PrimeHive

PrimeHive Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PrimeHive, Home improvement, Veyangoda.

We deliver industrial IoT and smart home solutions, starting from system planning to implementation — including wiring, networking, automation, and long-term support.

🌱 දුරින් ඉඳලා වගාවට වතුර දාන්න පුළුවන්!දැන් වගා බිමට යන්න නැතිවම📱 ජංගම දුරකථනයෙන් වතුර valve එක On / Off කරන්න පුළුවන්.💧...
16/03/2026

🌱 දුරින් ඉඳලා වගාවට වතුර දාන්න පුළුවන්!
දැන් වගා බිමට යන්න නැතිවම

📱 ජංගම දුරකථනයෙන් වතුර valve එක On / Off කරන්න පුළුවන්.

💧 WiFi Smart Water Valve
✔️ Mobile phone එකෙන් control කරන්න පුළුවන්
✔️ නියමිත වෙලාවට automatic වතුර දාන්න පුළුවන්
✔️ වතුර නාස්තිය අඩු වෙයි
✔️ කාලය සහ මහන්සිය ඉතිරි වෙයි

🌾 ගොවිතැනට Smart Technology
ඔබ ගෙදර ඉඳලා හරි, නගරයේ ඉඳලා හරි
ඔබගේ වගාවට වතුර පාලනය කරන්න පුළුවන්.
📩 වැඩි විස්තර සඳහා Inbox කරන්න

📞 Call / WhatsApp: +9474 023 3327
🌐 Web : primehive.lk
Start Your Smart Home With PrimeHive ✨


















Mobile App📲 එක හරහා ඔබගේ ගෙදරට සම්පූර්ණ පාලනය ලබාදෙන ස්මාර්ට් ස්විච් එකක්.💡ඔබ නිවසේ නොමැති විට දී වුවද , නිවසේ  lights O...
04/03/2026

Mobile App📲 එක හරහා ඔබගේ ගෙදරට සම්පූර්ණ පාලනය ලබාදෙන ස්මාර්ට් ස්විච් එකක්.💡

ඔබ නිවසේ නොමැති විට දී වුවද , නිවසේ lights ON / OFF කරන්න , තත්ත්ව පරීක්ෂා කරන්න, සියල්ල පාලනය කරන්න.

ඔබගේ ගෙදරට වැඩි සුවපහසුකමක් සහ බලශක්ති ඉතිරිකිරීමක් ලබාදෙන සරල විසඳුමක්.

At PrimeHive, we don’t just sell products – we help you build a smarter home 😊

We are friendly, experienced, and always ready to guide you to the right smart solution.

Smart switches, plugs, relays are available now.

Black / White 1 Gang - Rs. 3450/=
Black / White 2 Gang - Rs. 3750/=
Black / White 3 Gang - Rs. 3950/=
Black / White 4 Gang - Rs. 4250/=

Smart Plug - Rs. 2450/=

6 Month Warranty

ඔබට smart home ගැන doubt තියෙනවද?
අපි හරියටම ඔයාට ඕනෙ විදිහට explain කරලා, best solution එක recommend කරලා දෙන්නම්.

අදම smart home එකට upgrade වෙන්න 💡

Whatsapp us to order - Courier available.

📞 Call / WhatsApp: +9474 023 3327
🌐 Web : primehive.lk
Start Your Smart Home With PrimeHive ✨














ඔබගේ මොබයිල් ෆෝන් එකෙන් ගෙදර ලයිට් සහ විදුලි උපකරණ පාලනය කරන්න පුළුවන් බව දන්නවාද?අද කාලේ Smart Home තාක්ෂණය ඉතා වේගයෙන්...
04/03/2026

