Cactus Corner Srilanka

Cactus Corner Srilanka We sell beautiful flowering cactus plants and seeds. Lobivia , Echinopsis , Rebutia and more ! 🌵🌸

Chinese Dunce Cap 🔥🔥 ( අලුත් සකියුලන්ට් හොයන අයට ) Offer Price : 950/- only WhatsApp : 071 390 0135
01/06/2026

Chinese Dunce Cap 🔥🔥
( අලුත් සකියුලන්ට් හොයන අයට )

Offer Price : 950/- only

WhatsApp : 071 390 0135

20/05/2026

Parodia Formosa Cactus 😍💚
ලස්සන පතොක් වර්ග හොයන ඔයාට...

Common Cactus වර්ග අඩුමිලට හොයන අයට 💚අලුතෙන් Cactus හදන්න පටන් ගන්න අය මුලින් මේ වගේ වර්ග අරන් පුරුදුවෙන්න. පස්සෙ හෙමීට ...
17/05/2025

Common Cactus වර්ග අඩුමිලට හොයන අයට 💚

අලුතෙන් Cactus හදන්න පටන් ගන්න අය මුලින් මේ වගේ වර්ග අරන් පුරුදුවෙන්න. පස්සෙ හෙමීට වටින දුර්ලභ වර්ග ඔයාගෙ collection එකට එකතු කරගන්න.

WhatsApp : 0713900135
( Delivery පහසුකම් තිබේ. COD නැත. Bank Transfer සහ Bank Deposit කළ හැක. )

#පතොක්

My Own Lobivia Hybrid 🌸🌵 - DMJ001ලස්සනම ලස්සන මල් දෙකක් Cross Pollinate කරලා හදාගත්ත seeds පැළ කරලා , අවුරුද්දකට වඩා වැඩ...
13/05/2025

My Own Lobivia Hybrid 🌸🌵 - DMJ001

ලස්සනම ලස්සන මල් දෙකක් Cross Pollinate කරලා හදාගත්ත seeds පැළ කරලා , අවුරුද්දකට වඩා වැඩි කාලයක් බලාගෙන ඉඳලා හදාගත්ත මගේම ලොබීවියා Hybrids වලින් පළවෙනියටම මල් දුන්න ලස්සන එයා. වෙන කාටවත් නැති තමන්ගෙම ලස්සන මලක් දකිනකොට දැනෙන හැඟීම හරිම සුන්දරයි.

Lobivia Hybrid - Melon Burst ( 101 ) 🌸🌵Twin Flowers 😍😍😍( Grafting සඳහා කුඩා පැළ විකිණීමට තිබේ. )
30/01/2025

Lobivia Hybrid - Melon Burst ( 101 ) 🌸🌵
Twin Flowers 😍😍😍

( Grafting සඳහා කුඩා පැළ විකිණීමට තිබේ. )

Lobivia Hybrid - Red Fanta 🌸🌵Magical Red Fanta - Bloomed For the First Time in 🇱🇰Red Fanta කියන්නෙ හිතාගන්න බැරි තරම් ලස...
30/11/2024

Lobivia Hybrid - Red Fanta 🌸🌵
Magical Red Fanta - Bloomed For the First Time in 🇱🇰

Red Fanta කියන්නෙ හිතාගන්න බැරි තරම් ලස්සන ලොබීවියා හයිබ්‍රිඩ් එකක්. පෙති පිරුණ , Photos වලට ගන්න බැරි තරමට ලස්සන මේ මල ලංකාවෙ පළවෙනි වතාවට තමයි මේ පිපුනෙ 💚

#

Sale Alert ‼️ ලස්සන ලොකු මල් පිපෙන , අලුත් තායි ලොබීවියා වර්ග කීපයක් ඔයාගෙ කරගන්න 🌸🌵WhatsApp: 071 3900135( පැළ සීමිත ප්‍...
24/08/2024

Sale Alert ‼️ ලස්සන ලොකු මල් පිපෙන , අලුත් තායි ලොබීවියා වර්ග කීපයක් ඔයාගෙ කරගන්න 🌸🌵

WhatsApp: 071 3900135
( පැළ සීමිත ප්‍රමාණයක් පමණක් ඇත. )

Lobivia Hybrid - VS700 🌸🌵( Unstable Flower Color ) එකම ගහේ එක එක pattern වලින් පාට වෙනස් කර කර මල් පූදන එයා 😍😍         #...
24/07/2024

Lobivia Hybrid - VS700 🌸🌵
( Unstable Flower Color )

එකම ගහේ එක එක pattern වලින් පාට වෙනස් කර කර මල් පූදන එයා 😍😍

#පතොක්වගාව #කැක්ටස් #පතොක්

Lobivia Hybrid - NBC59 🌸🌵Photos වලට ගන්න බැරි තරමට පාට පිරුණු එයා 😍😍NBC59 කියන Hybrid එක තායිලන්තයේ ගොඩක් ජනප්‍රිය Lobiv...
17/07/2024

Lobivia Hybrid - NBC59 🌸🌵
Photos වලට ගන්න බැරි තරමට පාට පිරුණු එයා 😍😍

NBC59 කියන Hybrid එක තායිලන්තයේ ගොඩක් ජනප්‍රිය Lobivia වර්ගයක්. සාපේක්ෂව තරමක් විශාල මල් පිපෙන මෙයාගෙ පෙතිවල පාට ගොඩක් තියුණු සහ අලංකාර වර්ණවලින් යුක්තවෙනවා. NBC code එක යටතේ එන බොහොමයක් Hybrid වල පෙති තරමක් පුළුල් වගේම වර්ණවත් ඒවා වෙනවා. බොහෝ දුරට තායිලන්තයේදී සාමාන්‍ය නම් නොමැතිව මෙම code names භාවිතා වන්නෙ අති විශාල hybrids ප්‍රමාණයක් මේ වන විට නිර්මාණය වී තිබෙන නිසා පැටලිලිසහගත බව අඩුකරගැනීමට මෙන්ම ඒවායේ නිර්මාණකරු සහ නිර්මාණිත දිනයන් හඳුනාගැනීමේ පහසුව නිසා.
#පතොක්වගාව #පතොක් #කැක්ටස්

Lobivia Hybrid - WW01 🌸🌵Imagine someone gets this as their very first own hybrid Lobivia flower 😍😍   #පතොක්වගාව         ...
30/06/2024

Lobivia Hybrid - WW01 🌸🌵
Imagine someone gets this as their very first own hybrid Lobivia flower 😍😍

#පතොක්වගාව

Address

Warakapola
Warakapola
71600

Website

Alerts

Be the first to know and let us send you an email when Cactus Corner Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share