T-Creation

T-Creation Bringing Beautiful New Design to The World

𝐒𝐭𝐞𝐞𝐥 𝐖𝐨𝐫𝐤සියළුම පෑස්සුම් වැඩ (ලෝහයෙන් නිමාවන :- අල්මාරි, මේස, පුටු, ඇඳන්, දොර, දොර ජනේල, අත්වැල්, ගේට්ටු, වහල සහ විසිතු...
05/04/2026

𝐒𝐭𝐞𝐞𝐥 𝐖𝐨𝐫𝐤

සියළුම පෑස්සුම් වැඩ (ලෝහයෙන් නිමාවන :- අල්මාරි, මේස, පුටු, ඇඳන්, දොර, දොර ජනේල, අත්වැල්, ගේට්ටු, වහල සහ විසිතුරු නිර්මාණ ඔබගේ සිතැඟි පරිදි අනර්ඝව සාදා දෙනු ලැබේ. නිර්මාණයේ ආකාරය අනුව මිල ගණන් වෙනස් වේ.

පහන් කණුනවතම මෝල්ඩින් නිර්මාණයන් කර ඔබ සිතැඟි පරිදි ඔබගේ නිර්මාණය ඉතා අඩු මිලකට සකසා දෙනු ලැබේ. (Rs. 7,500.00 සිට Rs. 10...
05/04/2026

පහන් කණු

නවතම මෝල්ඩින් නිර්මාණයන් කර ඔබ සිතැඟි පරිදි ඔබගේ නිර්මාණය ඉතා අඩු මිලකට සකසා දෙනු ලැබේ. (Rs. 7,500.00 සිට Rs. 100,000.00 දක්වා)

බිත්ති ලාම්පු - 𝐖𝐚𝐥𝐥 𝐋𝐚𝐦𝐩𝐬(ඔබට අවශ්‍ය බිත්ති ලාම්පු (දැවයෙන් :- කොස්, තේක්ක, මහෝගනී, ගම්මාලු, බුරුත, කිතුල්, හල්මිල්ල, ක...
05/04/2026

බිත්ති ලාම්පු - 𝐖𝐚𝐥𝐥 𝐋𝐚𝐦𝐩𝐬

(ඔබට අවශ්‍ය බිත්ති ලාම්පු (දැවයෙන් :- කොස්, තේක්ක, මහෝගනී, ගම්මාලු, බුරුත, කිතුල්, හල්මිල්ල, කොහොඹ, උණ, පොල්කටු සහ කුරුදු ) ඔබගේ සිතැඟි පරිදි ඔබගේ අතේ ඇති මුදලට ඉතා අනර්ඝව සාදා දෙනු ලැබේ. රු. 2,000.00 ට වැඩි සෑම භාන්ඩයකටම අවුරුදු එකක වගකීමක් සහිතව. රු. 300.00 සිට ඉහලට)

Electric Bick Service and Repair - Call Us 0742722699
05/04/2026

Electric Bick Service and Repair - Call Us 0742722699

Wood Carving - Call Us 0742722699
05/04/2026

Wood Carving - Call Us 0742722699

මොල්ඩින් - 𝐂𝐞𝐦𝐞𝐧𝐭 𝐌𝐨𝐥𝐝𝐢𝐧𝐠𝐬දෑතින් නිම වන අනර්ඝ නිර්මාණ ඔබගේ සිතැඟි පරිදි  සාදා දෙනු ලැබේ. දික් අඩියක මිල රු.150.00 සිට ඉහ...
05/04/2026

මොල්ඩින් - 𝐂𝐞𝐦𝐞𝐧𝐭 𝐌𝐨𝐥𝐝𝐢𝐧𝐠𝐬

දෑතින් නිම වන අනර්ඝ නිර්මාණ ඔබගේ සිතැඟි පරිදි සාදා දෙනු ලැබේ. දික් අඩියක මිල රු.150.00 සිට ඉහලට.

Painting, Pencil Drawing and Wall Art - Call Us 0742722699
05/04/2026

Painting, Pencil Drawing and Wall Art - Call Us 0742722699

ටයිල් වැඩ - 𝐓𝐢𝐥𝐞 𝐖𝐨𝐫𝐤නිවාස, වෙලඳසැල් සහ ආයතනවල  සියළුම ටයිල් වැඩ කරනු ලැබේ.
05/04/2026

ටයිල් වැඩ - 𝐓𝐢𝐥𝐞 𝐖𝐨𝐫𝐤

නිවාස, වෙලඳසැල් සහ ආයතනවල සියළුම ටයිල් වැඩ කරනු ලැබේ.

සියළුම ලී වැඩ - 𝐀𝐥𝐥 𝐖𝐨𝐨𝐝 𝐖𝐨𝐫𝐤සියළුම ලී වැඩ (කොස්, තේක්ක, මහෝගනී, ගම්මාලු, බුරුත, කිතුල්, හල්මිල්ල, කොහොඹ, කැට කෑල්ල, ඇල්...
05/04/2026

සියළුම ලී වැඩ - 𝐀𝐥𝐥 𝐖𝐨𝐨𝐝 𝐖𝐨𝐫𝐤

සියළුම ලී වැඩ (කොස්, තේක්ක, මහෝගනී, ගම්මාලු, බුරුත, කිතුල්, හල්මිල්ල, කොහොඹ, කැට කෑල්ල, ඇල්බීසියා, ෆ්ලයිවුඩ්, මෙලමයින් ) දැවයෙන් නිමාවන :- අල්මාරි, මේස, පුටු, ඇඳන්, දොර උලු අහු, දොරවල්, ජනේල පොත් රාක්ක. ඔබගේ සිතැඟි පරිදි ඔබගේ අතේ ඇති මුදලට ඉතා අනර්ඝව සාදා දෙනු ලැබේ. රු. 10,000.00 ට වැඩි සෑම භාන්ඩයකටම අවුරුදු එකක වගකීමක් සහිතව. රු. 5,000.00 සිට ඉහලට මිලදීගත හැක.

Address

52/2D, Mission House, Watamawatha, Kahapola, Madapatha
Piliyandala
10300

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when T-Creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category