26/10/2024
⭕️ ගොවි ක්ෂේත්‍ර පාසල - 02
ගොවි මහතුන්ගෙ ක්ශේත්‍ර පුහුණු වැඩසටහනෙ පසුගියදා සාකච්චා කළ කරුණු...
🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾
මූලික අදියරේදී....
✅ වී වගාව සදහා නවතම පොහොර නිර්දේශය
✅ මූලික කෘෂි රසායන භාවිතා කිරීම
✅ ක්ෂේත්‍රයේදීම ලෙඩ රෝග සහ පලිබෝධ හදුනා ගැනීම
✅ ඒකාබද්ධ පළිබෝධ පාලන ක්‍රම
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
දින 14 කට වරක් සෑම බ්‍රහස්පතින්දා ම උදේ 8.30 සිට 10.30දක්වා අළුතපොල රූමංසලේදී පැවැත්වේ...
👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆
සම්පත් දායකත්වය:- කෘෂි කර්ම උපදේශක කාර්යාලය මරදගහමුල
🔅කෘශි උපදේශක- Dasun Hapuarachchi
🔅කෘශි උපදේශිකා- Dhanushi Siriwardhana
🔅කෘ.ප.නි.ස- Dammika Wikkramarathna
Mihisaru Agro - මිහිසරු කෘෂි පියස අළුතැපොල
ඔබත් සම්බන්ධ වීමට කැමති නම්
මිහිසරු ඇග්‍රෝ අලුතපොල| 0775399114