Saluto Lanka CCTV

Saluto Lanka CCTV We provide the most professional, informative, loyal and dedicated service in the industry.

17/11/2025

එන්න අප හා එක්වන්න, ලෝකය ජයගන්න. ක්‍රමානුකූලව ඉගෙන ගන්න, ඔබට Analog , IP CAmera, Access Control, Alarm System සම්බන්ධව ම...
13/11/2025

එන්න අප හා එක්වන්න, ලෝකය ජයගන්න. ක්‍රමානුකූලව ඉගෙන ගන්න, ඔබට Analog , IP CAmera, Access Control, Alarm System සම්බන්ධව මුල සිට සරලව. දින 4 පාඨමාලාව. අලුත් බදවාගැනීම් දැන් ඇරඹුණා. අදම සම්බන්ධ වන්න. ආසන සීමිතයි..
Come join us, conquer the world. Learn systematically, you will learn Analog, IP CAmera, Access Control, Alarm System from scratch in a simple way. 4 day course. New recruitment has started now. Join today. Seats are limited..

WhatsApp 0777678444

* ජාත්‍යන්තරව පිළිගත් NVQ සහතිකය ලබාගැනීම සදහා දැනුවත් කිරීමේ සහ   පුහුණු වැඩසටහන.* සම්පුර්ණයෙන්ම නොමිලේ* ස්ථානය සහ දිනය...
11/09/2025

* ජාත්‍යන්තරව පිළිගත් NVQ සහතිකය ලබාගැනීම සදහා දැනුවත් කිරීමේ සහ පුහුණු වැඩසටහන.
* සම්පුර්ණයෙන්ම නොමිලේ
* ස්ථානය සහ දිනය ලබා ගැනීම සදහා ඉක්මනින් ලියාපදිංචි වන්න
අසන සීමිත වේ
* Awareness and training program to obtain the internationally recognized NVQ certificate.
* Completely free Register soon to reserve your seat.
* Location and date through WhatsApp.

31/07/2025
21/09/2024

පලවෙනි ප්‍රතිපලේටම තාක්ෂණික දෝෂ......

20/09/2024

සිකුරාදා ඔබ කලයුතු දේ...
ඔබගේ දවසේ කටයුතු නිමකර ගෙදර යන ගමන් ...super market එකට යන්න...
බියර් කෑන් කිහිපයක් මිලයට ගන්න... 4%, 8% alcohol volume දෙවර්ගයෙන්ම...
hard liquor බෝතලයක් හෝ දෙකක් ගන්න..🤣
ඔබට අවශ්‍ය සැන්ඩි, ඩ්‍රයි බයිට් අවශ්‍ය පමනක් ගන්න...
සොසේජස් , මස් , මාලු ...පොඩි එවුන්ට බිස්කට් , බීම... තව තව අඩුම කුඩුම ගන්න...
බිරිඳ ශේප් කර ගන්න එයාටත් අවශ්‍ය දේ ආස දේ ගන්න...
21උදේ බොන්න එපා...
සිහි කල්පනාව ඇතිව ..චන්ද පොලට යන්න...ජාතික හැදුනුම් පත සම මොලය රැගෙන යන්න... චන්දය දාලා ශේප් එකේ ගෙදර එන්න...
රාත්‍රීය එලබෙන කොට ලාවට ආරම්භ කරන්න...
ප්‍රතිඵල එනකොට ටිකක් සැර වෙන්න...🥃
උදේ ප්‍රතිඵල බලතෑකි..දැන් දොයිය ගන්න...
ප්‍රතිඵල සාකච්ඡා නොකරන්න...කිසිදු ගැටුමක මැදිහත් නොවන්න...
දිනලා නම් සතුටට...22 නැවත බොන්න...පරාදයී නම් දුකට බොන්න...
ගෙදර දොර වහලා තියන්න... කොහෙවත් යන්න එපා ...ගැටුම් එපා...
23 ඉදලා සතුටින් පෙර පරිදි හිතවත් කමින් ඉන්න.....
දින්නත් පැරදුනත්... අපිට ඉන්න හිතවතුන් නැතිකරගන්න එපා...
පරිස්සමෙන් ඉන්න...
හැමෝටම ජය වේවා...
හිතවත් කම් හදාගන්න හරී අමාරුයී ....නැතිකරගන්න එක වචනෙත් ඇති....🍺

Contact us for more details..
18/07/2024

Contact us for more details..

13/04/2024
Eid Mubarak to my all Muslim Friends..!
10/04/2024

Eid Mubarak to my all Muslim Friends..!

Address

Pita Kotte

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 15:00
Sunday 09:00 - 12:00

Telephone

+94772616123

Alerts

Be the first to know and let us send you an email when Saluto Lanka CCTV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Saluto Lanka CCTV:

Share