15/02/2023
"ඇෆ්‍රිකන් වයලට්" හොදින් වැඩුන මල් සහිත තනි පැළ සහ පදුරු රු.250/= සිට 500/= දක්වා...
දිවයින පුරා කුරියර් පහසුකම් ඇත.
හෙවනේ සහ ගෘහස්ථව මල් පිපෙනා ශාකයකි...
ධන ආරෝපණ නිකුත් කරනා නිවසට ඉතා ශුභ ශාකයක් ලෙස නම් කර ඇති මෙම Affrican Violet නැගෙනහිර, ඊශාන දිශා ගතව තැබිය හැකිය.
033-2269618 / 077-8146273