්න වෙනවමයි..🤩

****ඉතිං මෙන්න හොදම ක්‍රමය****
ඔබ කොහේ හිටියත් ඔබගේ සමීපම දෑ ආරක්ශිතව ඇගිලි තුඩේ දුරින් තබා බලාගමු ♥️
අස්ප ගනන් දීලා cctv ගන්න වෙලා තියන මේ කාලේ අඩුවටම වැඩේ කරගන්න හොදම තැන මෙතන 🥰🥰
අවුරුදු 2ක වගකීමක් සහිතව ලොව උසස්ම තත්ත්වයේ තාක්ෂණය සහිත කැමරා පද්ධතියක් ඔබේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට සවි කරගන්න. Ceylon Legend Store And CCTV Company

Ceylon Legend Store And CCTV Company
☎ Call now : 0786674665 / 078 775 2707
😍Whatsapp || imo || viber 078 775 2707
🍃Facebook : ceylon legend store

📌 HIKVISION 02 Camera Kit රුපියල් 33,500 සිට ඉහලට 📌එන්න එන්න හොරකම් වැඩි වෙනවා නේද? 😳ගෙදර ආරක්ශාව පවුලේ අයගේ ආරක්ශාව ගැන...
28/10/2024

📌 HIKVISION 02 Camera Kit රුපියල් 33,500 සිට ඉහලට 📌

එන්න එන්න හොරකම් වැඩි වෙනවා නේද? 😳
ගෙදර ආරක්ශාව පවුලේ අයගේ ආරක්ශාව ගැන දෙපාරක් හිතන්න වෙලා නේද ?🙏
ඔබගේ සමීපතමයන් හා ඔබගේ වටිනාම දේවල් නිතර දෙවේලේ ලග තබාගත යුතු මේ වගේ කාලයක අනිත් වැඩයි ආරක්ශාවයි දෙකම blance කරගන්න වෙනවමයි..🤩

****ඉතිං මෙන්න හොදම ක්‍රමය****
ඔබ කොහේ හිටියත් ඔබගේ සමීපම දෑ ආරක්ශිතව ඇගිලි තුඩේ දුරින් තබා බලාගමු ♥️
අස්ප ගනන් දීලා cctv ගන්න වෙලා තියන මේ කාලේ අඩුවටම වැඩේ කරගන්න හොදම තැන මෙතන 🥰🥰

අවුරුදු 2ක වගකීමක් සහිතව ලොව උසස්ම තත්ත්වයේ තාක්ෂණය සහිත කැමරා පද්ධතියක් ඔබේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට සවි කරගන්න. Ceylon Legend Store And CCTV Company

Ceylon Legend Store And CCTV Company
☎ Call now : 0786674665 / 078 775 2707
😍Whatsapp || imo || viber 078 775 2707
🍃Facebook : ceylon legend store

අවුරුදු 2ක වගකීමක් සහිතව ලොව උසස්ම තත්ත්වයේ  තාක්ෂණය සහිත කැමරා පද්ධතියක් ඔබේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට සවි කරගන්න. Ce...
20/04/2024

අවුරුදු 2ක වගකීමක් සහිතව ලොව උසස්ම තත්ත්වයේ තාක්ෂණය සහිත කැමරා පද්ධතියක් ඔබේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට සවි කරගන්න. Ceylon Legend Store And CCTV Company

අදම අපව සම්බන්ධ කරගන්න.
Hotline Number - 0786674665
Whatsapp - 0786674665

එන්න එන්න හොරකම් වැඩි වෙනවා නේද? 😳ගෙදර ආරක්ශාව පවුලේ අයගේ ආරක්ශාව ගැන දෙපාරක් හිතන්න වෙලා නේද ?🙏ඔබගේ සමීපතමයන් හා ඔබගේ ව...
25/02/2024

