20/02/2026
අලුතෙන් තේ වගාව සිදු කිරීමට බලාපොරොත්තු වන සහ තේ වගාව දැනටමත් සිදු කරන සියළුදෙනාටම මෙන්න අනගි අවස්ථාවක් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් දිරි දීමනා ලබාදීම ක්රියාත්මක වන බව සදහන් කර ඇත. මේ සදහා උනන්දුවක් දක්වන සියලු දෙනාම අයදුම් පත් ඉදිරිපත් කරන්න. මෙවන් තොරතුරු ඉදිරියටත් ලබා ගැනීමට අපේ හරිත කලාපය page එකට Like එකක් දාලා Follow එකක් දාලා තියාගන්න.