Craft by pahasi

Craft by pahasi cake by sachi 🍫🍰
chocolate pot cake ,
brownies
biscat pudding ,
chocolate cup
cap cake ♥️ 🍫🍰
chocolate tub
cookies
(10)

හායි....😊😘 ඔයාලට පුලුවන් අපේන් මුට්ටි කේක් ගන්න..චොකලට් බේරෙන  රසම රස චොකලට් කේක්😊😃💯කොළඹ  අවට පමණි...ඩිලිවරි පහසුකම්  ඇත...
25/05/2025

හායි....😊😘
ඔයාලට පුලුවන් අපේන් මුට්ටි කේක් ගන්න..

චොකලට් බේරෙන රසම රස චොකලට් කේක්😊😃💯
කොළඹ අවට පමණි...
ඩිලිවරි පහසුකම් ඇත....
Cod ❌

14/01/2025
14/01/2025
හායි♥️🍫🥰 පුංචි  පැංචිට...බන්ඩි අම්මාලට රස කර කන්නMini cup cake.... රසකාරක  වලින් තොර රසම රස  කප් කේක්....Mini cup cake 1...
15/12/2024

හායි♥️🍫🥰

පුංචි පැංචිට...බන්ඩි අම්මාලට රස කර කන්න
Mini cup cake....
රසකාරක වලින් තොර රසම රස කප් කේක්....

Mini cup cake 100 pack =rs1300

බටර් කේක්,චොක්ලට් කේක් වර්ග දෙකේන් කවලමේ ගන්නත් පුලුවන්.....

ආදරණියන් සතුටු කරන්න අදම ඇනයුමක් දාගන්න

ඕනෑම තැනකට delivery පහසුකම් ඇත
Whatsapp 0770857827
❌NO COD❌

🌈️ happy customer 🌈️Hi..😘ඉයේ හවස අද උදේ ගිය  mini size චොක්ලට්  පොට් කේක්Thank you so much♥️♥️🥰  රස ඔඩර් දුන්නට....ආදරණී...
03/12/2024

🌈️ happy customer 🌈️

Hi..😘

ඉයේ හවස අද උදේ ගිය mini size චොක්ලට් පොට් කේක්

Thank you so much♥️♥️🥰 රස ඔඩර් දුන්නට....

ආදරණීය සතුටු කරන්න...රසම රස චොක්ලට් පොට් කේක් ඔඩර් කරන්න...

ඕනෑම තැනකට delivery පහසුකම් ඇත
NO COD
Bank deposit පමණි

03/12/2024

Follow to follow
Craft by pahasi

කාටද? ඔනේ පැණි සියඹලාම්....ම්.....මාර රසයි😋😋🤭
28/11/2024

කාටද? ඔනේ
පැණි සියඹලා
ම්....ම්.....මාර රසයි😋😋🤭

Rs1000 pot 3 අද ගිය තවත් ඔඩර් එක ...රාගම...Thank you so much♥️♥️🥰 ඔඩර් එක දුන්නට
06/11/2024

Rs1000 pot 3
අද ගිය තවත් ඔඩර් එක ...
රාගම...
Thank you so much♥️♥️🥰
ඔඩර් එක දුන්නට

හායි.....❤❤අද ගිය රසම රස තවත් ඇනයුමක් ....පන්නිපිටිය M size pot 1 Chocolate cilp cookies 10 ඔයාලට  පුලුවන් ඔයාලගේ ආදරණීය...
04/11/2024

හායි.....❤❤

අද ගිය රසම රස තවත් ඇනයුමක් ....පන්නිපිටිය

M size pot 1
Chocolate cilp cookies 10

ඔයාලට පුලුවන් ඔයාලගේ ආදරණීයන් සතුටු කරන්න
ඔඩර් කර ගන්න....

අතුරැගිරිය ,හෝමාගම අයට විශේෂයි
Whatsapp 0770857827
ඕනෑම තැනකට delivery පහසුකම් ඇත
Bank deposit පමණි

Rs1000 pot 3😀😀
03/11/2024

Rs1000 pot 3😀😀

Good morning 🥰 ලස්සන දවසක් වේවා 🥰 Rs1000 පොට් 3🥰😘😀😀
03/11/2024

Good morning 🥰
ලස්සන දවසක් වේවා 🥰

Rs1000 පොට් 3🥰😘😀😀

Address

413/A/2 Epitawaththa Walgama
Colombo
10200

Telephone

+94770857827

Website

Alerts

Be the first to know and let us send you an email when Craft by pahasi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Craft by pahasi:

Share