E and E Crafts

E and E Crafts Welcome to E and E Crafts! Here you can see how I make elegant and eco friendly crafts and sell them world wide.
(1)

OrDER no 3332026/6/23ඔන්න යාලුවනේ අදත් පිටත් උනා විදේශ ගතකරන්න ඉදිආප්ප තට්ටු ........
23/06/2026

OrDER no 333
2026/6/23
ඔන්න යාලුවනේ අදත් පිටත් උනා විදේශ ගතකරන්න ඉදිආප්ප තට්ටු ........

සුභ උදෑසනක් යාලුවනේ ..... මගෙන් ගොඩාක් යාලුවෝ ඉදිආප්ප තට්ටු ඉල්ලනවා. ඒ උනාට මම ලන්කාවේ විකුනන්නෙ නෑ යාලුවනේ මේව. මොකද ඔය...
23/06/2026

සුභ උදෑසනක් යාලුවනේ ..... මගෙන් ගොඩාක් යාලුවෝ ඉදිආප්ප තට්ටු ඉල්ලනවා. ඒ උනාට මම ලන්කාවේ විකුනන්නෙ නෑ යාලුවනේ මේව. මොකද ඔයාලට මගෙන් කෑලි 10ක් 20ක් ගන්න කොට ඔයාලට වියදම වැඩී. මොකද ඩිලිවරි වලට ගානක් ගෙවන්න උනාම ඔයාලට ලගම තියෙන කඩෙන් ඉදිආප්ප තට්ටු ගන්න එක ලේසි..ලාබයි...
මේවා මම සපයන්නෙ මගෙන් හැදි මිලදී ගන්න company එකකට ..

එකවර ගොඩක් සපයන නිසා පොඩි පොඩි ඔඩස් ගත්තාම මට මේ රට යවන වැඩේට තට්ටු මදි වෙනවනෙ..

නිදි නැති රෑ යාමේ.... සීතේ සිතේ සීතේ...අපි තවමත් වැඩ..
22/06/2026

නිදි නැති රෑ යාමේ.... සීතේ සිතේ සීතේ...
අපි තවමත් වැඩ..

මිල ගනන් සදහන් කර ඇත..මේ මාසෙට නම් ඕඩස් අරන් ඉවරයි ලබන මාසෙ ඔඩ එකක් දාන්නකෝ...
21/06/2026

මිල ගනන් සදහන් කර ඇත..මේ මාසෙට නම් ඕඩස් අරන් ඉවරයි ලබන මාසෙ ඔඩ එකක් දාන්නකෝ...

ඔන්න මිල ගනන් අහන අයට...
21/06/2026

ඔන්න මිල ගනන් අහන අයට...

20/06/2026
OrDER no 3322026/6/23
20/06/2026

OrDER no 332
2026/6/23

ඔන්න යාලුවනේ 12 වෙනි වතාවටත් විදෙශ ගතවන E and E නිශ්පාදන .. හැමදාමත් මට මේ ඕඩර් එක ලබා දෙන ඒ මහත්වරුන්ට මාගේ ස්තූතිය ......
19/06/2026

ඔන්න යාලුවනේ 12 වෙනි වතාවටත් විදෙශ ගතවන E and E නිශ්පාදන .. හැමදාමත් මට මේ ඕඩර් එක ලබා දෙන ඒ මහත්වරුන්ට මාගේ ස්තූතිය ...
ORDER no 331
2026/6/19

ආරක්ෂාවට මුල්තැන...
19/06/2026

ආරක්ෂාවට මුල්තැන...

මම නම් තාම වැඩ..
18/06/2026

මම නම් තාම වැඩ..

Address

Warakapola
Warakapola
71600

Telephone

+94774187344

Website

Alerts

Be the first to know and let us send you an email when E and E Crafts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to E and E Crafts:

Share

Category