Leslie’s Agro

Leslie’s Agro Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Leslie’s Agro, Gardener, Madampe Road, Udubaddawa.
(1)

02/06/2026

Leslie's Agro වෙතින් Lazaro Farm එකේ අපේ නිදහස් (Free-range) තාරා රංචුව සොබාදහම උපරිමයෙන් විඳින අපූරුව!


සිත් තුළ උපදින මෙත් සිසිලසින් මුළු ලොවම සැනසේවා! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏ලෙස්ලීස් ඇග්‍රෝ ආයතනයේ හෘදයාංගම සුබපැතුම...
30/05/2026

සිත් තුළ උපදින මෙත් සිසිලසින් මුළු ලොවම සැනසේවා! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏

ලෙස්ලීස් ඇග්‍රෝ ආයතනයේ හෘදයාංගම සුබපැතුම්!

ඔබත් සාර්ථකව ගම් කුකුළු පාලනය ආරම්භ කිරීමට හෝ දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවාද? එසේනම්, Leslie's Agro වෙතින් සංවිධානය කර...
28/05/2026

ඔබත් සාර්ථකව ගම් කුකුළු පාලනය ආරම්භ කිරීමට හෝ දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවාද? එසේනම්, Leslie's Agro වෙතින් සංවිධානය කරන ගම් කුකුළු පාලනය පුහුණු වැඩමුළුව සඳහා අදම සම්බන්ධ වන්න!

දිනය: ජුනි 27 වෙනිදා
වේලාව: උදේ 10.00 ට

ඔබේ අවශ්‍යතාවයට සහ බලාපොරොත්තු වලට වඩාත්ම ගැළපෙන පැකේජය තෝරාගන්න:

Standard Package (වඩාත් වාසිදායක තෝරාගැනීම)
ව්‍යාපාරය එදිනම ආරම්භ කර, ජීවිත කාලය පුරාම මඟපෙන්වීම ලබාගන්න!

ඔබට හිමිවන දෑ:
- සම්පූර්ණ විශේෂඥ පුහුණුව
- නිරෝගී කුකුළු පැටවුන් 20 දෙනෙක්
- ජීවිත කාලය පුරාම නොමිලේ උපදේශන සේවාව
- සියලුම අත්පොත් සහ සම්පත් ඇතුළත් 'පුහුණු කට්ටලය'
- වටිනා සහතික පත්‍රයක්
- දිවා ආහාරය සහ කෙටි ආහාර
- සාමාන්‍ය අය කිරීම: රු. 10,500

විශේෂ වට්ටම: රු. 9,900 යි! (ජුනි 10 ට පෙර ලියාපදිංචි වන්නන්ට පමණි)

Economy Package
අවම ආයෝජනයකින් නිවැරදි මූලික දැනුම ලබාගන්න.

ඔබට හිමිවන දෑ:
- සම්පූර්ණ විශේෂඥ පුහුණුව
- සියලුම අත්පොත් සහ සම්පත් ඇතුළත් 'පුහුණු කට්ටලය'
- වටිනා සහතික පත්‍රයක්
- දිවා ආහාරය සහ කෙටි ආහාර
- සාමාන්‍ය අය කිරීම: රු. 7,500

විශේෂ වට්ටම: රු. 7,000 යි! (ජුනි 10 ට පෙර ලියාපදිංචි වන්නන්ට පමණි)

සීමිත ආසන ප්‍රමාණයක් පමණක් ඇති බැවින්, මෙම සුවිශේෂී වට්ටම ලබාගැනීමට ඉක්මන් කරන්න!

අදම ඔබගේ අසුන වෙන්කරවා ගන්න අමතන්න: 0773 348 348 / 077 2121 221

වැඩි විස්තර සඳහා පිවිසෙන්න: www.lesliesagros.com

සාර්ථක ගම් කුකුළු ගොවිපළක් අරඹන්න නිවැරදි මඟපෙන්වීම!Leslie's Agro සංවිධානය කරන ප්‍රායෝගික ගම් කුකුළු පාලන පුහුණු වැඩමුළු...
27/05/2026

සාර්ථක ගම් කුකුළු ගොවිපළක් අරඹන්න නිවැරදි මඟපෙන්වීම!

Leslie's Agro සංවිධානය කරන ප්‍රායෝගික ගම් කුකුළු පාලන පුහුණු වැඩමුළුව! ඔබත් සාර්ථකව මෙම ව්‍යාපාරය ආරම්භ කිරීමට හෝ දැනටමත් කරගෙන යන ව්‍යාපාරය තවදුරටත් දියුණු කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සෘජුවම නිවැරදි දැනුම ලබාගන්න මෙම අගනා අවස්ථාව මඟහැරගන්න එපා.

