Y - KING.lk

Y - KING.lk *"තමාගේ තේමාවට ගැළපෙන unique 3D wall clocks — design එකේ අලංකාරයත්, quality එකේ විශ්වාසයත් එක්ක. Just from Y-KING.lk!"💪👀

🎯 Drop whatsapp massage - 0723411964🪀💡

Decent look for your home 👀❤️Place your order today 💪♥️
15/10/2025

Decent look for your home 👀❤️

Place your order today 💪♥️

---*🛑 අවධානයට! - Y-KING.lk අපි! 🛑*අපි Y-KING.lk වෙතින් අලෙවි කරනු ලබන්නෙ * 3D Wall Clock* පමණි.  🔥 තවත් අය අපගේ නම භාවිත...
13/09/2025

---

*🛑 අවධානයට! - Y-KING.lk අපි! 🛑*

අපි Y-KING.lk වෙතින් අලෙවි කරනු ලබන්නෙ * 3D Wall Clock* පමණි.
🔥 තවත් අය අපගේ නම භාවිතා කරමින් ව්‍යාපාර කරන බව දකින්නට ලැබුණි.

📌 ඔබගේ අවධානය පිණිස-:
✅ *Y-KING.lk* නමින් පවත්වාගෙන යන *මූලික පිටුව මේකයි.*
✅ අපගේ නිශ්පාදන විකුණන්නේ *මෙම පිටුව හරහා පමණි.*
✅ මිල, ගුණාත්මකභාවය සහ විශ්වාසය ගැන සැලකිලිමත් වන්න.

මෙතෙක් අප හා රැඳී සිටි ඔබ සැමට තුති.ඔබගේ සහයෝගයට ස්තුතියි! 🙏
*– Official Y-KING.lk Team*

----------------------------------------------------------

---

*🛑 கவனம்! - நாங்கள் Y-KING.lk! 🛑*

நாங்கள் Y-KING.lk இலிருந்து * 3D சுவர் கடிகாரத்தை* மட்டுமே விற்பனை செய்கிறோம்.
🔥 எங்கள் பெயரைப் பயன்படுத்தி மற்றவர்கள் வணிகம் செய்வதை நாங்கள் பார்த்திருக்கிறோம்.

📌 உங்கள் கவனத்திற்கு-:
✅ இது *Y-KING.lk* என்ற பெயரில் இயக்கப்படும் *முக்கிய பக்கம்*.*
✅ எங்கள் தயாரிப்புகள் *இந்தப் பக்கத்தின் மூலம் மட்டுமே விற்கப்படுகின்றன.*
✅ விலை, தரம் மற்றும் நம்பிக்கை குறித்து கவனமாக இருங்கள்.

இதுவரை எங்களுடன் இருந்த உங்கள் அனைவருக்கும் நன்றி. உங்கள் ஆதரவிற்கு நன்றி! 🙏
*– அதிகாரப்பூர்வ Y-KING.lk குழு*

---

💠 තවමත් ගෙදර තියෙන්නෙ පරණ තාලෙ ඔරලෝසුවක් නේද?අදම අළුත් Trend එකට 3d wall clock එකක් ගමුද?🌝💠 රු.1550 සිට ඔබට ඔරලෝසු මිලදී...
02/09/2025

💠 තවමත් ගෙදර තියෙන්නෙ පරණ තාලෙ ඔරලෝසුවක් නේද?අදම අළුත් Trend එකට 3d wall clock එකක් ගමුද?🌝

💠 රු.1550 සිට ඔබට ඔරලෝසු මිලදී ගත හැක😍

💠මෙය පහසුවෙන් ඔබගේ බිත්තියෙ ස්ථාපිත කරගැනීම සඳහා මේ සමඟම Block එකක්ද ලැබෙනු ඇත.🎁

💠 මෙම modern 3d wall clock 100%ක්ම ශ්‍රී ලංකාව තුළ අප විසින් නිෂ්පාදනය කරනු ලබන අතර අපි ඔයාලට අවුරුද්දක වගකීම් සහතිකේකුත් ලබා දෙනවා❤️‍🔥

💠 30%ක විශාල වට්ටමක් සමඟ දිවයිනෙ අඩුම මිල ගණන් යටතේ උසස් තත්ත්වයේ Modern 3d wall clock අපෙන් ඔබට ලබා ගත හැක.

