Kamal Uncle

Kamal Uncle Welcome to Kamal Uncle, where we celebrate the joys of simplicity and savor the true essence of life.

29/03/2026

මගේ ජීවිතේ මේ වගේ කාලෙක YouTuber කෙනෙක් විදිහට අලුත් ගමනක් පටන් ගනී කියලා කවුද හිතුවේ? හැබැයි අද මගේ කතා National Geographic වගේ ලෝකෙම බලන චැනල් එකක යනවා එක මට හීනයක් වගේ. 🌍🎬

ඇත්තටම අපේ රටේ, කෑම, ලස්සන, අපේ සංස්කෘතිය ලෝකයට පෙන්නන්න තියෙන ආසාව ඉස්සරහා වයස කියන්නේ නිකන්ම ඉලක්කමක් විතරයි.

මේ ලස්සන මොහොතවල් කැමරාවට නගලා ලෝකෙටම අරන් ගියපු Jayaflava කණ්ඩායමට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

අපි කරපු මේ අපූරු වැඩේ ඔයාලා තාම බැලුවේ නැත්නම්, මුළු show එකම දැන් YouTube එකේ නොමිලේම බලන්න පුළුවන්. 'Jayaflava' කියලා search කරලා මගේ මේ ලස්සන ගමනට ඔයාලත් එකතු වෙන්න. පෝස්ට් එකේ තියෙන්නේ Season එකේ අන්තිම එපිසොඩ් එක. ජාත්‍යන්තරයට ගියා කියා හැඟුණා පල්වෙනි පාරට. 😅🤠🙏✨

මෙන්න මගේ එපිසෝඩ් එක - https://youtu.be/ACr_20uY4Fw?si=yXNtGcX3d0op1fFi

02/11/2025
 සුභ අනාගතයක් පුතා අති දක්ෂයෙක් ඔයා. ලස්සන ගමනක් පේනවා ඔහොම යං ඔහොම යං......
29/10/2025

සුභ අනාගතයක් පුතා අති දක්ෂයෙක් ඔයා. ලස්සන ගමනක් පේනවා ඔහොම යං ඔහොම යං......

පුළුවන් අය අනිවාර්යෙන්ම යන්න ✊🏼🤠දැදුරැ ඔය මත්ස්‍ය සමිපත විනාසකරන Snakehead  ගහනය පාලනය කිරිමෙ අරමුනින් ක්‍රියාත්මක කිරිම...
17/08/2025

පුළුවන් අය අනිවාර්යෙන්ම යන්න ✊🏼🤠

දැදුරැ ඔය මත්ස්‍ය සමිපත විනාසකරන Snakehead ගහනය පාලනය කිරිමෙ අරමුනින් ක්‍රියාත්මක කිරිමට නියමිත ‘දැduru නයා’ casting competition එක.

මේ page එක follow කරලා තියාගන්න.

පෙරුම්පුරලා පෙරුම්පුරලා ඔන්න ගෙනාවා හැමෝම බලාගෙන හිටපු නෙළුම්වැව කතාව උදේ 10ට. ඔයත් යන්නම ඕන, කවදාවත් අමතක වෙන්නෙ නැති ස...
07/08/2025

පෙරුම්පුරලා පෙරුම්පුරලා ඔන්න ගෙනාවා හැමෝම බලාගෙන හිටපු නෙළුම්වැව කතාව උදේ 10ට. ඔයත් යන්නම ඕන, කවදාවත් අමතක වෙන්නෙ නැති සුන්දරම චාරිකාවක්, නෙළුම්වැව ගම්මානය.

An Untold Village. Hot Springs. Fresh Fish. Moonshine.Join Kamal Uncle on a journey off the beaten path to Nelumwewa. A remote lake village just off the Polo...

වැසි කුණාටු අස්සේ බියර් එකක් බොනගමන් යාළුවොත් එක්ක, පවුලේ අයත් එක්ක, පාට්නර් එක්ක එහෙමත් නැත්තං තනියම, සෙට් වෙන්න අද හවස...
31/05/2025

වැසි කුණාටු අස්සේ බියර් එකක් බොනගමන් යාළුවොත් එක්ක, පවුලේ අයත් එක්ක, පාට්නර් එක්ක එහෙමත් නැත්තං තනියම, සෙට් වෙන්න අද හවසට මගේ කලූපොල් කුකුලත් එක්ක පාන් පාටියකට! මගේ අලුත්ම Episode එක බලන්න දැන්ම Plan එකක් හදාගන්න 😉🤠❤️

https://youtu.be/6p-LxTeDz0o?si=6158WJFFFmHAtJwJ

Kamal Warnasooriya

This rainy season, we stayed home—but we cooked up something extra special.If you're tired of eating chicken the same way over and over, you're not alone. Ka...

ටික කාලේකට පස්සේ කමල් අංකල් අලුත්ම එපිසොඩ් එක අද රෑ 7.30ට. අවුරුදු නිවාඩුවේ පවුලේ හැමෝම එකතුවෙන්න රිවස්ටන් මානිගල පාමුල ...
16/04/2025

ටික කාලේකට පස්සේ කමල් අංකල් අලුත්ම එපිසොඩ් එක අද රෑ 7.30ට. අවුරුදු නිවාඩුවේ පවුලේ හැමෝම එකතුවෙන්න රිවස්ටන් මානිගල පාමුල රත්ණින්ද ගම්මානයේ ලස්සන බලන්න.
බලලා comment එකක් දාන්න ❤️🤠🙏

After a much-needed break, Kamal Uncle is back! And this time, we’ve poured everything into an unforgettable episode.Welcome to Rathninda, a hidden gem just ...

🧡
01/04/2025

🧡

Sheebaට කමල් uncle හම්බුනා ❤️

Address

Wattegama

Alerts

Be the first to know and let us send you an email when Kamal Uncle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kamal Uncle:

Share