එන්න එන්න හොරකම් වැඩි වෙනවා නේද? 😳

ගෙදර ආරක්ශාව පවුලේ අයගේ ආරක්ශාව ගැන දෙපාරක් හිතන්න වෙලා නේද ?🙏

ඔබගේ සමීපතමයන් හා ඔබගේ වටිනාම දේවල් නිතර දෙවේලේ ලග තබාගත යුතු මේ වගේ කාලයක අනිත් වැඩයි ආරක්ශාවයි දෙකම blance කරගන්න වෙනවමයි..🤩

ඉතිං මෙන්න හොදම ක්‍රමය
ඔබ කොහේ හිටියත් ඔබගේ සමීපම දෑ ආරක්ශිතව ඇගිලි තුඩේ දුරින් තබා බලාගමු ♥️

අස්ප ගනන් දීලා cctv ගන්න වෙලා තියන මේ කාලේ අඩුවටම වැඩේ කරගන්න හොදම තැන මෙතන 🥰🥰

Ceylon Legend Store And CCTV Company
☎ Call now : 0786674665 / 0787752707
😍Whatsapp || imo || viber
🍃Facebook : ceylon legend store

💫 White watch with pearl bracelet 🤍🔆ඔරලෝසුව හා පලදනාව යන දෙකම මිල දී ගන්නා ඔබට අපෙන් වට්ටමක් ,මිල රු. 2000 පමණයි .ඔබේ or...
22/07/2023

💫 White watch with pearl bracelet 🤍

🔆ඔරලෝසුව හා පලදනාව යන දෙකම මිල දී ගන්නා ඔබට අපෙන් වට්ටමක් ,
මිල රු. 2000 පමණයි .

ඔබේ order එක දැන්ම වෙන් කරවා ගන්න..❤️ තොග සීමිතයි 🔥

Delivery Free 🚛

🌼 CCTV AHD 4 CAMERA PACKAGES 2.4MP 🔴 Camera Model - 503H 🔴 Camera Brand - GV-TECH (Made In Taiwan)⚽️ CCTV CAMERA PACKAGE...
07/07/2023

🌼 CCTV AHD 4 CAMERA PACKAGES 2.4MP

🔴 Camera Model - 503H
🔴 Camera Brand - GV-TECH (Made In Taiwan)

⚽️ CCTV CAMERA PACKAGES ⚽️

❣️ Night Vision CCTV 2MP (1080P) Camera Qty - 4
❣️ 6 in1 AHD (Hybrid) 2MP DVR Qty - 1
❣️ 2.5A Outdoor Power Supply Qty - 4
❣️ 500GB WD Hard Disk Qty - 1
❣️ Full Copper BNC Connectors Qty - 8
❣️ Full Copper 3C2V Video Cable Roll 100m Qty - 1

🇱🇰 Full Price - 49,269LKR 🇱🇰

WHATSAPP ; https://wa.me/message/TN67BBUXXML7H1

Ceylon Legend Store And cctv Company

🌼 CCTV AHD 2 CAMERA PACKAGES 2.4MP 🔴 Camera Model - 503H 🔴 Camera Brand - GV-TECH (Made In Taiwan)⚽️ CCTV CAMERA PACKAGE...
07/07/2023

🌼 CCTV AHD 2 CAMERA PACKAGES 2.4MP

🔴 Camera Model - 503H
🔴 Camera Brand - GV-TECH (Made In Taiwan)

⚽️ CCTV CAMERA PACKAGES ⚽️

❣️ Night Vision CCTV 2MP (1080P) Camera Qty - 2
❣️ 6 in1 AHD (Hybrid) 2MP DVR Qty - 1
❣️ 2.5A Outdoor Power Supply Qty - 2
❣️ 500GB WD Hard Disk Qty - 1
❣️ Full Copper BNC Connectors Qty - 4
❣️ Full Copper 3C2V Video Cable Roll 100m Qty - 1

🇱🇰 Full Price - 41,940LKR 🇱🇰

WHATSAPP ; https://wa.me/message/TN67BBUXXML7H1

Ceylon Legend Store And cctv Company

Address

No: 156, Gamunu Mawatha, Walana
Panadura
12500

Alerts

Be the first to know and let us send you an email when Ceylon Legend Store And cctv Company posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Legend Store And cctv Company:

Share