💠 මෙමඟින් ඔබගේ නිවසට,කාර්‍යාලයට,මුළුතැන්ගෙට,නිදන කාමරේට...ආදී ඕනෑම ස්ථානයකට luxury පෙනුමක් ලැබෙන අතර ඔබට අවශ්‍ය size එකකින් ඔබට අවශ්‍ය ඕනෑම design එකක් ලබා ගත හැක.😍❤️‍🔥

💠දිවයින පුරා වේගවත් බෙදා හැරීමක් සමඟ ඉතා විශ්වාසදායී අලවෙයෙන් පසු සේවාවක් ලබා ගැනීමටද අප හා එක්වන්න❤️✨

💠කළු සහ සුදු යන වර්ණයන් දෙවර්ගයෙන්ම ලබාගත හැක.🌝🖤🤍

💠 මිලදී ගැනීම සඳහා ඔබට අවශ්‍ය 3d wall clock එකේ code එක හො screenshot එකක්
ඔබගේ,
🔹නම
🔹 ලිපිනය
🔹 දුරකථන අංක දෙකක් සමඟ Whatsapp massage එකක් එවන්න.

💠 0723411964 🪀💚

💠 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.🚛🚛

__________________________________________________________

💠 Still have an old-fashioned clock at home? Let's buy a 3D wall clock for the new trend today?🌝

💠 You can buy clocks starting from Rs. 1550😍

💠You will also get a block to easily install this on your wall.🎁

💠 This modern 3D wall clock is 100% manufactured by us in Sri Lanka and we also give you a one-year warranty❤️‍🔥

💠 With a huge discount of 30%, you can get high-quality Modern 3D wall clocks from us at the lowest prices in the island.

💠 This gives a luxurious look to your home, office, kitchen, bedroom...etc. and you can get any design you want in any size you want.😍❤️‍🔥

💠Join us to get a very reliable after-sales service with fast delivery throughout the island❤️✨

💠Available in both black and white colors.🌝🖤🤍

💠 To purchase, send a screenshot of the code or 3D wall clock you want
Your,
🔹Name
🔹Address
🔹Send a Whatsapp massage with two phone numbers.

💠 0723411964 🪀💚

💠 Pay after receiving the goods.🚛🚛

__________________________________________________________

💠 வீட்டில் இன்னும் பழைய பாணி கடிகாரம் இருக்கிறதா? இன்றைய புதிய ட்ரெண்டிற்கு ஒரு 3D சுவர் கடிகாரத்தை வாங்கலாமா?🌝

💠 ரூ.1550 முதல் நீங்கள் கடிகாரங்களை வாங்கலாம்😍

💠இதை உங்கள் சுவரில் எளிதாக நிறுவ ஒரு தொகுதியும் உங்களுக்குக் கிடைக்கும்.🎁

💠 இந்த நவீன 3D சுவர் கடிகாரம் 100% இலங்கையில் எங்களால் தயாரிக்கப்பட்டது, மேலும் நாங்கள் உங்களுக்கு ஒரு வருட உத்தரவாதத்தையும் வழங்குகிறோம்❤️‍🔥

💠 30% மிகப்பெரிய தள்ளுபடியுடன், தீவின் மிகக் குறைந்த விலையில் உயர்தர நவீன 3D சுவர் கடிகாரங்களை எங்களிடமிருந்து பெறலாம்.

💠 இது உங்கள் வீடு, அலுவலகம், சமையலறை, படுக்கையறை... போன்றவற்றுக்கு ஒரு ஆடம்பரமான தோற்றத்தை அளிக்கிறது. மேலும் நீங்கள் விரும்பும் எந்த வடிவமைப்பையும் நீங்கள் விரும்பும் எந்த அளவிலும் பெறலாம்.😍❤️‍🔥

💠நாடு முழுவதும் விரைவான டெலிவரியுடன் மிகவும் நம்பகமான விற்பனைக்குப் பிந்தைய சேவையைப் பெற எங்களுடன் சேருங்கள்❤️✨

💠கருப்பு மற்றும் வெள்ளை வண்ணங்களில் கிடைக்கும்.🌝🖤🤍

💠 வாங்க, நீங்கள் விரும்பும் குறியீட்டின் ஸ்கிரீன்ஷாட் அல்லது 3D சுவர் கடிகாரத்தை அனுப்பவும்
உங்கள்,
🔹பெயர்
🔹முகவரி
🔹இரண்டு தொலைபேசி எண்களுடன் Whatsapp மசாஜ் அனுப்பவும்.

