Sithu Natural Flowers

Sithu Natural Flowers All the kind of Varieties Natural Flowers available.

🤗🤗🤗SOLD OUT🤗🤗🤗Thank you very much for my valued customers. ❤️🌹❤️
15/01/2022

🤗🤗🤗SOLD OUT🤗🤗🤗
Thank you very much for my valued customers. ❤️🌹❤️

Dendrobium orchids plants with  buds and flowers can be purchased from us now. (මල් පොහොට්ටු සහ මල් සහිත  ඩෙන්ඩ්‍රෝබියම්...
14/01/2022

Dendrobium orchids plants with buds and flowers can be purchased from us now.
(මල් පොහොට්ටු සහ මල් සහිත ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් පැල ඇත.)

Order with # 📞 0717117639 & 0769655140 🤗
Pugoda & Gampaha..

Today delivered to  kirindiwela 🌱🌹🌿
23/12/2021

Today delivered to kirindiwela 🌱🌹🌿

17/08/2021
Cristal blue   &   Dendrobium orchids plants with  buds and flowers can be purchased from us now. (මල් පොහොට්ටු සහ මල් ස...
11/08/2021

Cristal blue & Dendrobium orchids plants with buds and flowers can be purchased from us now.
(මල් පොහොට්ටු සහ මල් සහිත ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් පැල ඇත.)

Order with # 📞 0717117639 & 0769655140 🤗
Pugoda & Gampaha..

ලස්සනයි ද යාලුවනේ 😁😁👧😁😁
31/07/2021

ලස්සනයි ද යාලුවනේ 😁😁👧😁😁

🌷🌷🌷🌷🌷
16/07/2021

🌷🌷🌷🌷🌷

My hanging pot.. 🌹🌾🌾🌹🥰🥰
07/06/2021

My hanging pot.. 🌹🌾🌾🌹
🥰🥰

🌹🌹🌹🌹
28/05/2021

🌹🌹🌹🌹

😊 ඕකිඩ් වගාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන ඔබට..... 😊🏜️ඕකිඩ් වැඩේන පරිසරය අනුව කොටස් දෙකකට බෙදිය හැකිය.එනම්        1. භෞ...
10/05/2021

😊 ඕකිඩ් වගාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන ඔබට..... 😊

🏜️ඕකිඩ් වැඩේන පරිසරය අනුව කොටස් දෙකකට බෙදිය හැකිය.එනම්
1. භෞමික ඕකිඩ්
2. අපිශාකිය ඕකිඩ් යනුවෙනි.

**භෞමික ඕකිඩ් යනු ජලය සහ පෝෂණ කොටස් පස් මගින් ලබා ගන්නා ශාක වේ. ( මතුපිට පස්, කොම්පෝස්ට් පොහොර, වැලි ( 1:1:1 අනුපාත) මාධ්‍ය තුළ හොඳින් වර්ධනය වේ ..)

**අපිශාකිය ඕකිඩ් යනු ජලය සහ පෝෂණ කොටස් අවට වායු ගෝලය මගින් ලබා ගන්නා ශාක වේ..
(පොල් ලෙලි, අඟුරු, උළු කැට යන ආදී මාධ්‍ය තුළ හොඳින් වර්ධනය වේ ..)

🌹🌹🌹

🌿🌷🌿 ඕකිඩ් වර්ධනය වන විලාසය අනුව තවත් කොටස් දෙකකට බෙදිය හැකිය.එනම්..
1. ඒකපාදී ඕකිඩ්
2. බහුපාදී ඕකිඩ් යනුවෙනි.

**ඒකපාදී ඕකිඩ් යනු වර්ධන අග්‍රය සිරස් අතට වර්ධනය වන ශාක වේ.
උද :- වැන්ඩා
මොකාරා
පැලනොප්සිස් ect...

** බහුපාදී ඕකිඩ් යනු වර්ධන අග්‍රය (ව්‍යාජ බල්බ) තිරස් අතට වර්ධනය වන ශාක වේ.
උද :- ඩෙන්රෝබියම්
කැට්ලියා
ඔන්සීඩියම්. ect...

අදට ඇති.. තවත් දවසක හමුවෙමු. 🤗🖐️✋
(අන්තර් ජාලයෙන් උපුටා ගත් ඡායා රූප ද ඇත.. )

Address

Pugoda

Telephone

+94769655140

Website

Alerts

Be the first to know and let us send you an email when Sithu Natural Flowers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sithu Natural Flowers:

Share