Ravina By Ceylon

  • Home
  • Ravina By Ceylon

Ravina By Ceylon An additional nutrient needed for a healthy lifestyle ⁠☘️

☘️
22/08/2026

☘️

වසර  4000  ක   කාලයක්  තිස්සේ  මුරුංගා   ආහාර  සහ  ඖෂධ   වශයෙන්   යොදාගෙන   තියෙනවා.  කැල්සියම්    පොටෑසියම්   කැරොටීන් ...
21/08/2026

වසර 4000 ක කාලයක් තිස්සේ මුරුංගා ආහාර සහ ඖෂධ වශයෙන් යොදාගෙන තියෙනවා. කැල්සියම් පොටෑසියම් කැරොටීන් විටමින් වර්ග හා නොයෙකුත් පෝෂ්‍ය පදාර්ථවලිනුත්, ප්‍රතිඔක්සිකාරක වලිනුත් මුරුංගා කොළ පොහොසත්..☘️☘️
කිසිදු රසායන පොහොරක් නැතිව ස්වාභාවිකව වැවෙන මුරුංගා ශාකයේ කොළ , කුඩු කර සෞඛ්‍යයාරක්ෂිතව ඔබ වෙතටම තිළින කීරිමේ හැකියාව පවති.
ප්‍රතිශක්ති වර්ධක ගුණැති එය ප්‍රදාහ නාශක ගුණයෙන් යුක්තයි. ගැබිණි මවුවරුන්ට ,ළදරුවන්ට හා මහලු වැඩිහිටියන්ට අවශ්‍ය අධී පෝෂණ ආහාරමය අතිරේකයක් ලෙස ලොව ප්‍රචලිතයි.

මෙමගින්
* ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීම.
* පෝශණ ඌනතා සදහා සුදුසුයි.
* හිස කෙස් ගැලවීයාම වලකා , හිසකෙස් පෝෂණය කරයි.
* සම පෝෂණය කර පැහැපත් කරයි.
* සමේ ආසාදන වලින් ඉක්මන් සුවයට.
* අක්මා සහ වකුගඩු ආබාධවලින් ආරක්ෂා වීම
* පිළිකා වලක්වයි.
* අදික රුදිර පීඩනය පාලනයට,
* කොලෙස්ට්‍රොල් පාලනයට,
* දියවැඩියාව පාලනයට ,
* ගැස්ට්‍රයිටීස් හා උදරාශ්‍රිත ගැටළු සුවයට,
* මංශ පේශී හා සන්දි වේදනා සමනය කරයි.
* ඉරුවාරදය (migraine) සුවකරලීමට.
* බැක්ටීරියා ආසාදන වලින් සුවය.
* මානසික අවපීඩනය දුරලීම.
Whats app 070 554 9177

🌸🩷සාරි ඇදල යන හැමොටම ගෙනවා 🌸🩷🩷 සාරි ක්ලිප් 🩷පබලු මාලයයි Whats app 070 554 9177
22/07/2026

🌸🩷සාරි ඇදල යන හැමොටම ගෙනවා 🌸🩷
🩷 සාරි ක්ලිප්
🩷පබලු මාලයයි
Whats app 070 554 9177

Whats app 070 554 9177
01/07/2026

Whats app 070 554 9177

🌸 whats app 070 554 9177
15/06/2026

🌸 whats app 070 554 9177

Address

No, 2 Neluwagala Handapanagala

91206

Website

Alerts

Be the first to know and let us send you an email when Ravina By Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Home Improvement Business?

Share