💠 0723411964 🪀💚

💠 பொருட்களைப் பெற்ற பிறகு பணம் செலுத்துங்கள்.🚛🚛

26/06/2025

Order එකක් දැම්මට මොන මඟුලක් එයිද කියලා බයෙන් නේද ඉන්නෙ 🤔🥹?

එහෙනම් පොඩ්ඩක් නැවතිලා මේ වීඩියෝ එක බලන්නකෝ 😙😏.

මෙන්න මේ වීඩියෝ එකේ විදිහට තමා ඔයාලට අපේ product ලැබෙන්නෙ 🤩.ලංකාවෙ හොඳම ingredients වලින් හොඳම ප්‍රමිතියෙන් මෙන්න මේ විදිහටයි ඔයාගෙ order අපි ලෑස්ති කරන්නෙ 🤟.ඒ වගේම අපෙන් ඔයාට 1 year warranty එකකුත් හම්බෙනවා.

ඉතින් ඔයාට කිසිම බයක් සැකක් තියාගන්න ඕනෙ නෑ 😻❤️.

ඉතින් තවත් හිත හිතා ඉන්නෙ නැතුව අදම අපේ 3D wall clock ⏰එකක් ගෙදරට ගෙන්වා ගන්න 🚛💥.

Contact us - 0723411964

▪️ දැන් 30% ක විශාල වට්ටමක් සමඟින් දිවයිනේ අඩුම මිලට හොඳම නිෂ්පාදන අපෙන්.▪️ 100% ක්ම දේශීය නිශ්පාදනයක් වන මෙය උසස්ම තත්ත...
30/05/2025

▪️ දැන් 30% ක විශාල වට්ටමක් සමඟින් දිවයිනේ අඩුම මිලට හොඳම නිෂ්පාදන අපෙන්.

▪️ 100% ක්ම දේශීය නිශ්පාදනයක් වන මෙය උසස්ම තත්ත්වයෙ ප්ලාස්ටික් වර්ගයක් යොදාගෙන නිෂ්පාදනය කරනු ලබයි.

▪️ අවුරුද්දක වගකීම් කාලෙකුත් අපි ඔයාලට ලබා දෙනවා.

▪️ ඉතින් අදම ඔබේ නිවසටත් උසස්ම තත්ත්වයෙ 3d wall clock එකක් අපෙන් ඇණවුම් කරගන්න..

45cm - 1550/=
60cm - 1950/=
90cm - 2550/=

▪️ පහළින් තියෙන්නෙ customersla එවුව අපෙන් ගත්ත 3d wall clock කිහිපයක්

අතන මෙතන හොර බොරු වංචාවලට අහු නොවී customer review බලල හරිම තැනට එන්න 😍😍දිවයිනෙ අඩුම මිලට උසස්ම තත්ත්වයෙ 3D Wall Clock එ...
26/05/2025

අතන මෙතන හොර බොරු වංචාවලට අහු නොවී customer review බලල හරිම තැනට එන්න 😍😍

දිවයිනෙ අඩුම මිලට උසස්ම තත්ත්වයෙ 3D Wall Clock එකක් ඔබේම කරගන්න 😍😍

45cm - 1550/=
60cm - 1950/=
90cm - 2550/=

Y - KING .lk 👑

One class 😍💗New designs available now 👀💚-----------------------------නවතම මෝස්තර දැන් ලබා ගත හැක 👀💚---------------------...
05/05/2025

One class 😍💗

New designs available now 👀💚

-----------------------------

නවතම මෝස්තර දැන් ලබා ගත හැක 👀💚

------------------------------

சமீபத்திய வடிவமைப்புகள் இப்போது கிடைக்கின்றன 👀💚

Address

No. 131/2 Makkanigoda

11890

Website

Alerts

Be the first to know and let us send you an email when Y - KING.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Home Improvement Business?

Share