25/05/2026
පූර්ණ නිමාවක් සමඟින් එන විශිෂ්ඨ කල්පැවැත්මක් සඳහා හොඳම
Lanco Water Based Wood Care
ලැන්කෝ වෝටර් බේස් ටොප් කෝට්, වතුර පාදක කරගෙන නිමවූ පරිසර හිතකාමී නිෂ්පාදනයකි. ඇතුලත සහ පිටත ආලේපන සඳහා නිර්දේශිත අතර වැසි ජලය, මුහුදු සුළඟ සහ දැඩි හිරු එළියට එරෙහිව ක්‍රියා කිරීමේ විශේෂ ගුණය නිසා පිටත දැව භාණ්ඩ දිගු කලක් නැවුම් පෙනුමෙන් තබයි.
ඊට අමතරව පුස්, ඇල්ගී සහ බැක්ටීරියා සඳහා ඉහළ ප්‍රතිරෝධයක් දක්වයි. මෙම නිෂ්පාදනය බැර ලෝහ ප්‍රමිතිය සඳහා වන EN 71 - 3 : 2019 + A1: 2021 සහතිකය සහිතයි. එමෙන්ම මෙය Gloss සහ Matt යන ආකාර දෙකකින් යුක්ත වේ.
📞 Hotline: 011 263 2095
💬 WhatsApp: 077 757 9486
🌐 Website: https://www.chemitradepaints.com/
#ලීයටලැන්කෝ