වැඩමුළුව පැවැත්වෙන දිනය සහ ස්ථානය:
දිනය: ජුනි 27 වන සෙනසුරාදා
වේලාව: උදේ 10.00 ට
ස්ථානය: ලසාකෝ ගොවිපල, බිංගිරිය

ඔබට අවශ්‍ය පැකේජය තෝරාගෙන අදම ලියාපදිංචි වන්න. (සීමිත ආසන ප්‍රමාණයක් පමණක් ඇති බැවින් ඔබගේ අසුන කල්තියා වෙන්කරවා ගන්න).

වැඩි විස්තර සඳහා සහ ලියාපදිංචි වීමට අමතන්න:
0773 348 348 / 077 2121 221

වෙබ් අඩවිය: www.lesliesagros.com
(පෝස්ටරයේ ඇති QR කේතය ස්කෑන් කිරීමෙන්ද ඔබට පහසුවෙන් අප හා සම්බන්ධ විය හැක)

දසදහසක් සපිරුණු විශ්වාසය!සාර්ථක ව්‍යවසායකයෙකු වෙන්න මඟ කියන ලෙස්ලි ඇග්‍රෝ සහ බස්නායක වර්මිග්‍රෝ ගැඩවිලි පොහොර නිෂ්පාදන ප...
25/05/2026

දසදහසක් සපිරුණු විශ්වාසය!

සාර්ථක ව්‍යවසායකයෙකු වෙන්න මඟ කියන ලෙස්ලි ඇග්‍රෝ සහ බස්නායක වර්මිග්‍රෝ ගැඩවිලි පොහොර නිෂ්පාදන පුහුණුව, සාමාජිකයින් 10,000ක සන්ධිස්ථානය පසු කරයි!

ඔබේ ව්‍යවසායකත්ව සිහිනයත් අප සමඟින් විශ්වාසයෙන් ගොඩනගන්න.

ලෙස්ලි ඇග්‍රෝ ආයතනය සමග එක්ව බස්නායක වර්මිග්‍රෝ (පුද්ගලික) සමාගම අද වන විට දසදහසකටත් වඩා පුහුණු සාමාජිකයන් බිහිකර අවසන්...

ලංකාවේ ප්‍රමුඛතම ගැඩවිලි පොහොර නිෂ්පාදන ආයතන වන ලෙස්ලි ඇග්‍රෝ ආයතනය සහ බස්නායක වර්මිග්‍රෝ (පුද්ගලික) සමාගම එක්ව මෙහෙයවනු ලබන ගැඩවිලි පොහොර නිෂ්පාදනය පිළිබදව පුහුණු වැඩමුළු තුලින් දසදහස්වන සාමාජිකයාත් පුහුණුව ලබා අවසන්...

ඔබට පුහුණුවක් සමගින් සාර්ථක ව්‍යවසායකයකු වන්නට කියාදෙන ලෙස්ලි ඇග්‍රෝ ආයතනය සහ බස්නායක වර්මිග්‍රෝ (පුද්ගලික) සමාගම සමග එක්වී සාර්ථක ඔබේ ව්‍යවසායකත්ව ගමනත් විශ්වාසයෙන් ගොඩනගන්න..
කතා කරන්න :
074 122 2314 | 077 252 8685 | 076 912 6969 | 077 334 8348

LESLIE'S AGRO (PVT) LTD
Hiruwalpola, Udubaddawa.

BASNAYAKA VERMIGROW (PVT) LTD
Kekiriskanda, Karandeniya.

23/05/2026

ගම් කුකුළු පාලනය පිළිබඳ පුහුණු වැඩසටහනට සහභාගී වූ සහභාගීවන්නෙකුගේ අදහස් මෙන්න!

​නව දැනුම සහ අත්දැකීම් සමඟින් සාර්ථක ගොවිතැනකට මුලපුරමු.

​ #දේශීයකුකුළුපාලනය #කෘෂිකර්මාන්තය

ගිනිකුකුළන් සහ බිත්තර විකිණීමට ඇත!විස්තර සහ මිලදී ගැනීම් සඳහා දැන්ම අමතන්න:📞 0773 414 407📞 0773 348 348📍 ස්ථානය: ලසාරෝ ග...
18/05/2026

ගිනිකුකුළන් සහ බිත්තර විකිණීමට ඇත!
විස්තර සහ මිලදී ගැනීම් සඳහා දැන්ම අමතන්න:
📞 0773 414 407
📞 0773 348 348

📍 ස්ථානය: ලසාරෝ ගොවිපොල, බිංගිරිය

ප්‍රමාණය සීමිත බැවින් අදම ඔබගේ ඇණවුම වෙන්කරවා ගන්න!

Address

Madampe Road
Udubaddawa

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 07:30 - 17:30
Wednesday 07:30 - 17:30
Thursday 07:30 - 17:30
Friday 07:30 - 17:30
Saturday 07:30 - 17:30
Sunday 07:30 - 17:30

Telephone

+94773348348

Alerts

Be the first to know and let us send you an email when Leslie’s Agro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Leslie’s Agro:

Share

Category