31/07/2024
බැංකොක් රතු වරකා පැළ (බද්ධ)
(ගිනි වරකා)
🌱නිරෝගීමත් ගිනි වරකා පැළයක් ගෙවත්තට එකතු කර ගන්න
🪴 පැළ පීදීමට කොපමන කාලයක් ගත වනවාද?
🔺 වසර 1 ,2/1 - 2
🪴 පැළය සිටු වන ආකාරය 😃
🔺හොදින් හිරු එළිය වැටෙන ස්ථානයක
🔺 අඩි 2*2*2 ප්‍රමාණයේ වලක්
🔺 කොම්‍පෝස්ට් පොහොර යොදා සිටුවන්න
🌱Venus Plantation 🌱