14/02/2026
බලංගොඩ ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින, නවීන සොදුරු දෙමහල් නිවහනක්
නිදන කාමර 2ක් ,නාන කාමර 2ක්, නවීන පන්නයේ විශාල living area එකක්. කෑම කමරයක් හා pantry area හා විශාල විවෘත බැල්කනි වලින් මෙම නිවසේ සමන්විතයි