3NT HOMES

3NT HOMES House Plan & Construction

07/06/2026

🔥 SOLD OUT BEFORE COMPLETION
KANDANA | SOLD OUT | 6 PERCH

✨ Design & Consultation by 3NT Homes & Construction ( 071 217 1998 )
✨ Construction Investment & Constructed by Dilip Sanjaya (077 6027789)
📍 Location – Valuable Lands pvt Ltd Kandana

තමන්ගේම නිවසක් කියන්නේ ජීවිතේ ලොකුම සිහිනයක්. එම සිහිනය වටිනා ඉඩමක්, නිවැරදි සැලසුමක් සහ උසස් තත්ත්වයේ ඉදිකිරීමක් සමඟ සැබෑ කරගත් තවත් සාර්ථක ව්‍යාපෘතියක්. ආයෝජනයට සැබෑ වටිනාකමක් අපෙන්..

පර්චස් 6ක ඉඩමකට උපරිම වටිනාකමක් ලබාදෙන ලෙස නිර්මාණය කළ මෙම නිවස, නවීන පවුල් ජීවිතයකට ගැලපෙන අලංකාරත්වය, පහසුව සහ ආයෝජන වටිනාකම එකට එක් කරයි.

✅ Modern Architectural Design
✅ Premium Quality Construction
✅ Prime Residential Location
✅ High Future Investment Value
✅ Smart Space Planning

🔥 SOLD OUT BEFORE COMPLETION

ඔබත් ඔබගේ සිහින නිවස ඉදිකිරීමට හෝ ඉඩමකට උපරිම වටිනාකමක් ලබාදෙන design එකක් සොයනවාද?

📞 අදම 3NT Homes සමඟ සම්බන්ධ වන්න.

🏠 Turning Ideas Into Valuable Homes

25/05/2026

Luxury feel එකක් ගන්න මේ lighting trick එක කරන්න✨

💡 Warm Light, Cool Light,
🌧️ Weather condition,
🎨 Colours
මේ හැමදේම ගෙදර final vibe එක වෙනස් කරනවා 🏠✨

Luxury feel එකක් ගන්න
Lighting plan එක හරිම වැදගත් 💡
මේ සරල උදහරණ බලන්න.

හැකි හැම විටම Warm and Cool Lights භාවිතා කළොත් නිවසෙහි Feel එක වෙනස් කරගන්න පුළුවන්.

අපි,
3NT Homes and Construction

16/05/2026

🏡 ගෙදරක Rear Space Rule එක | ඔයත් මේ වැරැද්ද කරන්න එපා❌ Follow for more✅

Before you build your dream home…
📏 Understand the Rear Space Rules correctly!

💡 Smart House Planning Tips
📐 UDA Rules Explained
🏠 Real Sri Lankan House Design Ideas
ගැන දැනගන්න අපිව follow කරන්න

Follow for more practical architecture content 🔥
— 3NT Homes & Construction
071 2171998 / 071 3106539

07/05/2026

👇Perch 6 ඉඩමක් හරියට තොරගමූ✅ l මේ වැරදි නොකර❌❓ Follow For More 👍

පර්චස් 6 වගේ පොඩි ඉඩමක් ගන්නකොට,
✔️ Road access
✔️ ඉඩමේ shape එක
✔️ වතුර බැසීම
✔️ අවට පරිසරය
✔️ අනාගත වටිනාකම

වගේ දේවල් හොඳට බලන්න ඕනේ. මේ reel එක අනිවාර්යයෙන්ම වැදගත් වෙයි ඔයාට..

අපි,
3NT Homes And Construction
0712171998 , 0713106539

#ඉඩම් #පර්චස්6 #ගෙවල්_නිර්මාණ #ඉඩම්තේරීම #ගෙයක්

26/04/2026

🏡New Project Design 🚩 Kandan 💸ලක්ෂ 185 🌴8 Perch Land 🎥Exterior 3D

Design Breakdown:
• Efficient space planning for practical living 📐
• Natural ventilation suited for tropical comfort 🌿
• Clean, contemporary architectural expression
• Balanced indoor–outdoor relationship
• Comfortable, well-defined living spaces

මේ design එක simplicity එකත්, functionality එකත් balance කරලා… දිනයෙන් දින ජීවිතේ හොඳටම experience කරන්න පුළුවන් space එකක්.

Designed by 3NT Homes & Construction
Contact Us - 071 2171998/ 071 3106539

25/04/2026

Tropical Modern Living — Designed to Breathe 🌿

✨ “මෙක ගෙයක් විතරක් නෙමෙයි… ජීවිතේ හොඳම මොහොතවල් ගොඩනැගෙන තැනක්. හිතට නිදහස දෙන, ජීවිතේ සතුට වැඩි කරන, ඔයාගේම ස්ථානයක්.”

📍 Plot Size: 8 Perch
📐 Built-Up Area: 2750 SQFT
🛏 4 Bedrooms | 🛁 3 Bathrooms
🏡 2 Levels + Roof Terrace

📞 Contact us: 071 21 71 998 / 071 310 65 39

DreamHome HomeDesign LuxuryLiving StayTuned

17/04/2026

🏡 ජාඇල දැනට ඉදිවෙමින් පවතින නිවසක්.
ඔබට කැමති නම්… අදම වෙන්කරවා ගන්න පුළුවන්.
Modern design, සුවපහසු space planning එක්ක
ජීවිතයට හොඳම තේරීමක් 🌿
💰 මිල සහ විස්තර සහ site visit සඳහා දැන්ම විමසන්න
📐 3NT Homes & Construction
📞 071 2171998

13/04/2026

🏡 ලක්ෂ 65ට ඔබේ Dream House එක!
👫 Young couple එකකට perfect modern-classic single floor home Design එකක්.
Contact Us Thanura D Hewawitharana
071 2171998


04/04/2026

🏡 Modern Tropical Home Design | 3NT Homes
Step into a beautifully designed modern home that blends style, comfort, and functionality 🌿✨

This stunning residence features a perfect mix of natural stone, warm wood finishes, and clean modern lines, creating a timeless and elegant look. Designed with attention to detail, this home offers a relaxing atmosphere while maximizing natural light and ventilation.

🔹 Project Highlights:

Contemporary tropical architecture
Elegant stone-clad feature wall
Spacious balcony with glass railing
Open-plan living concept
Large windows for natural light
Indoor-outdoor living experience
Modern car porch design

Every space in this home is thoughtfully planned to match modern lifestyles while maintaining a connection with nature 🌴

🎯 Whether you're planning to build your dream home or looking for design inspiration, this project will give you fresh ideas!

📍 Designed by: 3NT Homes by Thanura D Hewawitharana
🏗️ Built by: L Donald Properties

16/08/2025

If you looking professional service contact us..

Address


Opening Hours

Monday 09:30 - 17:00
Tuesday 09:30 - 17:00
Wednesday 09:30 - 17:00
Thursday 09:30 - 17:00
Friday 09:30 - 17:00
Saturday 10:00 - 17:00
Sunday 10:00 - 19:00

Telephone

+94712171998

Website

Alerts

Be the first to know and let us send you an email when 3NT HOMES posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 3NT HOMES:

  • Want your business to be the top-listed Home Improvement Business?

Share