Green heart by Sachi

Green heart by Sachi 🌱හරිත හදවත් වෙත ආදරයෙන්💚🌵
💚 Crectas lovers
💚 Succulent lovers

"අභ්‍යන්තර නිදහස යනු අන් අයගේ බැල්ම අපව තීරණය නොකරන විටය."-Copied-
28/02/2024

"අභ්‍යන්තර නිදහස යනු අන් අයගේ බැල්ම අපව තීරණය නොකරන විටය."

-Copied-

To day order 🌵😍   Thank u.. my dr customer 🥰🤝Now.., you can gift something like this to your loved ones🌵❤️🎁Hurry up guys...
09/02/2024

To day order 🌵😍

Thank u.. my dr customer 🥰🤝

Now..,
you can gift something like this to your loved ones🌵❤️🎁

Hurry up guys..!💚🏃‍♂️
Then order now : whatsapp 0740641200

To day Order..😍🌵          🎀Thank u..! Sewmini😘❤️🤝If you like it, decorate your home and office table with a beautiful pl...
06/02/2024

To day Order..😍🌵

🎀Thank u..! Sewmini😘❤️🤝

If you like it, decorate your home and office table with a beautiful plant..🌵💚 or gift your loved ones 🎁🌱

Then order now..😍
📞- 0740641200

01/02/2024

කොහොමද ළමයි..🌵😍

හරිත හදවතක් තියන කෙනෙක් හොයාගෙන යන්න ලැස්තිවෙන මල් පොඩිතියක්💚🥰

ඔඩර් එකක් මේ විදියට customize කරනකොට දැනෙන සතුට දන්නවද ළමයි😌❤️

ඉතිං ලමයෝ ඔයත් කැමති නම් හිත හිත ඉන්න එපා දාන්න oder එකක් 🌵😉

Whatsapp 0740641200

To day oder..😍🌵Thank u..! kawi😘🤝If you like it, decorate your home and office table with a beautiful plant..🌵💚 Then orde...
29/01/2024

To day oder..😍🌵

Thank u..! kawi😘🤝

If you like it, decorate your home and office table with a beautiful plant..🌵💚
Then order now..😍
📞- 0740641200

කොහොමද ළමයි..💚ලග ලගම එන වැලන්ටයින් එකට එයාට       දෙන්න තාම gift එකක් ගත්තේ නෑ ද..😉🎁     වෙනස්ම විදියට gift දෙන්න කැමති ...
25/01/2024

කොහොමද ළමයි..💚

ලග ලගම එන වැලන්ටයින් එකට එයාට දෙන්න තාම gift එකක් ගත්තේ නෑ ද..😉🎁

වෙනස්ම විදියට gift දෙන්න කැමති අයට මෙන්න හොදම අවස්තාව 🥰🌱🍫

හිත හිත ඉන්න එපා ඔයාගේ බජට් එකටත් ගැලපෙන විදියට මොඩන් gift එකක් දෙමු😍

මෙන්න ගෙනාවා අලුත්ම packege එක..🎁💚

Live plant🌵 & chocolat 🍫

🎀ඔයාලට කැමති විදියට customize කර ගන්න පුළුවන් 😊🌱
කැමති අය Whatsapp, inbox මැසේජ් එකක් දාන්න🍫🌵🥰
074 064 1200

කොහොමද ළමයි..! 💚ගමුද ලස්සන පැලයක්🌱😍හැමදාම අපි රටාවකට gift දෙන කලාව වෙනස් කරමුද...🎁😉🌵    🎀Birthday gift එකක් විදියට වෙනස්...
24/01/2024

කොහොමද ළමයි..! 💚

ගමුද ලස්සන පැලයක්🌱😍

හැමදාම අපි රටාවකට gift දෙන කලාව වෙනස් කරමුද...🎁😉🌵

🎀Birthday gift එකක් විදියට වෙනස්ම විදියට
ලස්සන සජීවී පැලයක් දෙමුද...🌵🥰
🎀 ඔයාගේ මංගල දිනය වෙනුවෙන් පැමිනි
අයට ස්තූති කිරීමක් ලෙස පැලයක් දෙමුද..
🌱
🎀 ඕනම උත්සව අවස්තාවක් සදහා ඒ ආකාරයට ගැලෙපෙන්න විදියට සකස් කර ගන්න පුළුවන්..🙂🌵

ලොකු ලොකු ගණන් දීලා gift ගනවට වඩා try කරලා බලන්න live plant 🌱 එකක් දීලා එයාලා ගොඩක් සතුටු වෙයි..🥰

කැමති අය whatsapp මැසේජ් එකක් දාන්න💚
074 064 1200

(🌱සැ.යු. හරිත හදවත් සදහා පමණයි😉)

Hi.. Crecti lovers 💚🌵🥰 Give your loved ones for a live plant 🌱😍Hurry up guys.. oder now 👇 Whatsapp: 074 064 1200
24/01/2024

Hi.. Crecti lovers 💚🌵🥰

Give your loved ones for a live plant 🌱😍
Hurry up guys.. oder now 👇

Whatsapp: 074 064 1200

Hi.. succulent lovers💚😘 My little flowers going to Alawwa...🥰🌱Thank u..! My dr customer ❤️🤝
21/01/2024

Hi.. succulent lovers💚😘

My little flowers going to Alawwa...🥰🌱

Thank u..! My dr customer ❤️🤝

Hi plant lovers...💚😘   Let's get a beautiful succulent plant & relax your mind💚😌                             &🍀You can g...
20/01/2024

Hi plant lovers...💚😘

Let's get a beautiful succulent plant & relax your mind💚😌
&
🍀You can gift for your loved ones 🎁❤️
🍀For special office events🎁🤝
🍀To beautify your home🥰

🌱 Hurry up and place your order now🤗

🤍💚customized it as you want....

කොහොමද ළමයි...🙂දැක්කත් හිත නිවෙන, මානසික සුවතාවය ලබා ගන්න පුළුවන් ලස්සන succulent plant එකක් ගමුද..?💚 🍀කෙනෙකුට තෑග්ගක් ව...
20/01/2024

කොහොමද ළමයි...🙂

දැක්කත් හිත නිවෙන, මානසික සුවතාවය ලබා ගන්න පුළුවන් ලස්සන succulent plant එකක් ගමුද..?💚

🍀කෙනෙකුට තෑග්ගක් විදියට උනත් දෙන්න පුළුවන් ...
🍀පාඩම් කරන මේසේ උඩින් තියා ගන්නත් පුළුවන්..
🍀කාර්යාල උත්සව අවස්ථා වලදී අගය කිරීමක් ලෙස දෙන්නත් පුළුවන්..

🌱ඕනී ළමයි ඉක්මනට,
Whats app msg එකක් දාන්න...🤗
ඔයාලට ඕනී විදියට Customise කරලා දෙන්න පුළුවන් 🥰

Succulent Plant lovers are you rady...! 😉If you like it, decorate your home and office table with a beautiful plant..💚 T...
19/01/2024

Succulent Plant lovers are you rady...! 😉

If you like it, decorate your home and office table with a beautiful plant..💚
Then order now..😍

📞- 0740641200

Address

Warakapola
Warakapola

Telephone

+94740641200

Website

Alerts

Be the first to know and let us send you an email when Green heart by Sachi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category