ඔබගේ මොබයිල් ෆෝන් එකෙන් ගෙදර ලයිට් සහ විදුලි උපකරණ පාලනය කරන්න පුළුවන් බව දන්නවාද?
අද කාලේ Smart Home තාක්ෂණය ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා. දැන් ඔබට ඔබගේ ගෙදර ලයිට්, ෆෑන්, ටීවි, වතුර මෝටර්, හීටර් වගේ විදුලි උපකරණ සියල්ලම මොබයිල් ඇප් එකක් භාවිතා කරමින් පාලනය කරන්න පුළුවන්.
මෙයට භාවිතා කරන ප්‍රධාන උපකරණ දෙකක් තමයි:
🔌 WiFi Switch (වයිෆයි ස්විච්)
මෙය සාමාන්‍ය බිත්තියේ ස්විච් එක වෙනුවට ටච් පැනල් එකක් තියන සහ WiFi වලට connect වෙන උපකරණයක්. මේ මගින් ලයිට් ON / OFF කරන්න පුළුවන්
ෆෑන් හෝ වෙනත් විදුලි උපකරණ පාලනය කළ හැක
මොබයිල් ඇප් එකෙන් ඕනෑම තැනකින් control කරන්න පුළුවන්
🔌 WiFi Smart Plug (ස්මාර්ට් ප්ලග්)
මෙය plug socket එකට සෘජුවම සම්බන්ධ කරන උපකරණයක්.
ටීවි
රයිස් කුකර්
කෙටල්
චාජර්
වතුර මෝටර්
වගේ උපකරණ පහසුවෙන් control කරන්න පුළුවන්.
📡 කොහොමද මේක වැඩ කරන්නේ?
1️⃣ WiFi switch හෝ smart plug එක ගෙදර WiFi network එකට connect කරනවා
2️⃣ ඔබගේ mobile app එකෙන් device එක register කරනවා
3️⃣ ඉන්පසු ඔබට ලෝකයේ ඕනෑම තැනකින් ඒ device control කරන්න පුළුවන්
💡 මේ තාක්ෂණයෙන් ලැබෙන වාසි
✔️ ගෙදර නැති වෙලාවටත් උපකරණ පාලනය කරන්න පුළුවන්
✔️ ලයිට් අමතක වෙලා තිබ්බොත් mobile එකෙන් OFF කරන්න පුළුවන්
✔️ විදුලි බිල අඩු කරගන්න උදව් වෙයි
✔️ Automation (Timer / Schedule) දාන්න පුළුවන්
✔️ Smart Home system එකක් සෑදීමට පහසුයි
උදාහරණයක් ලෙස,
⏰ රෑ 7ට ගෙදර ලයිට් ස්වයංක්‍රීයව ON වෙන විදියට set කරන්න පුළුවන්.
අද දවසේ Smart Home කියන්නේ luxury එකක් නෙමෙයි සමහර විට සරල සහ අඩු වියදමකින් සකස් කළ හැකි solution එකක්.
🏠 ඔබත් ඔබගේ ගෙදර Smart Home එකක් කරන්න කැමතිද?

ඔයාටත් Smart home ගැන ගැටලු තියෙනවනම් අපිට කතා කරන්න.

අපි simple language එකෙන් explain කරලා,
ඔයාට fit වෙන best solution එක recommend කරලා දෙන්නම් 💡

අදම smart home එකට upgrade වෙන්න 🚀

📦 Courier available

📞 Call / WhatsApp: +9474 023 3327
🌐 Web: primehive.lk

💧 Smart Water Valve – Peace of Mind for Your Home🌿 Protect your plants – No more dry or overwatered plants📱 Control from...
27/02/2026

💧 Smart Water Valve – Peace of Mind for Your Home
🌿 Protect your plants – No more dry or overwatered plants
📱 Control from anywhere – Turn on/off anytime via app
⏰ Set fixed times – Water your garden automatically
🌐 Flexible connectivity – Works with Wi-Fi or Zigbee
🤖 Smart automation – Link to events with Home Assistant
😌 Relax worry-free – Your garden and home are always taken care of

📞 Call / WhatsApp: +9474 023 3327
🌐Web : primehive.lk

Start Your Smart Home With PrimeHive ✨










One tap✅ Total control. ✅Turn appliances ON or OFF anytime using your mobile app.📱Smart, easy, and convenient with Prime...
27/02/2026

One tap✅ Total control. ✅
Turn appliances ON or OFF anytime using your mobile app.📱
Smart, easy, and convenient with PrimeHive Smart Plug.✨

📞 Call / WhatsApp: +9474 023 3327
🌐Web : primehive.lk
Start Your Smart Home With PrimeHive ✨

20/02/2026

Control your home lights from anywhere 🌍
Smart Touch Switch connects to WiFi and lets you turn ON/OFF lights using your smartphone 📱

Simple. Stylish. Smart.

We bring smart living to Sri Lanka 🇱🇰












Something powerful is on the way.The official PrimeHive website is coming soon. Stay tuned.
18/02/2026

Something powerful is on the way.
The official PrimeHive website is coming soon. Stay tuned.









Mobile App 📲 එක හරහා ඔබගේ Garage Door එක සම්පූර්ණයෙන් පාලනය කරන්න 🚗🚪ඔබ ගෙදර නැති වෙලාවකවත්,✔️ Garage Door OPEN / CLOSE ක...
15/01/2026

Mobile App 📲 එක හරහා ඔබගේ Garage Door එක සම්පූර්ණයෙන් පාලනය කරන්න 🚗🚪

ඔබ ගෙදර නැති වෙලාවකවත්,
✔️ Garage Door OPEN / CLOSE කරන්න
✔️ Door status (Opened / Closed) real-time check කරන්න
✔️ තාවකාලිකව door access තව කෙනෙක්ට share කරන්න
✔️ Security වැඩි කරගන්න

Phone එකෙන් එක tap එකක් විතරයි 💡
No keys, no worries 😌

🏠 Modern smart lifestyle එකක්

ඔයාටත් Smart home ගැන ගැටලු තියෙනවනම් අපිට කතා කරන්න.

අපි simple language එකෙන් explain කරලා,
ඔයාට fit වෙන best solution එක recommend කරලා දෙන්නම් 💡

අදම smart home එකට upgrade වෙන්න 🚀

📦 Courier available

📞 Call / WhatsApp: +9474 023 3327
🌐 Web: primehive.lk

Start Your Smart Home With PrimeHive ✨










15/01/2026

Address

Veyangoda

Opening Hours

Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 09:00 - 21:00

Alerts

Be the first to know and let us send you an email when PrimeHive posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share