Asali’s Dairy

Asali’s Dairy Lifestyle
sharing daily life activities , fashion and foods.
(2)

09/06/2026

අපේ kayel හරි කැමති එයාව වීඩියෝ කරනවනම්. 😂

゚ ゚

09/06/2026

මේ වගේ අහිංසක අයියලා මල්ලිලා දැකලා තියෙනවද? හරිම අහිංසකයි දෙන්නම.🥴

゚ ゚

09/06/2026

ආදරෙන් එයාට, අද උදේට😍
කමුද රස බත් කටක්.

゚ ゚

I did the makeup and hair styling for my client. Thank you very much for the order.😍   ゚  ゚
08/06/2026

I did the makeup and hair styling for my client. Thank you very much for the order.😍

゚ ゚

07/06/2026

හදමුද ඉස්සෝ කරි එකක්. මම මේ හදන විදියට ඉස්සෝ කරි එක පාන්, ඉදිආප්ප කන්න එහෙම සුපිරි.👌 අන්තිමේට දෙහි ඉස්ම ටිකක් එකතු කරන නිසා මාරම රසක් එන්නේ.

゚ ゚

06/06/2026

අද දවල්ට හදපු කෑම. 😍
අපේ ගෙදර ඉතිං මමයි අපේ hubby ආස කෑමක් තමයි ඉස්සෝ කරි කියන්නේ. නිතර හදන කරි එකක් තමයි. මම ඉස්සෝ කරි එක එක විදියට හදනවා. අද හැදුවේ මම ආසම විදියට.😊

゚ ゚

මගේ අහිංසකයා.😍   ゚  ゚
05/06/2026

මගේ අහිංසකයා.😍

゚ ゚

05/06/2026

ආදරෙන් එයාට,
අද උදේට බතුයි ලීක්ස් ටිකක් කිරට හදලා ඒත් එක්කම සෝයා මීට් කරි එකක් හැදුවා චිකන් හදනවා වගේ.තනියට ඉතිං බිත්තර තමා.😍

゚ ゚

වාසනා වන්ත දවසක්ම වේවා හැමෝටම!!!🙏   ゚  ゚
05/06/2026

වාසනා වන්ත දවසක්ම වේවා හැමෝටම!!!🙏

゚ ゚

මම වගේ මෙන්න මේ කෑමට ආස අය තව සිටිද?🥴 මම නම් ආසම ආසයි.  ゚  ゚
04/06/2026

මම වගේ මෙන්න මේ කෑමට ආස අය තව සිටිද?🥴 මම නම් ආසම ආසයි.

゚ ゚

Address

Hendala
Wattala

Alerts

Be the first to know and let us send you an email when Asali’s Dairy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share